වේදනා ලොව | Wedana Lowa by Emunity ft. Stereomiinds [2020]

වේදනා ලොවේ මගේ
ආදරේ මැවූ
කුරුටු ගෑව ජීවිතේ
කොහි ගිලී ගියේ
වේදනා ලොවේ මගේ
ආදරේ බිඳේ
කුරුටු ගෑව ජීවිතේ
නැත මැකී ගියේ
නැත මැකී ගියේ…

හඬා මැද වැලපුම්
පියාඹන විහඟුන්
සූරා කති මළවුන්
ගිලී කොහි මිනිසුන්
ගියේදෝ….
ගියේදෝ…

දරා නෙක කැළඹුම්
ඉරා හද වියමන්
පලා ගිය සැමරුම්
නුරා බිඳි හද ගී
ගයාදෝ…
ගයාදෝ…

උණු කඳුලක් මහ මුහුදට වටීදෝ…
තිළි උණුසුම් යළි කෙදිනක දැනේදෝ….