වසන්තයයී | Wasanthayai by Uddika Premarathne [2019]

Sinhala song lyrics with music notes illustration

ප්‍රිය සාදයකී ජීවිතේ
මී බිංදු තොල ගෑවෙනා
ගී සිංදු ගැයෙනා ඉබේ
සතුටයි අපේ යවනේ

නින්දක් නැති ප්‍රාර්තනවෙන්
පූදින ප්‍රෙම් කල්පනා
නින්දදගේ මනෝද්‍යානේ
රැගුමන් පාලා

වසන්තයයි
වසන්තයයී
වසන්තයයී මෙ
වසන්තයයී

සන්ත්‍රාසයෙන් සලිත වූ
තුරුලතා
තුරුලතා
තුරුලට අඩගසා
සිහින දී

අත් අත් හැර නොයා
ඉන්න යැයි පවසලා
සතුට ජීවත් කරයි
ජීවිතේ

සෘංගාර ප්‍රාර්තනාවන්
මවනා වූ හීන රෑනෙන්
ගෙවනා මේ හීනයක් තරම්
ලෙන්ගතු ගී මනෝඋද්‍යානේ
රගනා මේ භූමුකාවේ
සුවයක් නෑ තව මෙතරම්

වසන්තයයි
වසන්තයයී
වසන්තයයී මෙ
වසන්තයයී

විස්සෝපෙන් වගේ
ඇයි අනේ හැන්ගිලා
නොකෙරෙනා පෙම් කතා
ඔහොමමයී

හිස් වෙන්නේම නෑ
කදුලු නම් ඇස්වලින්
කොහේදිත් ජීවිතේ
තනි රකී

සෘංගාර ප්‍රාර්තනාවන්
මවනා වූ හීන රෑනෙන්
ගෙවනා මේ හීනයක් තරම්
ලෙන්ගතු ගී මනෝඋද්‍යානේ
රගනා මේ භූමුකාවේ
සුවයක් නෑ තව මෙතරම්

වසන්තයයි
වසන්තයයී
වසන්තයයී මෙ
වසන්තයයී

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply