Abeywardana Balasooriya

පියාණනී මා | Piyanani Ma by Abeywardana Balasooriya

පියාණනී මා නැවත උපන්නොත්අපාර වූ මේ සංසාරේඔබේම පුතු වේවා.. පියාණනී මා නැවත උපන්නොත්අපාර වූ මේ සංසාරේඔබේම පුතු වේවා.. ශිල්ප සතර දී සිහසුන හිඳුවාඔබට අහිමි ලොව මා රජ කරවාඈත ඉඳන් ඔබ…

කල්පනා ලොව | Kalpana Lowa by Abeywardana Balasooriya

කල්පනා ලොව මල් වනේසිහින රජදහනේ…ආදරේ… ආදරේ… නීල අහසේ තාරකාසේඈ නුවන් දල්වා බලන්නීප්‍රේමයේ මායා දැලින් මාසිත් නුවන් බදවා තබන්නී කල්පනා ලොව මල් වනේසිහින රජදහනේ…ආදරේ… ආදරේ… මා වටා සහසක් යුගත් පාඈ රුවින්…