Ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුණත් මම ගියේ හොර පාරේ
Ice ගැහුවා වගේ නුඹේ ආලේ

දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුණත් මම ගියේ හොර පාරේ
Ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුණත් මම ගියේ හොර පාරේ

හිත වාවගන්න බෑ
යන්නෙ ම ඇදී ඇදී නුඹේ රුව මතක් වී eyy
කාමෙට තැන දී
අමතක වුනා මගේ කාලෙට දැන් එය ඉඩ මදි
පිණි බින්ඳුවක් සේ වැටී
දියවෙයි සෙනෙහස නැති

Ice ගැහුවා වගේ නුඹේ ආලෙට
මම වශී වී ඉන්නෙ නුඹේ රාගෙට
ගෙදර යන්න හිත නෑ මගේ ළග
හිත හොරකම් කර දැම්මා නුඹ සේප්පුවකට

හොර පාරට හිත හැදුනත්
දුක තියනවා පතුලේ හැමදාමත් eyy
දාලා යන්න හිත දෙන්නේ නෑ
ඒත් නුඹ ළග හැමදාම මට ඉන්න බෑ
ඉන්න බෑ
හිත ඉඩදෙන් නෑ

Ice ගැහුවා වගේ නුඹේ ආලේ…

මගේ තනිකම මට තනියම විඳගන්නට බෑ
නුඹේ රුව වීදුරු කටු මත නැලවෙයි දැන් රෑ
අදුරට හුරු මම එළියක් සොයමින් රෑ
අද අන්තිම පාරට නුඹේ අත අල්ලයි රෑ
දැන දැන වරදින බව දනිමින්

රිදුම් කන්නේ හිත ඇන්න වගේ තුඩකින්
ආස වුණත් හිත මොලේ කිව්වේ තුක් නොදකින්
ඉන්ඩ බෑනේ හිත

පන්නන් යන්නේ සැප සොයමින්
පන්නන් යන්නේ සැප සොයමින්
පන්නන් පන්නන් යන්නේ සිත සැප සොයමින්
Ice වගේ මේවා ඇබ්බැහි වෙන සුළුයි
කෙල්ලේ මම නුඹ දැන් අත්හැරිය යුතුයි

Ice ගැහුවා වගේ නුඹේ ආලේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *