Mahiru Senarathne

හිනැහෙන්න අවසරද | Hinahenna Awasarada by Mahiru Senarathne

Sweet acoustic ballad capturing the innocence of a blossoming romance. Song Lyrics Verse 1 හිනැහෙන්න අවසරදනුඹ මාගේ කරගන්න රතු කම්මුල් සිපගන්නඔය අත් අල්ලන් යන්න Verse 2 මේ හීනේ ඉන්න ඉඩදෙනවාදකිම…

රුවනාර නගරයක | Ruwanara Nagaraya by Mahiru Senarathne [2026]

Classical evergreen-style ballad reflecting on lost love in a golden city. Song Lyrics සේද සලු පිලියමටඋයන් මල් පිරියන්දරුවන් මිනි මුතු යදිනසිරින් පිරි නගරයක දිනක එහි හසරැල්හැලුනු ප්‍රේමිය මලයවසනි වරුශාය මටරුවනාර…

කඩදහි ආලේ | Kadadhahi Aley by Mahiru Senarathne & Chathum

Melodic acoustic ballad exploring the fragile beauty of love. Song Lyrics හීනයන් දිගේආදරේ කලේමේ කතන්දරේවස්සානයන් තිබේ ආලේ කඩදහි ආලේලියවිලි ගානේතේරුනාඈගේ සිහිලැල් ආලේසුළගට ආයේපා කලා මා විසිරේ නුඹගේ සුළඟේසරලයි හිත මේ…

යලි අප හමුවී | Yali Apa Hamuwee by Dhyan Hewage & Umaria [2026]

Soaring romantic duet exploring the hope of reunification across lifetimes. Song Lyrics ආදරේ…මා හදේ ඇඳීනුඹම පතනා…ආදරේ… මා හා…ගැයූ වදන් මිමිනෙනා රැවු දෙනා… දිවියේ හිඳින් රැඳීලඟින් මගේ හිත නිවනාදැනුනේ ඔබෙන්ලැබූ පැතුම්විඳී…

ඇයි තවත් නුඹ | Ai Thawath Numba by Mahiru Senarathne

A tender love song about unspoken feelings. Song Lyrics මේ අහස පාළුවේ තවඇයිද දැනුනේම එහෙමනුඹේ නෙතු දකිනා විටදි මාසවස තරුණයිනෙ තවමකියන්නේ කොහොම නුඹටහදින් ලියෙනා කවිය මා ඈ බිඳි හිත ආදරෙන්…

පමා නොවූ මා ආදරේ | Pama Nowu Ma Adare by Mahiru Senarathne

තනියට මගෙ පපුවේ ඈතකතොල් පාට ලෑ ලිලී මල නුඹමන්දාර වැහි හීන මානෙකමගෙ වෙයන් අල්තාරයේ දිම ගිම්හානයේ අගමල්වරවීදෝ හිත් මා ළඟවැහි පීරේ ඇහි තෙමුනෙමනුඹ ළං නොවූ යාමෙක මගෙ වෙන්නදෝ ළං උනේසිපගන්නදෝ…

පාට දේදුන්නේ රැදි පාට ඕවිල්ලේ හීන සාගරේ සිනා රැදේ රේනු මෙන් පාවේ සුලගේ වරින් වරේ රොන් සොයා ඇදෙයි බිඟුන් වටේ ආදරේ සැප සාදරෙන් සැම ලෝකයේ දකිනා ජීවිතේ මුල පෑදෙනා මල්…

සැන්දෑ සාජ්ජේ | Sanda Sajje by Mahiru Senarathne [2021]

ආලශ්‍රීයෙන් පේන බලනා රූප මානයේ සේද සෞසැල් පාට පටලා අඟනු බෝ ඇතේ තාල අල්ලන් අගෙට වයනා ගීත බෝජනේ යන්තෙන් පෙනුනා ඈගේ ශෝභා රූ අලංකරේ මං මුලාවී දෝ පසක්වෙමි දැනට ස්තිරයිද…