මක් කොරන්නදෝ | Makk Korannado by Chinthy, Costa ft. Enza

මක් කොරන්නදෝ..? මම මල් ගැහුවත් බන්
I go crazy as fuck like I used to…///

වස් දොස් යයි කොස් කන කලක්
වැහුනොත් ඇරෙනව හොද වද්දපු දොරක්
ගස් ගල් වල් පල් දොඩවන මී හරක්
තව වරක් සමහරක් නොව
තව බොරු හිලක්
රෑට රෑට කඩමුකො නෝනෙ හොර පොල්
ආයෙ ආයෙ පීන පීන ගහමුද Goal
Sexy කෙල්ල panty නැති නෝනෙ මට මෝල්
ඔන්න බලන්න ඇනකොන්ඩ මගෙ control (Anaconda control ?)
I like ass with class I need a hall pass
Got grass, drink Arrack in a cut glass
Got cash, I don’t need a free lap dance
I gotta bag of weed
වෙස් අරන් Jane, කොන්ඩෙ ක්‍රේරේල් මගෙ ලන්සි චූටි
තන ලොකු මාර scene පස්ස හුරුබුහුටි
සියාතු ගොයියයි,මහදැන මුත්තයි
ආදරේට party දැම්මෙ කෙල්ලො ටික ගන්නයි

මී මැස්සෙක් මගේ සද්දේ රූන්
පාර මාර සැරය් කණ ගාන්නේ මගේ කූන්
බිත්ති හතර අස්සේ හිරවුනත් කොල්ල ඉන්නේ moon
අලුත් වන්ඩි ඕනේ නෑනේ යතුර ගහල චූන්
ගහල ගත්තොත් සද්දේ broom වගේ ලැම්බෝගිනි
පාවී අහසේ ඈත ඉන්නේ අපි මන්දාකිණි
බෝතල් කෙල්ලෝ ආසය් පපු තියන්ඩ මන් ගිණි
ගේන්ඩ මචන් plain T දාලා මට වැඩිපුර සීනි
මේ beat නං ගස් ලිස්සල යවන්නේ මන් ග්‍රීස්
අත මට නොකියම roll කරේ Cannabbis
මේ සිංහල trapa යවන්ඩ ඕනේ බ්‍රෝ oversies
වෛර කරන උන්ට wholesale යවන්නේ මන් sneeze
යවන්නේ මන් sneeze බ්‍රෝ යවන්නේ මන් sneeze
වෛර කරන උන්ට wholesale යවන්නේ මන් sneeze
මේ සිංහල trapa යවන්ඩ ඕනේ බ්‍රෝ oversies
අත මට නොකියම roll කරේ Cannabbis

මක් කොරන්නදෝ..? මම මල් ගැහුවත් බන්..//

රජ වෙන්න යන්නෙ නැහැනෙ ඌරු ගොඩේ
ගෙවපු සම්මාන කුසලාන ඇත්තෙ ගෝත පුරේ
මෝඩ මොලේ බූරු පොලේ ගැහුව නේද බොලේ දැන්
මට වහයි කොලේ,ඔන්චිලි චිලි චිල්ල මලේ දැන්
Haters dont you ever think I’m back
My life of sin, I aint falling for that crap
And I’ve never been
I aint afraid , afraid to ask
The Lord kept me steady to the game
And I mo last
එන්න සුදෝ දෙන්නකො ඔය දෑත
එන්න ලගට රන්ජා වගේ පෙන්වන්නම් ඈත
යාලු කමට පාලු නැතුද පාරු පදිමු රෑට
සත්තමයි ගිරවා වගේ කොටන්නම් හැබෑට
කෝ කොල්ලෝ සුදු නෝනගෙ සපත්තු
ලස්සන බැරුවා කකුල් දෙකෙ අරක්කු
අපි නෙවෙයි පෝසත්තු,අපි නෙවෙයි බෝසත්තු
අද රෑට බොමු අපි දංකොටුවෙ කසිප්පු

දීපු අත හපා කන බල්ලෙක් නෙමේ මම
මාලුවෙක් නෙමේ මන් මෝරෙක් කන්නේ නෑනේ ඇම
සැප පුටුවල ඉඳන් සෙරෙප්පු වලට උඹ අණ
මිටියක් වෙන්ඩ කලින් කොල්ලෝ වෙලා බලපන් උඹ ඇණ
ගහල ගත්තොත් සද්දේ broom වගේ ලැම්බෝගිනි
පාවී අහසේ ඈත ඉන්නේ අපි මන්දාකිණි
බෝතල් කෙල්ලෝ ආසය් පපු තියන්ඩ මන් ගිණි
ගේන්ඩ මචන් plain T දාලා මට වැඩිපුර සීනි
Dollar euro පවුම් ඕනේ පුකක් සල්ලි නං
කළු සුදු කෙට්ටු මහත ඕනේ පුකක් කෙල්ලෝ නං
අල්ලං මාව එබුවත් හිරේ කපන්නේ නෑ බන් බෙල්ල මන්
මාළු පිරිලා වගේ රෑප මේක වෙලා ලෙල්ලමක් //

What would I do when I’m back at the top?
I go crazy as fuck like I used to…
What would I do when I don’t give a fuck
I don’t have no luck I used to…

මක් කොරන්නදෝ..? මම මල් ගැහුවත් බන්
I go crazy as fuck like i used too..//

written by Chinthy Fernando & Prathap Costa

නිර්වාණේ | Nirvane by Chey 9 ft. Enza [2022]

තාමත් හොයනවා ලැබුනේ නැති නිර්වාණේ නන්නාදුනන මාවතේ මං
පස්සේ මං දන්නේ අතරමං වෙලා නිර්නාමික මාවතේ දැන්
මගේ හදවත කැඩිලා, තැලිලා, පෙළිලා අනන්ත දේවල් වෙලාම දැන්
අන්තිමේ මට මම විතරයි කවුද අපිට මොනාද කරේ බං?

වෙනස් වෙලා මං, වෙනස් වෙලා මං
වෙනස් වෙලා නෙමේ වෙනස් කරා බං
සමාජෙන් මාව වෙනස් කරා බං
තේරුම් අරගෙන වෙනස් වුනා මං

දැන් දන්නවා මිතුරා කවුද, මගේ හතුරා කවුද, ලග හිටියේ කවුද, උදව් කරේ කවුද
යාළු දුකේදි මාරු වුන සැපට වහල් වුන මිතුරෝ කවුද

නිහතමානීකම වැදගත් අපි මනසින් උසස් සත්තු
අදුරගන්න බැ වෘකයාව සුදු බැටළු හමක් පොරෝගත්තු
නින්දෙන් ඇවිදින මනෝකාය මගේ වෙන ග්‍රහලෝකෙක මත් වූ
අද පුරමුද සව්දිය අරගෙන සමු අපි රංචුවෙන් ගැලවුන සත්තු

රිදුමන් දෙන හදවත අකුලා
මිතුදම් නෑ හැමදේ වැටහුණා
තනිකම හුරු වන්නට මා හද හුදකලා වන්නට අවසර ඉල්ලා

හැකි විට සිටි උං කෝ කියලා
වද දිදී මගේ හිත විමසනවා
ආදරේ කල උං අද නැ ඒත් හිත සැනසෙනවා නිදහස සොයලා

බිදුනු වීදුරුවක් හදන්න බැ වගේ විස්වාසය හරිගස්සන්න බැ
බොරු යාළුවෝ, බොරු බැල්ලියෝ වෙනුවෙන් මගේ ජීවිතේ මං ඉඩක් දෙන්නේ නැ
අතීතය දවසක් ගානේ පරණ වුනත් ම⁣ට මගේ මුල අමතක වෙන්නේ නැ
මගේ තරුව දිලිසෙනවා තාමත් ඒත් මං පුහු මාන්නයෙන් උඩ ගියේ නැ

හැමතැනම බොරු චරිත දැකලම මහන්සි
මුං කතා කරන්නේ වැටුනා වගේ අහසින්
සමූල ඝාතනේ කරා වගේ නාසීන්
කපන්නේ තුරුම්පු කොල දාලා මං ආසි

අංක එක කලාව නම් දෙක තමයි කාසි
ලංවුනේ නැ කාටත් බලන් වාසි
ඕනතරම් දැක්කා අපිත් කැ*යන්ගේ මර්සි
Album එක ඉවරයි මම එක මාසෙන්

මංමුළා වී සිතුවිලි පාවෙලා
තනිකම හෙමි-හෙමියෙන් මා වෙලා
අදුරේ මා දැන් දැන් ගිලෙනවා… තනිවෙලා

ජීවිතේම සුළි සුලගක් වෙලා
ආදරයත් දැන් කොහේදෝ ගියා
මා තනිවෙලා

written by Chey 9

chey 9 shinhala rap