Sinhala song lyrics with music notes illustration

නීල දෙනුවන්
මතින් අඩවන්
යොමන කැලමට කුල්මත් වී
රඛ්ත දෙකපුල්
පිරුණු එයකුල්
හැගුම් පුබුදයි මා සිත් හී

නීල දෙනුවන්
මතින් අඩවන්
යොමන කැලමට කුල්මත් වී
රඛ්ත දෙකපුල්
පිරුණු එයකුල්
හැගුම් පුබුදයි මා සිත් හී

සොදුරු ප්‍රියකරු
ගෝමර නාරි නුඹේ
රුව දැක සිත බැදුනා
රුවැති නාරි රුව
පිරි හැඩකාරි නුඹේ
රන් ප්‍රානේ මාගේ දිනා

සොදුරු ප්‍රියකරු
ගෝමර නාරි නුඹේ
රුව දැක සිත බැදුනා
රුවැති නාරි රුව
පිරි හැඩකාරි නුඹේ
රන් ප්‍රානේ මාගේ දිනා

ප්‍රීතිමත් වී
දුක් තුරන් වී
කෙල්ලේ
ඔබ මා හා දැන් එක්වී
අලුත් ගීයක් දෝ
තනු අලුත් වී
විදිමු ගී මිහිර දැන් සතුටු වී

දැහැන් රද දුන්
දුටුව එලදුන්
වැවෙයි සුරගුන් දෙවිවන්හී
ලැමහසුන් වන්
ගමන මනරම්
ඉගියක් එක් කරවයි ප්‍රීතී

දැහැන් රද දුන්
දුටුව එලදුන්
වැවෙයි සුරගුන් දෙවිවන්හී
ලැමහසුන් වන්
ගමන මනරම්
ඉගියක් එක් කරවයි ප්‍රීතී

සොදුරු ප්‍රියකරු
ගෝමර නාරි නුඹේ
රුව දැක සිත බැදුනා
රුවැති නාරි රුව
පිරි හැඩකාරි නුඹේ
රන් ප්‍රානේ මාගේ දිනා

සොදුරු ප්‍රියකරු
ගෝමර නාරි නුඹේ
රුව දැක සිත බැදුනා
රුවැති නාරි රුව
පිරි හැඩකාරි නුඹේ
රන් ප්‍රානේ මාගේ දිනා

ගිනි රග දෙන ප්‍රියලාලී
සුමිරාගෙන් පිරි මිහිරාවී
ආශාවේ රූ රූ රානී
දෙනුවන් පිරි දෙව්නාරී

ගිනි රග දෙන ප්‍රියලාලී
සුමිරාගෙන් පිරි මිහිරාවී
ආශාවේ රූ රූ රානී
දෙනුවන් පිරි දෙව්නාරී

නීල දෙනුවන්
මතින් අඩවන්
යොමන කැලමට කුල්මත් වී
රඛ්ත දෙකපුල්
පිරුණු එයකුල්
හැගුම් පුබුදයි මා සිත් හී

සොදුරු ප්‍රියකරු
ගෝමර නාරි නුඹේ
රුව දැක සිත බැදුනා
රුවැති නාරි රුව
පිරි හැඩකාරි නුඹේ
රන් ප්‍රානේ මාගේ දිනා

සොදුරු ප්‍රියකරු
ගෝමර නාරි නුඹේ
රුව දැක සිත බැදුනා
රුවැති නාරි රුව
පිරි හැඩකාරි නුඹේ
රන් ප්‍රානේ මාගේ දිනා

ගිනි රග දෙන ප්‍රියලාලී
සුමිරාගෙන් පිරි මිහිරාවී
ආශාවේ රූ රූ රානී
දෙනුවන් පිරි දෙව්නාරී

ගිනි රග දෙන ප්‍රියලාලී
සුමිරාගෙන් පිරි මිහිරාවී
ආශාවේ රූ රූ රානී
දෙනුවන් පිරි දෙව්නාරී

Written by Antonio Fernando

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply