Gajindu Fonseka

බැන්ඳම තේරෙයි බන් | Bandama Therei Bn by Gajindu Fonseka [2025]

කාසි පනම් සේරම විසි කරලා කැන්දන් ආවනේ මං ඒ ගමටම කියලා මං මේ මගුලක් ගත්තා බං තකදොං බං.. ඒ බං අයියෝ මං.. ඒ මං මේක බං ඒ බැන්දම තේරෙයි බං..…

ජෝඩු දාලා යන් | Joodu Daala Yan by Gajindu Fonseka [2025]

අම්මා මාව බන්ඳවන්නහරි කලබලේ අනේ බංමට බඳින්න බෑ දැන්තාම විසිහතයිනේ බංහැබැයි…..එයා මට එයා මටඔයා මට මනාපනම් බං අපි ජෝඩු දාලා යං මේ තිරික්කලේ බංඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම්…

නුඹට දුන්නු ආලේ | Numbata Dunnu Aale by Gajindu Fonseka [2024]

නුඹට දුන්නු ආලේ ආයේ ගන්න බෑනේමට ඉන්න ඕනේ නුඹව පේන මානේමේ ප්‍රේම ගීතෙ නුඹයි බිසව මාගේමා කවුද නුඹගේ මේ පෙම් කතාවේ නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාමගංතෙර ළඟට නුඹ එනවාදදන්නවා…

මනමාලිය වී ඈ | Manamaliya Wee Aa by Gajindu Fonseka [2020]

හඩනා විට දීමා ලග උන්නාආදරයෙන් මා නැලවූවා නෑ අමතක මට නම්නුඹගේ සිනහාඅක්කේ මතකද අපිපොඩිකාලේපියෙකු ලෙසින් මාරැක ගත්තාඅම්මා සේ සැමදාමා ලග උන්නා මනමාලිය වී අදනුඹ යනවා අක්කේ නුඹ විතරයිමට උන්නේඅක්කේ මා…

නොවටිනා තරුවක් | Nowatina Tharuwak by Gajindu Fonseka [2019]

තාරකා පිරි ආකහේ සදක් පායා තිබුනා නොවටිනා තරුවක් සදුට පෙම් බැන්දා වැලපෙනා ස්වරයෙන් සදුට ගී ගැයුවත් නොඇසුනා සේ සදුත් හිනැහෙනවා සදුට හිරු ඇත එළිය වෙන්නට ඉතින් කුමටද නොවටිනා තරුවක් දනිමි…