Mohideen Beg

ඔබේ රාගී මන | Obe Raagee Mana by Mohideen Baig

බුද්ධං සරණං ගච්ඡාමි..ධම්මං සරණං ගච්ඡාමි..සංඝං සරණං ගච්ඡාමි.. ඔබේ රාගී මන කැළඹේදෝ..ක්ලේශ ඕගයේ නෑවේදෝ..ඔබේ රාගී මන කැළඹේදො පිවිතුරැ හදවත පෑරේදොඑම විට පවසනු මුවින් ඔබේබුද්ධං සරණං ගච්ඡාමිඑම විට පවසනු මුවින් ඔබේබුද්ධං සරණං…

බුදුන්ගේ අමා ධර්මේ | Budunge Ama Dharme by Mohideen Beg

බුදුන්ගේ අමා…. ධර්මේ නොතේරී දනා මේ…… වෙලීලා බැඳී… ප්‍රේමේ විනාසේ වුනාමෙ…. බුදුන්ගේ අමා…. ධර්මේ නොතේරී දනා මේ…… වෙලීලා බැඳී… ප්‍රේමේ විනාසේ වුනාමෙ…. බුදුන්ගේ අමා…. ධර්මේ නොතේරී දනා මේ…… වෙලීලා බැඳී……

මල් සුගන්දේ | Mal Sugande by Mohideen Beg ft. Sujatha Aththanayaka

මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත…

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ | Minisamai Lowa Dewiyan Wanne by Mohideen Beg

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ… මිනිසාමයි ලොව තිරිසන් වන්නේ… මිනිසාමයි ලොව දෙවියන් වන්නේ. මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ඇසින් දුටූ දේ බොරු වී නොයයිදෝ.. දෙකනින් ඇසු දේ නොවේ ඇසින් දුටූ දේ බොරු…

සුවදේ මට | Suwade Mata Seethala Sulanga Pawa by Mohideen Beg

සුවදේමට සීතල සුළඟ පවා හිමි බුදු වුන බුද්ධගයාවේහිමි බුදු වුන බුද්ධගයාවේ සුවදේමට සීතල සුළඟ පවා…..හිමි බුදු වුන බුද්ධගයාවේහිමි බුදු වුන බුද්ධගයාවේ ප්‍රිය දේවිය හාරජ සැප හැර දාමරු .. බල පරදාබුදුවූ…