සේද මාවතේ | Seda Mawathe by Harsha Udakanda from Seda Mawath Movie | සේද මාවතේ Movie [2020]

අන්දකාරයේ පන්දම් අරගෙන
සේද මාවතේ ඇවිදන් යන්නට
අන්දකාරයේ පන්දම් අරගෙන
සේද මාවතේ ඇවිදන් යන්නට

ලංවෙන්න ඇයි බැරී
මන්දාකිනියේ
ඇවිදින්න ඇයි බැරී
සේද මාවතේ

අන්දකාරයේ පන්දම් අරගෙන
සේද මාවතේ ඇවිදන් යන්නට
අන්දකාරයේ පන්දම් අරගෙන
සේද මාවතේ ඇවිදන් යන්නට

ගිනිගෙන දැවෙනා
රකුසු වෙස් ගෙන
නොහොබින කම් කරනා
ගිනිගෙන දැවෙනා
රකුසු වෙස් ගෙන
නොහොබින කම් කරනා

අද නොමිනිස් කම් කරනා
අළුවී දැවෙනා
අළුවී දැවෙනා

අන්දකාරයේ පන්දම් අරගෙන
සේද මාවතේ ඇවිදන් යන්නට
අන්දකාරයේ පන්දම් අරගෙන
සේද මාවතේ ඇවිදන් යන්නට

අදුරින් එලියට
පන්දම් එලි ගෙන
ආවත් නොමිනිස්කම් පරදා
අදුරින් එලියට
පන්දම් එලි ගෙන
ආවත් නොමිනිස්කම් පරදා

නොදනිද හෙට දින
සේද මාවතේ
ගිනි ගෙන දැවෙනා
ගිනි ගෙන දැවෙනා
ගිනි ගෙන දැවෙනා

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here