අද හොඳ දවසක් | Ada Hoda Dawasak by Drill Team ft. BEE & OOSEVEN

Sinhala song lyrics with music notes illustration

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ

මං බාර ගත්තා හැමදේම දුකින් බැඳී හිතට කලා මං ප්‍රේම
නපුරු හිත මෙල්ල කරන ඉවසීම වැඩිවෙලා ඔලුවට අත සේදීම
සීමාව තියෙනවා හැමදේකටම දරාගන්න බැරි වෙන තැනකදි දැන්
හිතට වහල් නොවී තමන්ගේ චරිතෙට අනුගත වෙන්න බලන්න හදන්නෙම දැන්

bang bang bang
මගේ වෙනස දරාගන්න බැරුව දැන් ලතවෙනවද
ලග හිටි අය නැතිවෙනකොට දුක හිතට වගෙම ඇසට කඳුළු එනවද
සියදිවි නසා ගැනිමද පිලිතුර හිතුනම තනිවෙන්නෙ මට මම විතරද
නතර වෙනවද ගමනට තිත තියලා සතුටු වෙනවද දුක් වෙනවද

හැමදාම හැමදේම මාගේ ලොකේ හීන
ඉවසීම නැනේ තාම පාවදීම මැද කඳුළක් ඇති සතුටක් නැති ජීවිත නීම වීම
ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න මැදම ඉරනම මගේ විසදීම
අවසානය නතර වෙන්නෙ එක තැන සාමදානේ සැතපීම සැතපීම

විහිලුවකි බොලඳ ආලය විසඳුම පලායාම නෙමෙ හිඟාකැම නෙමෙ අද
හිතට තට්ටු කරගෙනම ඇහුවා තනියෙන් මං මොකක්ද විසඳුම
උබ ඉන්න ඕනී මේ කතවේ උබ තමා වීරයා උබේ කතවේ
හිත කිව්වා මට අද තමා ඇරබුම වෙන්න එපා නැවතුම උබේ කතාව මේ

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply