මත් වී | Math Wee by Doctor [2018]

සද පායන ලස්සන
සීතල දවසක
රන් තරු වැනි ඔය
ඇස් දෙක පවසන
මින් පෙර නොව සුව
රහසක් මට ඇසුනා
නා දළු වන් ඔය
සියුමැලි තොල් මත
පොපියන හසරැල්
අතරේ සැගවුන
පැතුමද සෙනෙහස
බව නම් මට හිතුනා

මත් වී මා සිතේ හැගුමන්
සැතපේ ඔබ හා රහසින්
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්

ඔය දෑස මාගේ
දෑස ගාව රන්දා
හිනැහෙන්න මාගේ
දෑතේ දෑත රන්දා
නැහැනේ මා සිතේ ඉවසුම්

හැමදාම උන්නේ පාළුවේම හින්දා
වෙන්වී නොයන්න වේදනාව රන්දා
මා ගාව ඉන්න ආදරේම කැන්දා
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගෙ උණුසුම්

මත් වී මා සිතේ හැගුමන්
සැතපේ ඔබ හා රහසින්
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්

මත් වී මා සිතේ හැගුමන්
සැතපේ ඔබ හා රහසින්
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්

මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් | Mage Girlfriend by Doctor [2010]

උදේ හවස ඇගේ phone එකට call දීලා
හවසට එකසිය ගානෙ SMS යවලා
මගතොටදී දැක්ක ගමන් I LOVE YOU කියලා
එයත් එක්ක යාලු වුනේ ෆුල් ට්‍රයි එක දාලා

අනේ
දැන්නම් මට හරි වදයක්
ගලවගන්න බැරි ඇනයක්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
ඇතුවත් බැරි නැතුවත් බැරි
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්

අනේ හැමදාමත් හැන්දාවට
මාව හොයන් එනවා
මගෙ අතින් අල්ලගෙන බීච් එකට යනවා
ලග ඉදගෙන අනං මනං
වල්පල් දොඩවනවා
කියන කතා වලට මගේ ඔළුව
නරක් වෙනවා

අනේ
දැන්නම් මට හරි වදයක්
ගලවගන්න බැරි ඇනයක්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
ඇතුවත් බැරි නැතුවත් බැරි
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්

අනේ
නිදාගන්න දෙන්නෙම නෑ
රෑට කෝල් කරලා
එයා කියන්නෙම ඩාර්ලිං අයි ලව් යූ කියලා
හිනාවෙන්න දෙන්නෙත් නෑ
වෙන කෙල්ලෙක් දැකලා
දැන්නම් මට එයා නීති රීති ගොඩක් දමලා

අනේ
දැන්නම් මට හරි වදයක්
ගලවගන්න බැරි ඇනයක්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
ඇතුවත් බැරි නැතුවත් බැරි
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්

අයියෝ මට කරුමයක් නේ
මට නම් පලදුන්නේ
මං විදිනා දුක අම්මපා
දෙයියෝ තමයි දන්නේ
යාලුවෙක්ගේ ඇගේ ගහලා
මාරුවෙන්න ඉන්නේ
ඒකත් මිස් වුනොත් අනේ
වහ බොන්නයි වෙන්නේ

අනේ
දැන්නම් මට හරි වදයක්
ගලවගන්න බැරි ඇනයක්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
ඇතුවත් බැරි නැතුවත් බැරි
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්

ඇත්තමයි කියන්නේ | Aththamai Kiyanne by Doctor [2009]

මම ඔයාට පිස්සු වැටිලයි ඉන්නේ
ඔබ ඒ බව දන්නැද්දෝ
ඔබ ගැනම සිතා මා සැමදා ලතැවී
මා ගැන දුකක් නැත්දෝ

ඇත්තමයි කියන්නේ
කෙල්ලේ
ඇත්තමයි කියන්නේ
ඔබ තාම දන්නේ නෑ නේ
කෙල්ලේ
තාම දන්නේ නෑ නේ

ඔබ තාම දන්නේ නෑ නේ
මට කිසිම දෙයක් දැන්
හිතාගන්න බෑ
මගේ හිත දැන් ඔබ ලග ඇත්තේ
ඇයි එකම වචනයක්
ආදරයෙන් ඔබ
මා හා කියන්නේ නැත්තේ

ඇත්තමයි කියන්නේ
කෙල්ලේ
ඇත්තමයි කියන්නේ
ඔබ තාම දන්නේ නෑ නේ
කෙල්ලේ
තාම දන්නේ නෑ නේ

මම පාඩම් කර කර
සිටිනා විටදී
ඔබේ රුව පිටුවේ මැවෙන්නේ
ඔබ ගැන මම
සිත සිත ඉන්නා හන්දයි
පන්තියේ මම ගුටි කන්නේ

ඇත්තමයි කියන්නේ
කෙල්ලේ
ඇත්තමයි කියන්නේ
ඔබ තාම දන්නේ නෑ නේ
කෙල්ලේ
තාම දන්නේ නෑ නේ

ඔබේ නම ගම
වගතුග හරි හැටි දැනගෙන
චුට්ටක් කතා කරන්න
මම කොක්චර දවසක්
ට්‍රයි කෙරුවද
මගේ ආදරේ ඔබට කියන්න

ඇත්තමයි
ඇත්තමයි
ඇත්තමයි
ඇත්තමයි

ඇත්තමයි කියන්නේ
කෙල්ලේ
ඇත්තමයි කියන්නේ
ඔබ තාම දන්නේ නෑ නේ
කෙල්ලේ
තාම දන්නේ නෑ නේ

ඇත්තමයි කියන්නේ
කෙල්ලේ
ඇත්තමයි කියන්නේ
ඔබ තාම දන්නේ නෑ නේ
කෙල්ලේ
තාම දන්නේ නෑ නේ

අනේ කෙල්ලේ | Ane Kelle by Doctor [2020]

අනේ කෙල්ලේ
ඔබේ රසකතා
ඔබේ පෙම් කතා
මගේ හිතට එන්නේ
ආදරෙන් ගොතා
කීව බොරු කතා
විහිලුවක් වගෙයි නේ
මගේ සිත කඩා දමා
ඔබ ගියත්
නෑ පස්සෙන් එන්නේ

අනේ කෙල්ලෙ
නෑ ඔබට හොදක් වෙන්නේ

ඔබ නෑ කියලා
මට තනියක් නෑ
ගී ගයලා මා
ලත වෙන්නෙත් නෑ

තව කෙනෙක් නිසා
මම අද දෙවෙනි වෙලා
ඔබ හට කිසිදා
කෙල්ලේ හොදක් වෙන්නෙ නෑ

ඔබේ රසකතා
ඔබේ පෙම් කතා
මගේ හිතට එන්නේ
ආදරෙන් ගොතා
කීව බොරු කතා
විහිලුවක් වගෙයි නේ
මගේ සිත කඩා දමා
ඔබ ගියත්
නෑ පස්සෙන් එන්නේ

අනේ කෙල්ලෙ
නෑ ඔබට හොදක් වෙන්නේ

ඔබ ගැන හිතලා
මං අඩන්නේ නෑ
වස විස බීලා මං
වැනසෙන්නෙත් නෑ

තව කෙනෙක් නිසා
මම අද දෙවෙනි වෙලා
ඔබ හට කිසිදා
කෙල්ලේ හොදක් වෙන්නෙ නෑ

ඔබේ රසකතා
ඔබේ පෙම් කතා
මගේ හිතට එන්නේ
ආදරෙන් ගොතා
කීව බොරු කතා
විහිලුවක් වගෙයි නේ
මගේ සිත කඩා දමා
ඔබ ගියත්
නෑ පස්සෙන් එන්නේ

අනේ කෙල්ලෙ
නෑ ඔබට හොදක් වෙන්නේ

අනේ කෙල්ලෙ
නෑ ඔබට හොදක් වෙන්නේ

අනේ කෙල්ලෙ
නෑ ඔබට හොදක් වෙන්නේ

අනේ කෙල්ලෙ
නෑ ඔබට හොදක් වෙන්නේ

කොල්ලො නරක නෑ | Kollo Naraka Na by Doctor [2011]

හැඩට දිගට වවලා අනේ
කොන්ඩෙ බැන්දට
ඇගට හිරට අන්ඩ දාපු
ඩෙනිම ඇන්දට
තිතට විදලා කනට
කරාබුවක් දැම්මට
ඉදලා හිටලා
තරුණකමට පිස්සු නැටුවට

කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
හිතන තරම්
කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
කියන තරම්
කොල්ලො නරක නෑ

මමී ලගදී පුංචි එකා
වගේ හිටියට
ඩැඩී ලගට කිට්ටු වෙලා
දඩේ දැම්මට
යාලුවෝ සෙට් එකත්
රවුම් ගැහුවට
රෑජාමෙ ඇවිත් ගෙදර
බැනුම් ඇහුවට

කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
හිතන තරම්
කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
කියන තරම්
කොල්ලො නරක නෑ

මොලේ නරක් වෙච්ච එවුන්
කියලා කිව්වට
බලා ඉන්න බැරි කට්ටිය
අපිට බැන්නට
කලේ නැහැනෙ වැරදි අනේ
කිසිම කෙනෙකුට
අපේ කොල්ලෝ බරක්
වෙන්නේ නෑනේ ලෝකෙට

කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
හිතන තරම්
කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
කියන තරම්
කොල්ලො නරක නෑ

කවුරැන්දෝ | Kaurundo by Doctor [2017]

සැමදා ඔබ මගෙ කියා
කීව දේ මතකයි සදා
එනතුරා සිටියෙමි මං මග බලා
යලි මා ඔබ සිහිකරමි සදා

ඔබ ආදරෙන් සැමදා
මගෙ පාලුවත් මැකුවා
ඔබ ලං වෙලා මට කී කතා
මගෙ සවන් රුව් දෙනවා
සිත මාගෙන් විමසුවා
ඔබ කව්රුන්දෝ කියා
මට ලං වෙලා ඔබ කී කතා
මගෙ සවන් රුව් දෙනවා

සීත රෑ මා තනි වෙලා
පාලුවෙන් සිත හඩවලා
සෑමදා සිටියා මං කල් බලා
යලි නෑ ඔබ එන්නේ සදා

ඔබ ආදරෙන් සැමදා
මගෙ පාලුවත් මැකුවා
ඔබ ලං වෙලා මට කී කතා
මගෙ සවන් රුව් දෙනවා
සිත මාගෙන් විමසුවා
ඔබ කව්රුන්දෝ කියා
මට ලං වෙලා ඔබ කී කතා
මගෙ සවන් රුව් දෙනවා

යලි ආයෙත් ආයෙත් එයිදැයි සිතෙනවා
ඔබ මාගෙන් වෙන් වී හැරදා ඇයි ගියේ

ඔබ ආදරෙන් සැමදා
මගෙ පාලුවත් මැකුවා
ඔබ ලං වෙලා මට කී කතා
මගෙ සවන් රුව් දෙනවා
සිත මාගෙන් විමසුවා
ඔබ කව්රුන්දෝ කියා
මට ලං වෙලා ඔබ කී කතා
මගෙ සවන් රුව් දෙනවා

තාත්ත මට ඇනපු ටොක්ක | Thaththa Mata Anapu by Gypsies

තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුණා

ඒ ඇරපු සත්තම්වලට කන්දෙක මගේ පිරුණා
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ

දෙවියන් වදිනා දෑතින්දෙපා වදින්නම් තාත්තේ

ඉස්කෝලේ ගිහින් ඇවිත් පොතපත විසි කරලා

කට්ටි පැන්න දා ගෙදරට වෙට්ටු දමාලා
අහුවුණා ම බේරෙන්නට කිව්වම බොරු ගොතලා
දුන්නේ නැද්ද කණපැලෙන්න කෙන්න්තියෙන්බැනලා

එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ

අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ

දෙවියන් වදිනා දෑතින්දෙපා වදින්නම් තාත්තේ

සංගීතෙන් ඉහළ යන්න අප උනන්දු කරලා

පුරුදු පුහුණු කෙරුවේදරුණු නීති රීති දමලා
අතපසුකම් උණොත් අපෙන් අඩිය පොළොවෙ ගහලා
කෑ ගැසූ හැටි මතකයි මට තරහෙන් ඔරවාලා

එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ

අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ

දෙවියන් වදිනා දෑතින්දෙපා වදින්නම් තාත්තේ

කරපු කියපු දේවල් ගැන දැන් බැලුවම හැරිලා

පේනව ඒ සේරම කලේ අපේ හොඳටයි කියලා
කොයි ලෝකෙක හිටියත් ඔබ අප හැමගෙන් මිදිලා

තාත්තෙ ඔබේ පිහිට අද ත් තියේ අපට ලැබිලා
පිහිට අපට ලැබිලා..

තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුණා

ඒ ඇරපු සත්තම්වලට කන්දෙක මගේ පිරුණා
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ

දෙවියන් වදිනා දෑතින්දෙපා වදින්නම් තාත්තේ

එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ

අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ

දෙවියන් වදිනා දෑතින්දෙපා වදින්නම් තාත්තේ