හමුවීම වෙන්වීම | Hamuweema Wenweema by Manjula P

හමුවීම වෙන්වීම ලෝකේ හැටි
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැති
අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටි
හැම සතුට කෙළවරම දුකකුත් ඇති

හදේ උතුරනා විරහ වේදනා
දරාගන්න දෝ මා කෙසේ
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා
සිතින් සෑමදා මා ඔබේ

ඔබෙ සතුට පතලා ඈත්වීලා යනවා
මුන නොගැහෙනා සේ යලී
අවසාන මොහොතේ ඔබෙ දෑස දැකලා
මියැදෙන්න තිබුනොත් ඇති
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයේදී – පෙරුමන් පුරා මා ඉමී

අතගන්න මතුදා ඔබෙ වෙන්න පතලා
මා කෙරුව පින් මදි ඇති
ඔබෙ කඳුළු පිසදා හිනැහෙන්න සැමදා
සැනසෙන්න මට ඒ ඇති
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයේදී – පෙරුමන් පුරා මා ඉමී

හමුවීම වෙන්වීම ලෝකේ හැටි
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැති
අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටි
හැම සතුට කෙළවරම දුකකුත් ඇති

written by Kushan Maneendra

manjula pushpakumara , pushpakumara , manjula , flashback , hamuweema wenweema , lakmal,superstar , langa , sanda , sajith , sinhala , thusith , srilanka , sindagana , sathiyajith , entertainment , roshan fernando , me.lk , sirasa , dilpahan , niroshan , mage jeewithe , mage jeewithe sondure oba pamanai , new , videos

සිදගන | Sidagana by Manjula Pushpakumara [2014]

මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමණයි
නෑ යන්නේ හැරදා කිසිදා
තරුමිලින වෙලා
සදු නෑ අද මගෙ ලෝකේ
බොද වී පැතුමන් මා හඩවා

මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමණයි
නෑ යන්නේ හැරදා කිසිදා
තරුමිලින වෙලා
සදු නෑ අද මගෙ ලෝකේ
බොද වී පැතුමන් මා හඩවා

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදගන ඔබද මා සුරතලී

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදගන ඔබද මා සුරතලී

නවතා සුසුමන් හැර යන්න එපා
ඔබමයි ප්‍රියේ මගෙ ජීවේ
තව එක මොහොතක් නුබෙ සෙනෙහේ මගෙ වේ නම්
තරු අතුරා අහසේ සනසන්නම්

නවතා සුසුමන් හැර යන්න එපා
ඔබමයි ප්‍රියේ මගෙ ජීවේ
තව එක මොහොතක් නුබෙ සෙනෙහේ මගෙ වේ නම්
තරු අතුරා අහසේ සනසන්නම්

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදගන ඔබද මා සුරතලී

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදගන ඔබද මා සුරතලී