Tehani Imara

Dambulla Giants LPL 2021 Theme Song by Various Artists

ඕ………… ඕ…………ජය බල කනු පිටියට බැහැලාදස අත වනනවාඅධි බලැතිම හී සැර ලෙසිනා පන්දුව යවාපහරේ හයේ දුම් විසිවෙනාඅභිමාන ජයරාව කන් පිනවනාදෙන්නේ මෙදා තරු පෙන්නලානවතින්නේ නම් කිරුල අපි උස්සලා දිනුවේ සැමදා දසමහා…

පාළු සන්තානේ | Paalu Santhane by Sangeeth Iddamalgoda ft. Tehani

මලේ රොන් බී ගියේවනේ බඹරුන් කොහේසමනල් සිහිනයන් අමිහිරි මතකයන්මගේ හරසර පෙමේරසේ නී රස කලේඔබෙ රළු චේතනා ගෙනදුන් වේදනා සිතින් ගතින් ඔබෙන් දුරින්ඉන්නම්තවත් ඉතිo හැඟුම් නොරිදගන්නම්එදත් අදත් මගෙන් සිහින් වරදක් නෑ…

දිරිය | Diriya by Pasan Liyanage ft. Piyath Rajapakse

මනුසත් බවේ පහන් දැල්වේවීඉවසීමේ ගුණය විහිදේවී නව නිමැවුම් ලොවට බිහිවේවීසුව හැගුමෙන් ලොවම පිබිදේවී බැදිලා එකට එක් වී සදාසවියෙන් නැගෙමු පෙරටත් වඩාලොවම දසත පැසසුම් ලබාදිරිය සමග යමු එක් සිත් දරාසැමදා මිහිමත…

බඳින්න වෙයි නූල් | Bandinna Wei Nool by Tehani Imara & ARX

A playful Sinhala fusion love song. Song Lyrics ඇහේ කොනෙන් බැලූ ටිකටවෙන්න එපා චූන්..හොරෙන් හොරෙන් බලලා ඉතිං බඳින්න වෙයි නූල්.. රුව දුටුවම හාට් ඇටෑක්හැදෙයි මචං බොටත් මටත්ඒ වගෙ අම්මෝ කටක්…