සිංහාසන තාන්න ගත් බොගෙ භෝජනයටත් ප්‍රාණගත්
පැතිරුවේ හුදෙක් මිත්‍යා කැඩුවෙම බොලා ශික්ෂා
සොබාදහමත් අහයි පැනයක්
“දැනෙන්නැද්ද මුන්ට මගේ ඇකයත්”
අයුක්තිය දැනෙයි? නැහැ සැකයක්
රැකපන් අණ කඩුවෝතින් උඹ එක සැරයක්

ඕඕඕහ්! උඹ තියාගනින් මගෙන් පරතයක්
යුක්තිය බිහිවෙන්න අද තියනවා මෙහෙ කඩවර යක්

බිඳගෙන බොගෙ බාධා
කියන් බිය දුරුවෙන ගාථා
කනිනවා මම පාතාල්
කියන් දුවන් හොයාගෙන මාතා ඇවිත් ඉන්නේ FATHER!

ගමද නගරේක පාලනේක FATHER
හමුවේ ඒ මාවතේ ඒ වීදියේදේ FATHER
බලයෙන් ආවේ ආවතේව කරන්නයි FATHER
අසාධාරණේට විරුද්ද FAA-THER!!

හදන්නම් බොට විනයක්
ඇති හොදටම දිනයක්
උඹේ කරුමය මගේ නිජබිම කරන් තනනවා බොට නිරයක් මම

කලා ඉව-ඉහ මුවහත්
යන්නං බිඳගෙන කොරහත්
උඹේ සොරබොරු උඹේ පොර බොරු මම පොරකෑවා මොන බුලතත්
හමුවේ ඒ මාවතේ ඒ වීදියේදේ FATHER
මේ ගමනේදි මට මුණගැහුනෙම නේක කෘර බාධා
උඹේ හිරිගඩු පිපෙයි හාහා!
කියන් බිය දුරුවෙන ගාථා
හොයන් දුවගෙන මාතා කියන් නෑගම් ඇවිත් FATHER!

written by Manasick

Song Summary

A fierce protest rap that calls out injustice, abuse of power, and hypocrisy, positioning the narrator as a relentless force standing against oppression.

Song Meaning

Written by Manasick, the song is a powerful confrontation with corrupted authority and false morality. It criticizes those who feast on power, spread lies, and enforce punishment without justice, while ignoring the cries of nature and society itself. The lyrics suggest that injustice has become so normalized that even wrongdoing no longer shocks people.

The narrator presents himself as an opposing force—someone who refuses to stay silent, who breaks through fear using words like weapons and turns resistance into a moral duty. Repeated references to “FATHER” symbolize power structures such as the state, leadership, patriarchy, or authoritarian figures that dominate villages, cities, and everyday life. Rather than submitting, the voice of the song declares open rebellion against unfair systems, exposing lies, intimidation, and abuse of control.

Ultimately, the song is about accountability and resistance. It frames justice as something that must be fought for, not begged for, and portrays the artist as a messenger of consequence—standing against oppression, corruption, and injustice wherever they exist.

Leave a Reply