කලීසී (කාමිණී 2) | Khaleesi (Kamini 2) by Smokio ft. Reyance [2021]

Sinhala song lyrics with music notes illustration

කලීසී

සීයුමැලියි දෙතොල් රතු පුල් සදිසි
ශුංගාරී සිපගන්නමයි රිසී
සිත තුල මවයි සිතුවම් අශීලී
සසඳන්නම් මදාරා මලීනී
අකීකරු ශිරෝරූ හ රිදී
ම නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
ම වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී

සීයුමැලියි දෙතොල් රතු පුල් සදිසි
ශුංගාරී සිපගන්නමයි රිසී
සිත තුල මවයි සිතුවම් අශීලී
සසඳන්නම් මදාරා මලීනී
අකීකරු ශිරෝරූ හ රිදී
ම නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
ම වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී

සිහිනෙන් දුටු රුව සේම මන බඳවයි
දෑස් දඟ කරමින් දැහැන් ගැනීම වලකයි
දෑත් තදින් මා දෙඋර වටා පටලයි
ඈ නමින් රාත්‍රියද කාලය නවතයි
රෑ පුරාවට රාග ගිනි අවුලයි
පෑ රැඟුම් දනියි සයනයයි අඳුරයි
පෙර නැති මුත් දැන් තැන් නොතැන් හඳුනයි
ඈ ලැඟුම් ගෙන සිතෙහි පෙම වපුරයි
යහන මත රෝස මල් පෙති තැලේවී
ඈ වෙනුවෙන් ඇතුලාන්තයෙන්ම දැවේවී
අධිවේගී රිද්මයකින් හද ගැහේවී
ම පෙම ඈ වත පුරා දිග හැරේවී
සුරතින් මා සිරුර මත රූ අඳින්නී
දුරින් නොහිඳ වියත් දුර මනින්නී
නිම නොවෙන රැයක් වෙනුවෙන් යදිමින්
ඈ ලිලී මල් පෙති මා වෙත දිග හරින්නී

සීයුමැලියි දෙතොල් රතු පුල් සදිසි
ශුංගාරී සිපගන්නමයි රිසී
සිත තුල මවයි සිතුවම් අශීලී
සසඳන්නම් මදාරා මලීනී
අකීකරු ශිරෝරූ හ රිදී
ම නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
ම වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී

සීයුමැලියි දෙතොල් රතු පුල් සදිසි
ශුංගාරී සිපගන්නමයි රිසී
සිත තුල මවයි සිතුවම් අශීලී
සසඳන්නම් මදාරා මලීනී
අකීකරු ශිරෝරූ හ රිදී
ම නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
ම වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී

දෙවඟන Hestia දෙතොල පටලමින්
බලන්න මගේ දිහා සරාගී ස්වරයකින්
කියන්න මගෙයි කියා පැමින හමුවන්න
සුරාන්තයේ දී මා හිඳින්නම්
නුඹ එනතුරා පේවිලා කාමයෙන්
රෑයම යන තුරා හේදිලා
පෙම ගියත් සිරුර පුරා බේරිලා
ඇය දකින්නෑ මාතෘකාවේ නිමාවක් KHALEESHI

හිම වන් හසකැන් නැගෙද්දි ඇගේ වතිනා
මියැදෙන්නම් මං ඒ හසරැල්ල මතීනා
නොබිදෙන සිතකින් සමවැදි මා තදිනා
ඇයයි තෙවෙනි ශික්ෂා පදය මා රකිනා
ඇයයි මගේ සිහින සිටින විට මා නිදා
වෙලී ඇත හදෙහි ස්නේහය නම් පනිදා
යහන මත සිර කර මා ය දමිනා
දෙතොලින් ඇය හිසෙත් පතුලෙත් දුර මනිනා
තෙපුලින් පවා ස්වර්ගයේ දොර හරින්නී
නිය තුඩින් මා ලය මත පිරිමදින්නී
මා පිනිස මියදෙන සිහින දකින්නී
මා ගයනා ගීතයේ තනුවයි KHALEESHI

අකීකරු ශිරෝරූ හ රිදී
ම නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
ම වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී

සීයුමැලියි දෙතොල් රතු පුල් සදිසි
ශුංගාරී සිපගන්නමයි රිසී
සිත තුල මවයි සිතුවම් අශීලී
සසඳන්නම් මදාරා මලීනී
අකීකරු ශිරෝරූ හ රිදී
ම නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
ම වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී

සීයුමැලියි දෙතොල් රතු පුල් සදිසි
ශුංගාරී සිපගන්නමයි රිසී
සිත තුල මවයි සිතුවම් අශීලී
සසඳන්නම් මදාරා මලීනී
අකීකරු ශිරෝරූ හ රිදී
ම නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී
ම වෙත පායුව පුදා දනිස් දී
නොහිඳ මා මතට එනු මැන කලීසී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply