අයෝමය | Ayomaya by Drill Team ft. Manasick, Master D & BEE [2022]

තාන්නම් බොරු හුරු මාන්න නම්
දහඩිය බොගේ බොට අවමාන නම්
සමාජය කරයි බොට කුරුමාන නම්
මාර්ගය මග තවත් අවදාන නම්
එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමය
රොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමය
දැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමය
කියන් දත්මිටි කාගෙන දිරියෙන් අයෝමය

සිංහයින් කාලේ හරි කොපුවට කඩුව දාන්න
මර්ධනයට මැදගිල්ලක්ම පාන්න
මගේ ප්‍ර ප්‍ර ප්‍ර ප්‍ර ප්‍රමාණ
කෝ සුවාරිස්? කෝ දාස හපුවලාන?

උඹේ අයවැයටමයි ඔක්කොම ගොත
උන් “හීන් සැරයේ” විද්දා උඹේ බැංකු පොත
ජන ගඟකට එක් වෙයන් පොද
සිංහ කිරි එරූ මෑණියන්ගේ ජාති වාදී යොද

ඌ සාගරේ පලන් සූරයෙක්
උන්ගේ “කන්දේ ගෙදර”ම කනත්තක්
මමයි සෙනෙරත් පරණවිතාන
උන්ගේ ඉතිහාසේ ගොඩදාන පුරුද්දක්, ඒක පුරුද්දක්

මං දන්නවා බොලගේ චක්කරේ
ඉල්ලලා සිංහල අක්කර උබලයි පත්කරේ
පොඩි කාලේ ඉඳන් රජයි පුරෝහිතයි
මට විශ්වාස නෑ, පිහිටෙන් “විජය පත්තරේ”

තාත්තෙක් වගේ ඇනපු ටොක්කක් මේක
“සිංඤෝරේ” උබටයි, සුනිල් ගී!
උන් “අපිට සැදුව අපේ ලෝක”
නිකං බයිස්කෝප් බැලුව වගේ සුනිල් ටී

බොලගේ බඩේගින්න ඇවිලිලා ඒ ගින්න පාගන්න බයයි උනත් “කාලෝ”
උන් දේවදාසි වගේ පාර්ටි දාන්නේ නිසා නෙමෙයි යකෝ පාරෝ

ඇයි නිදහසක් සමරලත් පොදු ජනතාවට විතරක් බාධා,
ගනිං ගලවලා බාටා සද්දේ සෙනගක ස්පාර්ටා,

තාන්නම් ගනී, හරි ගාන නම්,
කඩෙත් ගිහින් තවත් මදි, ගුටි කාලනන්,
තවත්බලා ඉඳ බෑ කරබාලනම්,
මාව නවත්තන්න බෑ තග දාල නම්

තාන්නම් බොරු හුරු මාන්න නම්
දහඩිය බොගේ බොට අවමාන නම්
සමාජය කරයි බොට කුරුමාන නම්
මාර්ගය මග තවත් අවදාන නම්
එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමය
රොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමය
දැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමය
කියන් දත්මිටි කාගෙන දිරියෙන් අයෝමය

උන්ගේ උගේ පවුලේ අවුල
දුරින් ගව්වේ ගව්ව පතුරා ඒ දුසිරිත් මාන්නය
කරින් තාම තනිකර මිනිස්සුන්ගේ ප්‍රාණය
ගැබ් ගත්තු තුන්හෙල හරක් සත්තු
මනස්කාන්ත වු ගැබ් ගෙලක්
නාමී අම්මාගෙන් ඉල්ලා හඩයි
වායු තලේ පුරා සරයි
ඉතින් උන්ට සද තරන් කරන් දුර ගමන් ගොසින් එන්න සිරි සිත සිරකරයි
අසම තැනක සිට සබද සම සමග
රිදෙන විස විදින අස වැසිල්ලකින් ලද
අසම උස මුදුනෙන් බැස වරක දවසක්
ඔය දෙඇස් ඇර සවන් පත් විදා සිව් දෙස
මං නම් ඉන්නේ ඝන අදුරේම වස්සන්න
බල්ලොත් එක්ක නිදාගන්න වෙයි
දෙන්නෙපා රට මැක්කන්ට
හිස් වෙලා ගියා කලගෙඩි
මොලගෙඩි බෙලිගෙඩි
ඇතුලේ වස්සන්න
ගලබඩ වත්ත ඉන්න තැනින්
ගිඩි ගිඩි ගිඩි කියල බස්සන්න
බරපතලම යථාවාදී කතාවකට ඉඩදෙන්න
නිසි බර පතලක් නැති උනාම පිටවෙන්න
කාටද බැරි ගෙදර ඉඩකඩම විකුනන්න
කාටද බැරි සැපතක් කියාන අම්මට පිටදෙන්න
මට පුළුවන් කොටන්න ඇටසැකිලි වෙනකම්ම
බිත්ති පුරා අදින්නම් කැපුණු ඇගිලි පුරුකෙන්ම
හිසකපා ඉවරයි පරපුරක අළුවෙන්න හැසිරෙන්න
නිහඩව ඉන්න පිරිසට මෙන්න විසිවෙන්න

තාන්නම් බොරු හුරු මාන්න නම්
දහඩිය බොගේ බොට අවමාන නම්
සමාජය කරයි බොට කුරුමාන නම්
මාර්ගය මග තවත් අවදාන නම්
එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමය
රොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමය
දැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමය
කියන් දත්මිටි කාගෙන දිරියෙන් අයෝමය

චිලි | Chillie by OOSeven & BEE [2022]

ඒ මතකය මා මුලාවෙන්
ඈ නොදුටුව දාක ශෝකෙන්

ඒ මතකය මා මුලාවෙන්
ඈ නොදුටුව දාක ශෝකෙන්
දැන් හදවත නෑ විනෝදෙන්
මවපු හීනෙක මා වියෝවෙන්
තනි වී දැන් ඈ වෙනස් වී
නොහඳුනනා සේ දුරස් වී
හිඳිනු කෙලෙසද මා දුරස් වී
මතක නෑ අපි ළඟ හරස් වී
දුරකථනයේ ඒ කතාවෙන්
හිත සැනසුන ඒ හිනාවෙන්
ඇසේවිද නෑනේ එදා මෙන්
නොසිතුව සේ ඈ ගියා මෙන්
දැනුනා .. ම්… ම්…
දැනුනා .. ම්… ම්…
දැනුනා මා හට ඔබේ සිත දැනුනා

කියාගන්න බැරි දේ තිබුනා හිත යට
හිනාවෙලා දින ගෙවී ගියා ඒවා මතකද
දැනුනද අමතක වෙනවද
මං කියන්නම් ඒ හැමදේ අහන් ඉන්නවද
ඇමතුමක් එනක් මං හිටිය බලන්
කෙටි පණිවිඩයක් මට සතුට අරන්
ඔයා නැති කරා පාලුව හිටපු ගමන්
අපි තනි වුනා ලෝකෙක හීනය මවන්
මාව අරන් ගියා වෙන ලෝකෙකට ඔයා
කිව්ව රස කතා පැණි වගේ කනට ගියා
හිනා වුනා අපි හැම රෑම තිත නොතියා
දුකට මගේ ළඟ ඔයා ඉන්නවා කියා

ගෙවුනේ නෑ දවස් මං ගෙවාගත්තෙ බලෙන්
දැනුනේ නෑ තවත් රිදුනේ පිලිතුරෙන්
මං තාමත් ඉවසනවා ඈතට යන්න මගෙන්
රිද්දන්නේ නෑ හිතලා රොන් ගත්තේ නෑ මං මලෙන්
හැම වෙලාවෙම බලන් හිටියා
මං හැම මොහොතෙම
තවමත් වැදගත් හැමදේම හැම වචනෙම
හැම කතාවම
අහන් හිටියා මං පලක් නෑ දැන් හැමදේම

වෙනස් නොවෙන තීරණේ ඇතිවෙන් නෑ ආදරේ
මාව වෙනස් කරන්න එපා කියලා දැන් ආදරේ
මං තනියෙන් ලියන්න පටන් ගත්තේ
මේ කතන්දරේ
මං නොදනිමි අදහස ඔබේ ඇති මගේ රේ
වැහිබර වළාකුලු අතරින්
ඈ හා සීතල දවසක අපි පියඹූවා
ඔබේ සිත ඔහු ළඟ තනි වූදා
තනියට තනිකම යලි හිමි වූවා

ඒ මතකය මා මුලාවෙන්
ඈ නොදුටුව දාක ශෝකෙන්
දැන් හදවත නෑ විනෝදෙන්
මවපු හීනෙක මා වියෝවෙන්
තනි වී දැන් ඈ වෙනස් වී
නොහඳුනනා සේ දුරස් වී
හිඳිනු කෙලෙසද මා දුරස් වී
මතක නෑ අපි ළඟ හරස් වී
දුරකථනයේ ඒ කතාවෙන්
හිත සැනසුන ඒ හිනාවෙන්
ඇසේවිද නෑනේ එදා මෙන්
නොසිතුව සේ ඈ ගියා මෙන්
දැනුනා දැනුනා දැනුනා
මා හට ඔබේ සිත දැනුනා

දුරකථනයේ ඒ කතාවෙන්
හිත සැනසුන ඒ හිනාවෙන්
ඇසේවිද නෑනේ එදා මෙන්
නොසිතුව සේ ඈ ගියා මෙන්
දැනුනා .. ම්… ම්…
දැනුනා .. ම්… ම්…
දැනුනා මා හට ඔබේ සිත දැනුනා
(ශෝක් නේ)

අද හොඳ දවසක් | Ada Hoda Dawasak by Drill Team ft. BEE & OOSEVEN

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ

මං බාර ගත්තා හැමදේම දුකින් බැඳී හිතට කලා මං ප්‍රේම
නපුරු හිත මෙල්ල කරන ඉවසීම වැඩිවෙලා ඔලුවට අත සේදීම
සීමාව තියෙනවා හැමදේකටම දරාගන්න බැරි වෙන තැනකදි දැන්
හිතට වහල් නොවී තමන්ගේ චරිතෙට අනුගත වෙන්න බලන්න හදන්නෙම දැන්

bang bang bang
මගේ වෙනස දරාගන්න බැරුව දැන් ලතවෙනවද
ලග හිටි අය නැතිවෙනකොට දුක හිතට වගෙම ඇසට කඳුළු එනවද
සියදිවි නසා ගැනිමද පිලිතුර හිතුනම තනිවෙන්නෙ මට මම විතරද
නතර වෙනවද ගමනට තිත තියලා සතුටු වෙනවද දුක් වෙනවද

හැමදාම හැමදේම මාගේ ලොකේ හීන
ඉවසීම නැනේ තාම පාවදීම මැද කඳුළක් ඇති සතුටක් නැති ජීවිත නීම වීම
ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න මැදම ඉරනම මගේ විසදීම
අවසානය නතර වෙන්නෙ එක තැන සාමදානේ සැතපීම සැතපීම

විහිලුවකි බොලඳ ආලය විසඳුම පලායාම නෙමෙ හිඟාකැම නෙමෙ අද
හිතට තට්ටු කරගෙනම ඇහුවා තනියෙන් මං මොකක්ද විසඳුම
උබ ඉන්න ඕනී මේ කතවේ උබ තමා වීරයා උබේ කතවේ
හිත කිව්වා මට අද තමා ඇරබුම වෙන්න එපා නැවතුම උබේ කතාව මේ

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ

ලෝදිය | Lodiya by Ayeshmantha ft. OOSeven, BMG & BEE [2021]

නන්නත්තාරයි මගේ ජීවිතේ විකාරයි
ගෙවී ගියෙ තාම කාලයි
ඒත් දැන් වෙලාව හමාරයි
එක දෙයක් එක පාරයි
තාම හිත මනමාලයි
කාලෙ කෑව හැටි මාරයි
අපි අපෙ වල හාරයි
කතාව ලිවුවා මන් අලුතෙන් අදුරෙන්
වෙන හැමදේම දරා ගත්තා මන් සතුටෙන්
ඉන්නෙ මන් ගෙවෙනවා මුලු දවසම නොදැනිම
ගීතෙන් සන්ගීතෙන්

නිවනට යන මග
කොහොම ද කිරි සයුරක
සුදු කොඩි ලෙල දෙන විට
රට හැමතැන වෙඩි මුර
ලෝදිය කවද ද පෙම් කලේ ගිනි පුපුරට
ගල් බිම් වලට පණ දෙනවද අද
යන්නට පෙර හෙට නොවෙ අද
හිත බොරුවට කයිවාරු කමට
මගෙ කට කියවයි අද බොට

හොල්මන් එක්කලා සෙල්ලම් දැම්මා කාලයක්
පල්ලම් බැහැලා ඉන්නෙ මුලා වෙලා මාරයක්
කොල්ලා දැක්කත් ඇබරෙන්නෙ නැහැ මුන්ට චාරයක්
දැක්ක දේවල් කිවුවා මම දෙන්නම් මං විචාරයක්
කාටත් දැනන් ඉන්නෙ අපි ගැන
මේක නිල් පාටක්
එක එපා කේස් කිව්වා අපි කාටත්
වෙස්ට් එක තාමත් එකට ඉන්නේ
ඕනම තැනක බහින මං මාවත් මාවත්

රැවටුනු සිත් මන්දාකිනි වල
බොරුවට කියවන රට ගැන නිකමට
බල්ලො බිරුවට හද ගියෙ නැත පහලට
පැහැදිලි දැන් වට පිට
නිවි නිවි දැල්වෙන තරු වලට යන්න
සසරක් අපි පෙරුම් පිරූ
හෙවනට සෙවනයි මමයි
හොයපු පදුරු වලට ගල් ගැහුවෙත් කරුලූ

නොදැන කියන හතර කටට
මල් සින්දුව නෑ අඬන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්න කනට හොඳට
නොදැන කියන හතර කටට
මල් සින්දුව නෑ අඬන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්න කනට හොඳට

BMG පරන පාසලෙ මිතුරා
වදන ගිනි අවි අරන් ආවෙ පතුරාන්
ඇවිද්දා මතකයි අපි එක පාරේ
දුක දැක්කොත් දුවන් එන්නේ නිරතුරු මිතුරා
ගෙවී ගියෙ නෑ තාම ජීවිතේ භාගයක්වත්
කල කිරී ඉන්න නිසා දැම්මා සාදයක්වත්
හැමොටම කලා ගරු ඒකෙ නැතේ කොක්කක්
තේරුන්නැති ජීවිතේ වගේ දැන් කනත්තක්
අඳුරට බැනපු අපි ඉර වට කරගෙන
කලේ බොරු විහිලූ
කරුමෙට කවට කමට පැත්තට
පැන්නම වදන් පිහි වගේලූ
පිලිලයකට දෙනවද අපි හිත
නවතින්න පෙර දෙවරක් සිතනු
රිදුමට පෙර හිත වගකිව යුතු
අය දැන් මේකේ ජීවත් වෙන්නේ නැතිලු

වෙන්නේ මන් මුලා රොන් ගන්නෑ මල තලා
බැස්සොත් මම කරමල විස නියගලා
නෑ කාවත් අන්ඩ වෙලා ආසයි කරන්න කලා
නෑ මන්නම් වැලපිලා සැපේ ඉන්නේ හිනහිලා
මේක කනපිට හැරෙනවා ළඟදීම
මේ හීන හැබෑවෙන්න කල් නෑ නැවතීම
කලාවයි මමයි හැමදා ගැලපීම
මම මැරෙන දවස මේකේ නැවතීම නිග

ලඳ බිඳ වලඳ සමග කෙලී ඔලිඳ පිලි
නැති කිලි මුල දිරවයි මැටි පිලිම තියන
හදීසියට ඔය දෙමාපියන් පලිද
මොකද උනේ එදා වැලේ තෙමුනද සරම
කලකිරුනද හිත දැන් ෆ්‍රෝ
කල එනකම් කවුරුත් එන්නැති නිසාද බ්‍රෝ
හෙවනැල්ලට බයේ දුවන
මිනිසුන්ට නිවනක් රටේ
කොහෙන්ද ඩෝ…….

නොදැන කියන හතර කටට
මල් සින්දුව නෑ අඬන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්නේ කනට හොඳට
නොදැන කියන හතර කටට
මල් සින්දුව නෑ අඬන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්නේ කනට හොඳට

වචන මවන මැෂින් | Wachana Mawana Machine by BEE ft. OOSeven, Zany

අදාල තැනට
කතාව කියන්නෙ කෙටියෙන්
මේ ලෝකෙට එහා ලෝකෙක අවසිහියෙන්
ඇග හිරි වැටෙන සිංහල රැප්
උන්මාදය දෙවෙනි කොටස
වචන මවන මැෂිම

බලන් ඉන්නෙ නිග
වෙන දේවල් සෙල්ලමේ
අපි දෙන්න බහිද්දී මේකෙ
උනුසුම වැඩි වේ
මේවා නම් කරාටි
බැන්දේ කලු පටිය
විනාඩි දෙකට මවන වචන
කීයද බලපං මැෂිමේ

ජීවිතේ ගැන කතා කරා
අසල් වැසියෝ
ජීවිතේ ගැන නිසදැස්
ලිව්වා කවියෝ

පදවන්නේ වැඩ දන්න නැවියෝ
නැව කියවන්නේ පිරිමි දැරියෝ

සොමියට බර දුර නොපෙනෙන
වරදි නොදැන අනාගතේ ගලපන
සිතුවිලි ධන
මානසික රින
එක මොහොතක හැමදේම එපා වෙන

ඉදපල්ලා කොල්ලෝ නාඩං
අරං එන්නේ ගමකට වදන් බොලා ආසා
අපේ සිංදු වගේ ගාථා
ඇහෙන්නේ ගම නගරේ
අහුමුලු පාසා

රැප ගැනද විවාදේ
උඩ රැදෙන්නේ අපි තමයි
අවිවාදේ
උඹ හොයනේ ප්‍රසාදේ
හලන්නේ කලාව පහලටම අගාදේ

අහපං සෙවනැලි
යන්නේ මගේ කතාව
මුලින් මැරි මැරී
මතක පොත ලිව්වේ
මතක් කරන් අපේ අතීතේ
මගේ මේ සිතුවිලි සිරගැති

කරන්නේ නැහැ කිසිදෙයක්
කාගෙවත්ම යටතේ
මගේම නීති
තීරනේ කනතේ
බොනතේ මට ඕන දේ
කරන්නේ නෑ මං සෝබනේ

කොහෙත්ම පිට කවරෙන්
මනින්න බැහැ පොත
මං ගැන අහපං මගෙන්
කියන්නම් එතකොට
රවන්නෙපා බං කාටවත්
අඩෝ උඩට යන කොට
කරන්න එපා බාධාවක්
කිසිම කෙනෙකුට

කලගුණ බලාගන්න
සලකපං සතෙකුට
කොහෙද අවදානම
මං ආසයි එතනට
අරං පලයං මාව
සැප හොයන්නේ තාම
මම යන්නෙ අභිබවා
බැදපු බැමි කපා
ඉල්ලන්නෙ කොල්ලො වතුර
මගේ වදන් ටැබා

මගේ කලාව සමානයි
වචන සංග්‍රාම
ගිවිසුම් අත්සන් කරාම
අවසන් දැන් පසුබැසීමට විරාම
අවසර ලද සැනින් දූවිලි කරාම

හරි හතරැස් වචන හැඩ කරා ලියලා
ගනන් කරගනින් වචන ගාන කියලා
හුස්ම යන්නෙ මෙහෙ නම තියලා
දැන් දන්නවා නේද අපි කවුද කියලා

ඉදපල්ලා කොල්ලෝ නාඩං
අරං එන්නේ ගමකට වදන් බොලා ආසා
අපේ සිංදු වගේ ගාථා
ඇහෙන්නේ ගම නගරේ
අහුමුලු පාසා

රැප ගැනද විවාදේ
උඩ රැදෙන්නේ අපි තමයි
අවිවාදේ
උඹ හොයනේ ප්‍රසාදේ
හලන්නේ කලාව පහලටම අගාදේ

මං මැරුණු දවසට (OG Remix) | Man Marunu Dawasata by Drill Team ft. Big Doggy, Fill T

පිළිගන්නවා රියන් හය
හතරට
ගත පාස්
සතරට
අවසන් කටයුතු හතරට
සත් දවසට ගුණ වර්ණනාව
කරයි බොල භෝනා මල දවසට

කියයි කට්ටියක් බැහැ නෑ ලේසී
දෙනවනම් ඕන බරක්
නිදි කිරයි කේ ජී
කොල්ලෝ වට වෙලා බරටම ඕමී
ගහයි සීරු වන් හූ තිය
කිය කවි පේලි

ඉන්නකම් කෑවෙ ලෙව
කාගෙන බත්
හට්ටි හත් දවසෙ දානෙට
පලතුරු වට්ටි පුරවන් මුට්ටි
කෑම කයි මෙහේ කට්ටි
විසිකරයි වැඩි මුදවපු කිරි හට්ටි

යන්නේ කර උඩින් හයකගේ හතකගේ
ඉන්නකම් පෑගුවේ හැතිකරේ නැතිකරේ
හොයාගනින් පාලුව උඹ වෙන මඟුලක්
මේක මගේ මළ ගම
එපා බල්ලෙකුවත්

දුව ආවෙමි සැතපුම්
පරදා මරු කතර
සසර හතර රියනට
කොටුවුනු දවස
යන්නට අවසර මෙමට
සමුදී සැමට
දැම්මද අම්මා පෙව් කිරි වල නමට

ජීවිතේ ජය ගත්තේ තාත්තෙ
උඹ දීපු වීරියෙන්
යන්නම ඕනෙ නිසා ගියේ මම
එන්නම හිතන් වීරියෙන්
බිරිද අහස්කුසු දිහා බලන් ඉන්නෙ හරි හිස්කමින්
වියෝ දරාගන්න බැරිව මිතුරන් මගේ විශ්මයෙන්

හමනා සුළගේ මම පාවී යාවී
සුර දූතයෝ මගේ තනියට ඒවී
මම ලිවූ බාර්ස් දෙවියොත් මුමුණාවී
ලගදීම ඇන්ටර් ආයෙත් හමුවේවී

විස්කි බෝතලේ පෙට්ටියේ දාලා
මාව වලලන්න
අරන් යන්න ගියේ හැකි වේවි පෙරොස්ව හමුවෙන්න
මම හැදුවා තව සීයක් සිංහල රැප ගොඩ ගන්න
ස්තුති කියලා කොටපන් සොහොන් කොතේ
මුමුණන්න

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මම මළ දවසක ගිනියම් හවසක
අවසන් කටයුතු මොරටුව අසලක
තුන්මාසේ දානේ වෙනකොට
මම පස්සේ
මම දුන්නා පොලිති මතක අදහස් වේ
හීතලයි පෙට්ටිය තනිය තට්ට
ගමේ ගෑනූන්ගේ ගුණ
වැනුම් නම් පට්ට

වචන දරුණු වෙන
ප්‍රවේසම් කාලේ මේ
මළ ගෙදරත් එක දේශපාලනේ
මැලවුණු මල්වඩම්
බැනර් වල මල් වදන්
කලුවරේ මඩු පිටිපස්සේ
කොල්ලෝ ගල්පතක්
මට බැන කටින්ම
මගෙ පව් හෝදන
පන්සලෙන් එපා මට
පිං අනුමෝදන

කව්ද උස්සන් යන්නේ මාව
ගහපන් මළ බෙර
සමුගැනි සාදේ බලු සුසානෙට පෙර
එකා එකා එද්දි දැන්
මිනිය කරන්න මුර
කර මතින් නෙමෙයි ආවේ
ජීවිතේ මේ දුර

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

අනිච්චාව සංකාරා ලේ මාපිල බොඩිය
ආදානය පොදු සුසාන භූමිය ගොරකාන
බහු භාර්‍යා ලේඩි ලෙෆෝර්ඩ්
බිස්කට් කුඩු ලොරිය
හර්ස් එකේ පිටි පස්සේ
VIP රථය

ගුණගායනා ගුණවර්ධනා හඩ ඇසුනා
මල ගෙදර
කිරි ගවයෝ නිදහස් කලා
හතේ දානේ හිරගෙදර
දමලා යන කුණු කය
මොකටද සුර සැප විදින්නේ
දිනලා මොක්පුර යන්නට
අපි බොදු බලනසන්නේ
අම්මා මල බතර දෙන්න වත්තේ වවපු කොච්චි
කඩුපුල් මල් තුනක් පිපුනා
වත්තේ මල් පොච්චී
තිස්තුන්කෝටියක් දෙවියෝ දිව්‍යයලෝකේ පදිංචි
මැකවල ඊසි වෙල්කම් නොටෝරියස් බිග් ගී
කැනඩා සිට පැමණී මාමන්ඩිය කෙනඩි
දේශිය පාලකයෝ ඇවිත් පාක් කලා වන්ඩි
ශුවර්ම බඩු මගේ මලගේ ට්‍රෙන්ඩින් වන් අනදර්
පණ ගියාට වැඩ කරනවා තාම කෙලින් කද

විකාර ජීවිතේ | Vikara Jeevithe by Alpha Gang, Kenny Wolf ft. Kingah KD & BEE [2020]

ඇස් පිල්ලෙන් ඇන්දේ මන් Plan පිලිකන්නේ නිදන් ඉද්දි උඹ රෑ
කටු ඇනෙන ගහේ මං නැග්ගේ කෙටිපාරවල් දැක්කේ නෑ
විකාර ජීවිතේ පාටකරපුවා සායම් එක්කම නෑ
රට හදන්නම් කියාලා බාරගත්තු අය පේන්නවත් එන්නේ නෑ

ඇස් පිල්ලෙන් ඇන්දේ මන් Plan පිලිකන්නේ නිදන් ඉද්දි උඹ රෑ
කටු ඇනෙන ගහේ මං නැග්ගේ කෙටිපාරවල් දැක්කේ නෑ
විකාර ජීවිතේ පාටකරපුවා සායම් එක්කම නෑ
රට හදන්නම් කියාලා බාරගත්තු අය පේන්නවත් එන්නේ නෑ

මදුශ් මාකරේ ඩුබායි වල කොකේන්
හොරෙන් පාස් කලේ මෙහෙට බෝට්ටුවෙන්
කවුරුත් බෙදිලා මරගත්තට පක්ශ පාටට මුං ඔකෝම හොරු අලි සහ පොහොට්ටුවේ

ඕන තරම් පන දෙන්න
එවුන් මටත් හිටිය වෙස් මුනු බැදගත්ත
Hiphop මරවන්න හදන උං එල්ලන්න
මමයි අලුගෝසුවා පවුපුරෝගන්න

එකක් දෙකක් දම්මොත් කුනුහරප rhyme
කියලා හිතන් ඉන්නේ පට්ට punchline
Kenny you are mine
කියපු කෙල්ලෝ වටේම ගිහින් කෙලවගෙන දැං crying

ඇගේ Hip hop නැති උන් විදන් රැප් එන්නත්
රගපනවා මොඩකම ලෝකෙට පෙන්නං
බරයි වගෙ උස්සන්, හිටියත් දැං කෙල්ලං
තිරෙන් පිටිපස්සේ නෑ ඉන්න තරම් පුම්බං

සිංහල රැප් කිවුවොත් කියන්නේ කවුරුත් තූ
කරලා හෙලුවැල්ලෙන් නටලා මේක ගූ
Rap සෙල්ලම කාපු උන්ගේ මාතෘ
දැං මතක් වෙන්නෙ මට යන්නෙන් ‘හූ’

වෙලා නැති නිසා මං මිත්‍යාවෙන් පොට්ට
බැස්සා සංස්කෘතියේ පිලෙන් දැං දොට්ට
ජීවත අපේ තීරනේ කරන්නේ ඉන්දික තොටවත්ත
බහුබූත නිසා ජෝතිශ්‍ය

ඒ කාලකන්නි අමන, අනගතේ බලන
දැක්කා එකක් නෑර, පාස්කු බෝම්බේ ඇරෙන්න
කියන්නේ මේ පෑරෙන්න, කාගෙත් හිත රිදෙන්න
මිත්‍යාව වෙනුවෙන් කාලය කා දමන

නැට්ට වනන රැඩිකල් ඩොලර් කුක්කෝ
පාරේ සිතුවම් අදිද්දි බෙරිහන් දෙනවෝ
සීයට තුනේ (3%) ගාලු මෝදර ජෙප්පෝ
හිතන් ඉන්නේ උන් ඇරෙන්න අනිත් උන් කබ්බෝ

පොශ්කලා හද්ද පිරිසර බඩු කෑලි
පන්නිලගේ කැමරාවේ කාලි මෑනි
ඇදං උඩ විශ්ව කරපු රූ රැජිනි
Deal යවලා මූ ශිශ්න සනසාවී

මැරුන මිනිස්සු සාමදානෙන් සැතපේවි
මගේ හීන වෙනුවෙන් මම කැපවේමි
මගේ රැප් හඩපටි උනොත් යාලූ ලීක්,
සෙල්ලමේ ගොඩක් එවුන්ට ඒවා Diss වේවී

ඇස් පිල්ලෙන් ඇන්දේ මන් Plan පිලිකන්නේ නිදන් ඉද්දි උඹ රෑ
කටු ඇනෙන ගහේ මං නැග්ගේ කෙටිපාරවල් දැක්කේ නෑ
විකාර ජීවිතේ පාටකරපුවා සායම් එක්කම නෑ
රට හදන්නම් කියාලා බාරගත්තු අය පේන්නවත් එන්නේ නෑ

නගන්නම් හඩක් පිරිස වෙනුවෙන් සමලිංගික
සන්නාමේ සිංහල අදටත් සන්නස්ගල
ගම්මානේ කාරා සිංහල රැප් ගමන්කල
සන්දානේ කොළඹ මීගමුව සෙංකඩගල

තාත්වික නෑ මේ දේශපාලනේ
කලේ නෑ කොහෙවත් මං චරිත ගාතනේ
සේද මාවතනම් අපේ සාගරේ
මෙහෙ තමා මත්ද්‍රව්‍ය ආකරේ

තුවා සනීප ආරක්ශකේ
නිසා කියන්න බෑලු ප්‍රසිදියේ
ගමෙම කියා පැමිනෙද්දි වැඩිවියේ
එහෙනම් ඇයි පෑඩ් නිසා ලැජ්ජවේ?

දැගලිලි හැමිනිලි නෙදකින් tik tok මිහි
වහගන්න විලි, කිරිබත් කන චිලි
දැං අරගෙන පිහි, සුවද එවුන් කට කිරි
කියන දේවල් කඩන් ගිරි, මටනම් අප්පිරි

රජා කරගැහුවා වගේ දෝන කතරිනා
බටහිර රැප් සිංහල එක්ක ගෑලපුනා
පරසුද්දා එදා කඩුගන්නාවේ ගල කපා
සිල් බින්ද නිසා අපි යනවා එහා මෙහා

පේදුරු තුඩුවේ ඉදන් දෙවුන්දර තුඩුවේ
කුඩු නිසායි මිනිස්සු දිවා රෑ කිරුවේ
සීතල නිසා මාසගනන් කොල්ලො නිදිමැරුවේ
තපින නිසා ගිනි තියං යට වීදුරුවේ

කතාව මැදදි ආතල් නම් චතුර අල්විස්
ජීවමානයි තාමත් jackson 2pac එල්විස්
හිතන් ඉන්නවනම් මාව කෙල්ලෝ කරන්න lipkiss
මං දෙන්නම් අවාස්තාවක් නොකියා, b*tch please

අකිකරුයි මං සෙල්ලමේ අහන්නෑ නාහෙට
නවතින්නෙත් නෑ නවත්තන්නත් බෑ මර්දණයට
වචන සැරනම් ගෙනියපං අධිකරනෙට
ලක්කරනව නම් මාව වාරනයට

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

Ex ta liyumak Exට ලියුමක් by Wild Skatey ft. Bee [2020]

දින ගෙවුනා තනියම හිත් වල
මට ඕන උනෙ ඉන්නද පැත්තක
නැහැ ඇත්තට ඕනෙ මට Chill
ඔයා තව ප්‍රශ්ණද? මම Rap කරෙ ඇත්තට
ඔයා මගෙ ලග ඉද්දි මම සිප ගද්දි ඇති උනා සිද්දි
දැන් දුර ඉද්දි මතකෙට එද්දි
හිත් වෙලා බිත්ති කොහොමද ඉද්දි
තේරෙන්නෑ නෙද හිතේ වේදනා
අරමුණු දෙකක් මැද අපේ චේතනා
ගත්තෙ කෙලින් තීරණ වැරදි වේද මා
අහඹුවක් උන ආදරය නේද මා
කැමැත්තෙන්ද අපි දුරින් ඉන්නෙ
හදවත් ඇයි අපි තැව්වෙ ගින්නෙ
අපි කෙටි කාලයයි සුවය වින්දෙ
දැන් ලෝකයා අපි දිහා බලන් ඉන්නෙ
දුක් වෙල ඉන්න එපා ඉද්දි තනියම
ලියුමක් ලිව්වා මං අද කවියක
ඔයා ගැන විස්තර නැහැ හරියට
හෙව්වොත් ආයෙ ඔයා එයි වලියට
මගෙ lifestyle එක කිව්වා එපා
මගෙ ලග ඉද්දි ඔය music එපා
යාලුවො ඉද්දි මට calls නම් එපා
ඔයාව අන්තිමෙ මං කිව්වා එපා
ආදරෙ අන්දයි මං දන්නවා
අපගෙ හිත් පිලිගන්නවා
වැටුනොත් වලට ආදරෙන් නැගිටින එක අමාරුයි දන්නවා
සතුටින් ඉන්නෙ මා දුකෙදි හිනා වෙනා
උනොතින් වැරැද්දක් ආදරෙ අදුරුයි කරපු හැමෝම දන්නවා

හොයනවා උත්තර දැන්
හීනෙක පාවෙලා මං
ගැලපුනෙ නෑ හදවත්
අපි දෙන්නගෙ වෙනස් උනා හැම අදහස්
දැන්නම් මං මගෙම ලෝකෙක
හරි මං ඉන්නෙ දැන් රෝගෙක
තවත් නම් ආදරෙ ඕනෙද?
ජීවිතෙ අරුත ඒකද?
පැතුවෙ ඒකද? ඔයටත් ඕනෙ දැන් ඒකද?
හදවත් රිදුම් දැන් දේවිද?
හිතුවෙ ආයෙත් මං ඒවිද?
ඔයාගෙ වේවිද ? ආදරෙ දේවිද?
මතකද හැදුවා මාලිගා – ඇඩුවා මා නිසා
දවසක බලාගෙන මා දිහා – ඉදි මං නෑ කියා
වැඩක් නැහැ දුක් වෙලා
අහිංසකයි නෙද හිනා වෙද්දි
අපි දෙන්නා ලග උනා ගොඩක් සිද්දි
පැටලුන දේවල් ගැන හිනත් යද්දි
දැන් නෑ ඒ කිසි දෙයක් මතක් වෙද්දි
මතක් කරන්න ඕනෙ ඔයා number one
මම ඉන්න ලෝකය වෙනස් මාර fun
අපෙ ලෝක දෙක දම්වැලෙන් අද්දෙ මං
ආදරෙ සමාන දුකටද රන්
මම වගෙ අය නැහැ ඇති වෙනකන්
කිසි දෙයක් වටින්නැහැ නැති වෙනකන්
හැමදෙයක් නැති උනත් අද මට දැන්
මම කැප කරා හැමදෙම ඇති වෙනකන්
ඔලුවට ප්‍රශ්න එද්දි බැහැ කවි ලීම
අවුරුදු කීයක් මැව්වද හීන
ටික දුරයි තව මදි ඕනෙ මගෙ ගීත
ආදරෙන් මතක් කරා wild skatey මීට