සිහිලසේ | Sihilasee by Eranga Jayawardhana & Hansini Koralage [2019]

සිහිලසේ
පවනැල්ල ගත දැවටුනා

තුරු හිසේ
මල් රේණු යලි ඇහැරුනා

ඔය හදේ
හද ගැස්ම මට දැනෙනවා
මදහසේ
මුදු හැගුම හිත නිවනවා

හීන විල්තෙරේ
ඕවිල්ලෙ
ලංවෙලා මෙසේ
දෑසේ ආදරේ හැගුම් යාවේ

දැල්වූ සරාගී
කැල්මන් ප්‍රබා දේවා
ප්‍රේම යශෝගී හෘදේ ගිගුම් දේවා

විල් පියුමන් පවා
ගීකම් කී ඔබ ලදේ
සුපිපෙවී
එකසේ මා
සතුටේ සරා

සතුටින් උදම් වූ
පෙම්වත් කිරිල්ලී මා
රෑනෙන් මිදීලා යං යන්න සිත් සේ මා
සතුටින් උදම් වූ
පෙම්වත් කිරිල්ලී මා
රෑනෙන් මිදීලා යං යන්න සිත් සේ මා

සීත මේ කුලේ
නොපෙනෙන තුරා
පාලු ආකහේ අත්තටු සලා
සීත මේ කුලේ
නොපෙනෙන තුරා
පාලු ආකහේ අත්තටු සලා

හීන විල් තෙරේ
දූවිල්ලෙ ලංවෙලා මෙසේ
ජීවිතේ ආදරේ හැගුම් යාවේ
හීන විල් තෙරේ
දූවිල්ලෙ ලංවෙලා මෙසේ
ජීවිතේ ආදරේ හැගුම් යාවේ

වසන්තයයී | Wasanthayai by Uddika Premarathne [2019]

ප්‍රිය සාදයකී ජීවිතේ
මී බිංදු තොල ගෑවෙනා
ගී සිංදු ගැයෙනා ඉබේ
සතුටයි අපේ යවනේ

නින්දක් නැති ප්‍රාර්තනවෙන්
පූදින ප්‍රෙම් කල්පනා
නින්දදගේ මනෝද්‍යානේ
රැගුමන් පාලා

වසන්තයයි
වසන්තයයී
වසන්තයයී මෙ
වසන්තයයී

සන්ත්‍රාසයෙන් සලිත වූ
තුරුලතා
තුරුලතා
තුරුලට අඩගසා
සිහින දී

අත් අත් හැර නොයා
ඉන්න යැයි පවසලා
සතුට ජීවත් කරයි
ජීවිතේ

සෘංගාර ප්‍රාර්තනාවන්
මවනා වූ හීන රෑනෙන්
ගෙවනා මේ හීනයක් තරම්
ලෙන්ගතු ගී මනෝඋද්‍යානේ
රගනා මේ භූමුකාවේ
සුවයක් නෑ තව මෙතරම්

වසන්තයයි
වසන්තයයී
වසන්තයයී මෙ
වසන්තයයී

විස්සෝපෙන් වගේ
ඇයි අනේ හැන්ගිලා
නොකෙරෙනා පෙම් කතා
ඔහොමමයී

හිස් වෙන්නේම නෑ
කදුලු නම් ඇස්වලින්
කොහේදිත් ජීවිතේ
තනි රකී

සෘංගාර ප්‍රාර්තනාවන්
මවනා වූ හීන රෑනෙන්
ගෙවනා මේ හීනයක් තරම්
ලෙන්ගතු ගී මනෝඋද්‍යානේ
රගනා මේ භූමුකාවේ
සුවයක් නෑ තව මෙතරම්

වසන්තයයි
වසන්තයයී
වසන්තයයී මෙ
වසන්තයයී

 

ඈත පාවෙලා | Aatha Pawela by Eranga Jayawardhana & Ashwini Danthanarayana from RUSH Movie [2019]

ඈත පාවෙලා
හිත කොයිබදෝ ගියා
චාරූ රූ රුවින් මත් වෙලා
හීන නෙත් සරෙන්
ඇයි මා වශී කලේ
මා හදේ හැගුම් පාරවා
මල් වාරේ මල් මී වෑහේවා
ඉල් මාසේ පින්නෙ නෑ වේවා
මල් දුන්නේ වීදේ රැස් මානා
මල් හීසර වැස්සේ මං ආවා
සරාගී

සරාගී හීන විමානේ
සරාවී මේ හිත මාගේ
යශෝදේ සීතල නිල්ලේ වෙලීලා
උදාවූ මල්බර යාමේ
ගලා එයි ලාහිරු දෑලේ
ගැයේවා ජීවන ගීතේ
වෙලීලා
සරාගී

හිස්වූ හිත් මානේ
සිත් සේ ඈ සරසාවී
රන් රසු දැල් අතුරා
උන්නේ විස්සොපෙන් සත්තයි මං මිහිරාවී
තුන් යාමේ පෙරදා
හිස්වූ හිත් මානේ
සිත් සේ ඈ සරසාවී
රන් රසු දැල් අතුරා
උන්නේ විස්සොපෙන් සත්තයි මං මිහිරාවී
තුන් යාමේ පෙරදා

සුලං රොදේ පවා දැනී
ඔබේ හැගුම් ගතේ
සන්සුන් රැස් මානේ
ඉල්ලන් මං හැම වේලේ
නිතර සදුන් තවරා
නෑසූ ගී ඇත් වී
මිහිරෙන් මං මනලෝලී
හද මිහිරෙන් පුරවා
සීත මීදුම් සේලේ දැවටී
ඉන්නම් හා පුරා
මිහිරේ ඈත මානෙන් කාගෙත් ඇස් වසා

ඈත පාවෙලා
හිත කොයිබදෝ ගියා
චාරූ රූ රුවින් මත් වෙලා
හීන නෙත් සරෙන්
ඇයි මා වශී කලේ
මා හදේ හැගුම් පාරවා

සරාගී හීන විමානේ
සරාවී මේ හිත මාගේ
යශෝදේ සීතල නිල්ලේ වෙලීලා
උදාවූ මල්බර යාමේ
ගලා එයි ලාහිරු දෑලේ
ගැයේවා ජීවන ගීතේ
වෙලීලා
සරාගී හීන විමානේ
සරාවී මේ හිත මාගේ
යශෝදේ සීතල නිල්ලේ වෙලීලා
සරාගී