ගිනිගෙන මිහිතලේ | Ginigena Mihithale by Hasith ft. Ken Lappen [2014]

හිරු ගිලී මායාවේ දැවේ නිසොල්මනේ
රළ බිඳී මහසයුරේ දුකින් හඬාවැටේ
වියරු වී ආකාසේ වලාකුළුත් සැලේ
කුරිරු හඬ ඇසුණේ රුදු අවියේ
ගලා රුධිරේ සුසුම් වැලපේ
දැයක් රකිනා තවත් විරුවෙක්
ලෙයින් තෙත් වී වැටී පොළොවේ

ගිනිගෙන මිහිතලේ
මොරදෙයි දස අතේ
උමතු ව විලාපේ ඇසේ

Goodbye, everything’s goin’ away in flames
The fear rising up like a tidal wave
People dying all around making too many graves
Your last real hope running down the drain
So much noise, making people paranoid
Every bomb that blasts makes a wound inside
It’s a world where love and hate collide
And he weight of the hate burns deep inside
Every soul that lies in the field of war
That was your (?) the cause they’re fighting for
You fight to the point where they can’t ignore
And waiting for the day they will hurt no more
Now I see from my eyes that the world is burning
Crying in our minds ’cause the time is fading
The (?) outweigh (?) hatred
The truth doesn’t hurt and leave behind questions

කඳුළැල් සුසුමන් මැකිලා
සීමා මායිම් බිඳිලා
මුදු සුළඟේ සිත නිවිලා
නව දිනකට හිරු නැගේ දෝ

හිරු ගිලී මායාවේ දැවේ නිසොල්මනේ
රළ බිඳී මහසයුරේ දුකින් හඬාවැටේ
වියරු වී ආකාසේ වලාකුළුත් සැලේ
කුරිරු හඬ ඇසුණේ රුදු අවියේ
ගලා රුධිරේ සුසුම් වැලපේ
දැයක් රකිනා තවත් විරුවෙක්
ලෙයින් තෙත් වී වැටී පොළොවේ

ගිනිගෙන මිහිතලේ
මොරදෙයි දස අතේ
උමතු ව විලාපේ ඇසේ

යෞවනේ | Yauwane by Randhir Witana x Manasick x Ken Lappen [2020]

පෙම් ගී රාවේ
නංවා ලංවී
හැන්දෑ යාමේ
යංකෝ පාවී
සිනා සිනා
කුසුම් වගේ
ලදුන් සොයා වසන්තයේ

ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී
ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී

සන්තාප සෝක හංගා
සන්තොස වෙන්න ඕනා
යෞවනේ වනේ මිහිර විදිනා කාලේ
ගී ගයන බඹරු වාගේ
මේ මල් වනේ පුරා
සොයලා යං යං
ආදරේ ලොවේ

හැරලන් සන්තාප දුකම පාග
මැඩලන් වාද
දමමු සාද
මේ ලෝකේ
යෝග රෝග
අපි දඩාවතේ
කෝක ඕක
අහං ග්‍රහපල
බලන් දහපොල
කල්පනා කර
යල් පැනකන්ම
දහමේ තියන
රහම යහම
පෙර කරපු පව් පිංම
අහන්න අහන්න
ඇහැ කොනිහං බැහැ නොකියං
ලැබුණු ජීවිතේ
ඇද නොකියං
ඔරොත්තු දියන්
ගොරකුන කියන්
දුවන්නේ මාරයත්
යකෙකු කියන්

සන්තෝස වෙන්න ඕනා
ඕනෙ ගමනක් යන්නට
ධනාත්මක අදහස්
අස්වෙයන් රස්සා නැතිනම්
හිත නිදහස්
යාළු ගොවියෙක්
උනොත් නැවියෙක්
වෙනවා නිසැකයි
කුඹුරත් පාලු
කැපුවොත් රුක
දළුලනවා
අහගෙන උනත් දෙමාපිය නඩු
යෞවනේ මිහිර විදිනා කාලේ
යමු හරිපාරේ
වරදින වැටෙනම ගානේ
දනිහෙන් ගනින්
පාඩම් සාරේ

සන්තාප සෝක හංගා
සන්තොස වෙන්න ඕනා
යෞවනේ වනේ මිහිර විදිනා කාලේ
ගී ගයන බඹරු වාගේ
මේ මල් වනේ පුරා
සොයලා යං යං
ආදරේ ලොවේ

පෙම් ගී රාවේ
නංවා ලංවී
හැන්දෑ යාමේ
යංකෝ පාවී
සිනා සිනා
කුසුම් වගේ
ලදුන් සොයා වසන්තයේ

ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී
ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here