එකම ගෑනි | Ekama Gaani by Costa ft. KK [2022]

Sinhala song lyrics with music notes illustration

අද නම් මාරම දවසක්
හොඳට පායන හවසක්
සූස්ථිය ගහගෙන කැටේ මං නැගලා යන්නේ මං car
එකේ ගමනක්
හම්බෙන්න ලස්සන අඟනක්
ගැළපුණත් නැතත් හඳහන්
අම්මේ මං ආසයි මේ කෙල්ලට
හම කලු සුදු කලවන්
තනි කලු මට අරහන්
තනි සුදුත් මට අරහන්
ලෙඩ හැදුණොත් නම් සමහන්
අනේ උඹේ මචං සමයන්
කබ්බ බන් යන්නේ බන් වක්කරලා ගැහුවොත්
කලු සුදු දෙක කලවන්
මුද්ද මං දාන්නේ උඹේ ඇඟිල්ලට බෙල්ලේ මං මාල දැන් තවරන්

අද නම් මාරම දවසක්
නැගිට්ට උදේම ගමනක්
එතුව සැරට පන්දමක්
බලන්ඩ යනවා අඟනක්
පිම්බල වන්ඩීයේ ගමට
යනවා ඇයව කැන්දාන
කිරිල්ලී මගම එනවා
හඳහන් නැතුව එනවා
KK තමා මගේ නම
පට්ට කළුයි මගේ හම
සල්ලි ඇත්තේ මගේ ළඟ
ගලවනවා ඒත් දත
ගලවනවා ඒත් දත කූඩූ කරන් මම ඇය
කූඩූ කරන් මම ඇය කරනවා මම සැර

උඹ කරාට සැර මම නම් කරන් නෑ සැර
දාලා මං හොඳට වැර පස්සෙන් තමයි බර
ඒ වුණාට බාන් බොල මේ වැඩේ මාර කැත
Call කරලා තියෙන්නේ මචං මන් එකම ගෑනී ගැන
ඇයි බං අපිට මෙහෙම වෙන්නේ
KK බං ඇයි මට ගෑනූ ඕනේ
මේ ගෑනී තියාගෙන අපි
සහයෝගෙන් අපි බං ගේම දෙන්නේ
මොකටද බං කෙල්ලො දෙකක්
තියාගමු අපි එකක්
හදමු අපි බං බබ්බු ගොඩක්
ගොඩ දාමු අපි රටක්

ගොඩ දාමු මචං රටක්
දෙමු තාරුණ්‍යට හෙටක්
සෙට්වෙල තුන් දෙනා වක්කරන් නැටුම් තෙල්
ගහමුද ඕමි අතක්
හාමිනේ කැමතිනම් දැන් කියන්නද මං රැපක්
Scene එක ගමම දැනගත්තොත් උන් ගනී හොඳ සැපක්
මිහිරිම කට හඬක් හොඳ උඩරට කන්දක්
හඳහන් ගැළපුණත් නැතත් මේක නන් පට්ටම වැඩක්
කොස්තා KK Set වුණොත් පිස්සුම හැදෙන සඳක්
එකම ගෑනී set කරගෙන hit කරමු අපි වැලක්

Share කරමු මේ මගුල මොකද කියන්නේ කොස්තා
යන විදියට කඩේන් නවත්තලා ගන්න වෙන්නේ මචං astra
ආසයි ඒ ලැම ගස්සන දිගැස් තියන ගමේ කෙල්ලට
රොන් ටික බොන්න බලන් ඉන්න මැස්සෝ වගේද මේ කැස්ස
Ill take you from සාලේ to කාමරේ
මහන්සි උනාම හාමිනේ
Tag team එක mad scene එක මොනා වුණත් මම ආදරෙයි
හදමු නේ අපි බබ්බු ගොඩක් ගමු නේද සුර සැපක්
මචං අද මාරම දවසක්

අද නම් මාරම දවසක්
හොඳට පායන හවසක්
සූස්ථිය ගහගෙන කැටේ මං නැගලා යන්නේ මං car
එකේ ගමනක්
හම්බෙන්න ලස්සන අඟනක්
ගැළපුණත් නැතත් හඳහන්
අම්මේ මං ආසයි මේ කෙල්ලට
හම කලු සුදු කලවන්
තනි කලු මට අරහන්
තනි සුදුත් මට අරහන්
ලෙඩ හැදුණොත් නම් සමහන්
අනේ උඹේ මචං සමයන්
කබ්බ බන් යන්නේ බන් වක්කරලා ගැහුවොත්
කලු සුදු දෙක කලවන්
මුද්ද මං දාන්නේ උඹේ ඇඟිල්ලට බෙල්ලේ මං මාල දැන් තවරන්

Written by Costa & KK

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply