ගමේ හැඩකාරි | Gamey Hadakari by SDill x EskennyWorld [2021]

ගමේ හැඩකාරි
කෝරලේගේ දූ
මගේ මනමාලී
මං ලගින්නම් කොහොමද ඉන්නේ නෑවී
කාසි නෑ ඒත් තියන්නම් මං හදගාවින්

ගමේ හැඩකාරි
කෝරලේගේ දූ
මගේ මනමාලී
නම්බුනාම එපා නුඹ ඇති මට යහමින්
කාසි නෑ ඒත් තියන්නම් මං හදගාවින්

ඕනෙද අල්ලන්න නාඩි
ඇවිත් ඉදගන්නවද මගෙ ගාවින්
මං ආස නෑ ඉරන්න ලීය ඈතින්
අපි අපේම ලෝකෙට යාවී පාවී

මම කෝරලේ ආරච්චිගේ පරපුරේ
ටික දවසකින් ගම්මුලෑදෑනී තනතුරේ
වඩා ගත්තොත් තියන්නේ නෑ
අත දරුවෙක්ම වගේ
බස්තමයි ඔයයි අතේ
වලව්වම කලුවරේ

ඉගසුග ගත හැකි ඇගේ පුලුලුකුල
මාව වශී වෙලා උඹ ලග තොල ලග
පැටලෙද්දී දගලන්න ඇතුල් වෙද්දී
සියුම් අගල

වලව්වේ ලිදෙන් නාලා රෙද්ද ඇලිලා ඇගටම
අයියන්ඩි දැනගත්තොත් පුංචි බේබි මාව මරයි
මට නිච්චියක් උනේ නැතෙයි ඒක කිව්වෙත් කොදුරලයි
69යි කිව්ව අද විතරයි
අද විතරයි හෙට එන්නෙත් ඔයාමයි

ගමේ හැඩකාරි
කෝරලේගේ දූ
මගේ මනමාලී
මං ලගින්නම් කොහොමද ඉන්නේ නෑවී
කාසි නෑ ඒත් තියන්නම් මං හදගාවින්

ගමේ හැඩකාරි
කෝරලේගේ දූ
මගේ මනමාලී
නම්බුනාම එපා නුඹ ඇති මට යහමින්
කාසි නෑ ඒත් තියන්නම් මං හදගාවින්

කරකාර බදින්න ගම දෙදරන්න
ඒ තරම් බැහැ කල් ඉවසන්න මට
ගම්මුලෑදෑනි කෝරලේ පට්ටම්
දරන්න නෑ ආසාව
ඇහැටම නුඹ සිප ගන්න

හැඩකාරි ඇග වත මන කලබන
කැන්දන් යන්න ආවේ මගේ පැල මහගෙට
බැරිනම් දඩුවම මට දඩු කද
රකින්නෑ මං සිල්පද
උපන්නත් අඩු කුල

හිරි වට්ටන බැල්ම විසයි මගේ
සිත කිලිටි නුඹේ මායම් නිසයි
ආරච්චිගේ බස්තම් ලිස්සයි
ගමේ අපි නටපු නැටුම් දන්නේ අපි දෙන්න විතරයි

කන කොකා ඉගිලෙද්දී පේන්නේ සුදට
වෙලේ බැස්සට ආසයි කිරි රසට
අහ් නැගපං දෝන කතිරිනා මගේ කරට
වලව්වේ හද පායාවී මගේ පැලට

ගමේ හැඩකාරි
කෝරලේගේ දූ
මගේ මනමාලී
මං ලගින්නම් කොහොමද ඉන්නේ නෑවී
කාසි නෑ ඒත් තියන්නම් මං හදගාවින්

ගමේ හැඩකාරි
කෝරලේගේ දූ
මගේ මනමාලී
නම්බුනාම එපා නුඹ ඇති මට යහමින්
කාසි නෑ ඒත් තියන්නම් මං හදගාවින්