මා හඳ ආශා | Ma Hada Asha by Kushini Pravindya ft. Hasini Wedanda [2020]

මා හද ආශා
නෑ සද රූරා ගලා
මේ පිනි සේරා
ආදර සේයා මවා

පායා ඇදී
මේ සිනහා පානගලා

හිම සීත පිණි මත
සැරිසරලා

මා හද ආශා
නෑ සද රූරා ගලා
මේ පිනි සේරා
ආදර සේයා මවා

හසරැලි මුවගේ මවනා
සැනසුම ගේනා
සිත මුළු යායේ සරමින්
ඔච්චම් පාලා

ඔය පේන හීන
අහස සරසන
පාට සිතුවිල්ලක් වේනා

සේද කෝල ලෝල හදවත
ලෝල හැගුමන් තාල පානා

එන්න එන්න රංචු අසලට
එන්න ලං වෙලා

මා හද ආශා
නෑ සද රූරා ගලා
මේ පිනි සේරා
ආදර සේයා මවා

පායා ඇදී
මේ සිනහා පානගලා

හිම සීත පිණි මත
සැරිසරලා

ඉගිබිගි කර කර නටමූ
සොරකම් පාලා
සුදු සද පානේ නටමූ
වත්කම් වීලා

පායා පේන හීන
පෝය සරසන පාට සිතුවම්
රටා මැවීලා

සේද කෝල ලෝල හදවත
ලෝල හැගුමන් තාල පානා

එන්න එන්න රංචු අසලට
එන්න ලං වෙලා

මා හද ආශා
නෑ සද රූරා ගලා
මේ පිනි සේරා
ආදර සේයා මවා

පායා ඇදී
මේ සිනහා පානගලා

හිම සීත පිණි මත
සැරිසරලා