හැඟුමක්ම වී | Hangumakma Wee by Sandaruwan Munasinghe [2018]

හැගුමක් ම වී
මා නොකී
හැගුමක් ම වී
මා නොකී දේ
රිදුමක් වෙලා ආදරී

රහසින් ඉදී
කදුලු දෑසේ
දෑසින් මිදී
කදුළු රහසේ
තරුවක් වෙලා
සීතලේ
හැගුමක්ම වී ආදරී

රහසේ ලියා
වැහි ලී කුලේ
කදුලින්ම
සේදෙන්නැති
සුසුමක් ඔබේ
කොපුලේ වෙලී
සුළගේම පාවී ඇදේ
ආදරී පාරමී
රහසක්ම වී ආදරේ

ඔබටත් හොරා
පෑ සේ ඔබේ
කවියක් මගේ ගොලුවෙලා
හීනෙන් වගේ
සුවනේ වෙලී
හුස්මක් වගෙ නැවතිලා
රිදුමක් ම වී ආදරී
පාළුවී සීතලේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here