An introspective and powerful 2026 rap track by Kaizer Kaiz exploring personal growth, struggle, and resilience.
Song Lyrics
පුරුදුත් නෑ
කොන්ක්‍රීට් වනන්තරේ
බොරු පොශ් නෑ
මම එකෙන්ම ඩොටේ
කේසර කෝ
රැප් හීනය හිතේ
වික්කා බං
සල්ලි තිබ්බේ නෑ අතේ
මගේ ආගම රැප්
සිංහල නිකාය
පිං නෑ
අනේ පව් ගලනවා පිටාර
බඩගින්න කියලා
දුන්නේ උපාය
දිව්‍යය ලෝකෙ
කරගන්න අපාය
නුවර එකා ඉතින්
කොළඹත් සීතලයි
හිතේ ගින්න තිබුනු
එක මුහුනුමයි
ඉස්සර රින් උන
පෝන් දැන් නිහඩයි
දැන් ලගින් ඉන්න මට
කේසරයි අමිලයි
අතුවලට වෙලා
පහල ඉද්දි
අස හිතුනා උඩ
එලි දකිද්දී
ඒත් උඩට ගිහින්
වට පිට බලද්දී
එලි නිවෙනවා
කාලයක් යද්දී
වකුගඩු වෙලා මගේ
මත බරිත
ප්‍රශ්න වලට
මදි මං හරිද
හිත් වල ප්‍රශ්න
වෙරි මදි ද
ජීවිතේ වගේ
එක වසරේ ගනිතය
හාත් පසින්ම
වෙනස් එකෙක් මං…////
මතකද ඉස්සර
අඩනවා
රැප් අප්පච්චි ඇවිත්
රැප් කවනවා
ඒවා කාල ලොකු ලමයි
වෙලා දැන්
ඇවිත් ඇච්චො
ටික රගනවා
ඇච්චෝ රගනවා
බච්චො රගනවා
අපි කරපු හොදම දේ
උපන්ගේ මැරෙද්දී
කරපු නරක නම්
අමරණීයයි
සීයක් විතරක්
හොද දේ දකිද්දී
ලක්ශයක් දැක්කේ
වැරදීමයි
මම දුප්පත්
ජීවිතෙන් පොහොසත්
ඒකයි පැරදුනේ
හතිදාන් දුවලත්
අලුත්ම ජීවිතේ
අදර්මෙන් ගෙව්වත්
අලින්ට රා පෙව්වේ නෑ
මේ දෙව් දත්
දත් මිටි කාගෙන ඉවසුවා
වැටෙන්න වැටෙන්න වාරයක් ගානේ
දූවිලි පිහදලා නැගිටුනා
කපන කපන වලවල් ගානේ
ගොඩක් එවුන් දර තියාන ඉන්නේ
දාන්න පිච්වෙන ගින්නට
දනගහගෙන යැද්දත්
දෙවියනේ වැස්සුවේ පින්නද
ජීවත් වෙන්නත් බයයි
මම මැරෙන්නත් බයයි
මේ අපායද
යන්න අපායද
සැර මට
සැකයි
මැකා උබ හරී
දුක දන්නෙ දුක විදපු ඈයෝ විතරයි
සැප විදපූ උන්ගේ දුක දැක්කම
ඒ දුකට මං ඉරිසියයි
හාත් පසින්ම
වෙනස් එකෙක් මං…////
Song Information
Song Title: Wenas (වෙනස්)
Artist: Kaizer Kaiz
Lyrics: Kaizer Kaiz
Music: BEE
Genre: Conscious Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Wenas” is a deeply reflective and powerful 2026 conscious rap track by Kaizer Kaiz, with music produced by BEE. The song serves as a raw and unfiltered personal testimony, looking back at the artist’s roots, industry struggles, and the profound changes that come with time and hardship.
Song Meaning
The song explores themes of personal evolution, authenticity, and survival in a cynical world (“haath pasinma wenas ekek man”). Kaizer Kaiz’s lyrics reflect on coming from an outstation background (“dote”), staying true to his hip-hop roots (“mage agama rap, sinhala nikaya”), dealing with fake industry attitudes, and enduring repeated setbacks only to rise stronger. It contrasts past innocence with the hardened realities of life’s unpredictable path.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Wenas”?
The core theme is personal transformation, resilience against hardship, staying authentic in the music industry, and reflecting on life’s struggles.
How does Kaizer Kaiz portray his journey in the track?
He contrasts his simple roots and early rap dreams with the complexities of fame, fake acquaintances, and the mental toll of overcoming constant obstacles.
Who created the track?
“Wenas” features lyrics and rap performance by Kaizer Kaiz, with music production handled by BEE.