කොළඹ | Colombo by K Mac ft. Iraj & Janani [2013]

පිළිගන්නෙයි! ඔබ සැම දෙන ලංකාවෙ! අග නුවරට, කොළඹ පුරවරයට!
නැහැනෙ වෙන තැනක් ලෝකෙ තවත් මේ වගෙ මට, ඉපදුන හැදුන වැඩුන නගරෙයි මම
එ ආදි කාලෙ කවුද දන්නෙ නැත්තෙ කොල්ලො දුර ඉතිහාසෙ ගමට සිදාදිය මට සුරලෝකෙ
යන හැම තැන මට ගෙදර වාගෙ

කොල්ලො අපි ඔක්කොම Rap Rap අහන්නෙ
ILL NOIZE කිවුවම බොක්කෙන් අහන්නෙ
මේක මල්ලි තවත් මල් සින්දුවක් නොවේ!
(it’s a place of colombo baby)
කොල්ලො අපි ඔක්කොම Rap Rap අහන්නෙ
ILL NOIZE කිවුවම බොක්කෙන් අහන්නෙ
මේක මල්ලි තවත් මල් සින්දුවක් නොවේ!
(it’s a place of colombo baby)

කොන්ක්‍රීට් වනාන්තරෙ නොනිඳන නගරෙ, ඉපදුනෙ මම මේ ගෙන්දගම් පොළවෙ
දුවනව වීදි දිගෙ මම මැරතන්, කොළඔ cityයම උඩ උන තැනක ආයුබෝවන්!
කැරකෙමු රවුමක් අපි බම්බ පැත්තෙන්, කොල්ලුපිටි slay violent වැල්ලවත්තෙ
හොඳ හොඳ සෙල්ලම් වෙන්නෙ කොළඔ මැද්දෙ, අපෙ යාළුවො සෙට් එක මාළිගාවත්තෙ
හොඳ නැහැ යන මට නම් උනවදුනේ, නුවර එළියේ
හැම සති අන්තෙම අපි ගල්කිස්සේ, හඳ එලියේ මෙහෙ මෙහෙමයි අපි කාලෙ ගෙවන්නෙ..

‘කො’යන්න ‘ල’යන්න පැත්තෙන් ‘ඹ’යන්න කියමු කියමු දැන් ලොවටම ඇහැන්න
නැහැනෙ වෙන තැනක් තවත් මේ වගේ මම ඉපදුනෙ, මැරෙන්නෙත් මේ නගරේ yeah!!

කොල්ලො අපි ඔක්කොම Rap Rap අහන්නෙ
ILL NOIZE කිවුවම බොක්කෙන් අහන්නෙ
මේක මල්ලි තවත් මල් සින්දුවක් නොවේ!
(it’s a place of colombo baby)
කොල්ලො අපි ඔක්කොම Rap Rap අහන්නෙ
ILL NOIZE කිවුවම බොක්කෙන් අහන්නෙ
මේක මල්ලි තවත් මල් සින්දුවක් නොවේ!
(it’s a place of colombo baby)

උතුර දකුන මාරුවෙන බස්නාහිර ගහට ගහක් හමුවන මොරටුව පේන දුර
කෝව් කෝව් සද්දෙ වනාතමුල්ලේ, වඩුවිට මොදර පුන්චි බොරැල්ලේ
ගමට කැකිරි දැන් කොළඹට කිරි කොක් මරදාන ඉඳන් එන ලස්සන කෙල්ලො
කටකාර දඟකාර සල්ලාල එවුන් නෑනෙ වටේ තවත් මේ වගෙ වීරයෝ
මෙහෙ ගිනි අවි ගිනි කෙලි වැලිකඩ ඇතුලේ, වහලේ, පොලිසිය සහ පාතාලේ
සුරඟන කථා නෑනෙ අපේ ගමේ විසිහතක් එතනම මේව විහිළු නෙමේ මල්ලි!

‘කො’යන්න ‘ල’යන්න පැත්තෙන් ‘ඹ’යන්න කියමු කියමු දැන් ලොවටම ඇහැන්න
නැහැනෙ වෙන තැනක් තවත් මේ වගේ සල්ලි අතේ තිබ්බොත් දිව්‍ය ලෝකෙ වගේ yeah!!

කොල්ලො අපි ඔක්කොම Rap Rap අහන්නෙ
ILL NOIZE කිවුවම බොක්කෙන් අහන්නෙ
මේක මල්ලි තවත් මල් සින්දුවක් නොවේ!
(it’s a place of Colombo baby)
කොල්ලො අපි ඔක්කොම Rap Rap අහන්නෙ
ILL NOIZE කිවුවම බොක්කෙන් අහන්නෙ
මේක මල්ලි තවත් මල් සින්දුවක් නොවේ!
(it’s a place of Colombo baby)

it’s Suboy Iraj with the K n Jay (Here from my ILL NOIZE Family)

මේක තමයි Colombo City කියන්නෙ
මෙහෙ කොල්ලො අඬන්නෑ, මල් සින්දු අහන්නෑ!