මං ගාව | Man Gaawa by Oshadi Walisinghe [2021]

මං ගාව උන්නාට සිතෙහි දුරෙන්
දැනුනාලු හුස්මක් තරම්
කිදුරාවි ප්‍රේමයක පිරුවාද පෙරුමන්
කෝලයි ලු නුඹ ගාව මං

සිලිලෝලේ හැගුමන්
හිත ගාව හැගුමන්
සෙව්වාලු හීනෙන් හොරෙන්
ආඩම්බරයි මං
හිතුවාට නුඹ නම්
කිව්වේම නුඹ මගේම නම්

මං ගාව උන්නාට සිතෙහි දුරෙන්
දැනුනාලු හුස්මක් තරම්
කිදුරාවි ප්‍රේමයක පිරුවාද පෙරුමන්
කෝලයි ලු නුඹ ගාව මං

නුබේ ඔය දගකම්
මටද මේ ඔච්චම්
හිත නෑලු මං ගාව දැන්

නුඹ මාගේ ලග නම්
මං නුඹෙ ලග නම්
ඇසුවාලු හරසර දැනෙනා තරම්

මං ගාව උන්නාට සිතෙහි දුරෙන්
දැනුනාලු හුස්මක් තරම්
කිදුරාවි ප්‍රේමයක පිරුවාද පෙරුමන්
කෝලයි ලු නුඹ ගාව මං

මං ගාව උන්නාට සිතෙහි දුරෙන්
දැනුනාලු හුස්මක් තරම්
කිදුරාවි ප්‍රේමයක පිරුවාද පෙරුමන්
කෝලයි ලු නුඹ ගාව මං