T.M.Jayarathne

මුළු ලොවම | Mulu Lowama by T. M. Jayarathne

මුළු ලොවම නැති උනත්එකම හදවතක්ඇත ඔබේ නාමයෙන්ඇත ඔබේ නාමයෙන් මුළු ලොවම නැති උනත්එකම හදවතක්ඇත ඔබේ නාමයෙන්ඇත ඔබේ නාමයෙන් ඔබේ සෙවණෙහි රැඳී ඉන්නටවරම් නැති වූ ලෝකයෙන්වෙන්ව සිටිනා හුදකලාවේඑකම එක හදවතක්ඇත ඔබේ…

නොබලන් කුමරිය | Nobalan Kumariya by T. M. Jayarathne

නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්ආදර පවනින් නොසැලුනු මා රුවකලබනු නොහැක ඉතින් ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදානිදහස අගයන්නෙන්නුරා පිරුනු නෙත් වෙනතකදල්වා සමුගත මැනවි ඉතින්…

ජීවිතේ අමා දරා | Jiwithe Ama Dara by T. M. Jayarathne

ජීවිතේ අමා දරා උල්පත රස උතුරාකෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්මීවිතේ රස උතුරා අද රෑ මල් උයනේ නෑ ඔබේ හඬ ඇසුනේපිපි කුසුම් මල් යහන් තුලට වීකොව්ලනේ නාඩන්නේ ජීවිතේ අමා දරා…

නොබලන් කුමරිය | Nobalan Kumariya by T. M. Jayarathne

නොබලන් කුමරිය නිසසල මා දෙසසසල ඔබේ දෙනෙතින්ආදර පවනින් නොසැලුනු මා රුවකලබනු නොහැක ඉතින් ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදානිදහස අගයන්නෙන්ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදානිදහස අගයන්නෙන්නුරා පිරුනු නෙත් වෙනතක දල්වාසමුගත මැනවි ඉතින් නොබලන් කුමරිය…

එක සිත දෙතැනක | Eka Sitha Dethanaka by T. M. Jayarathne

එක සිත දෙතැනක නතර වෙලාඔබේ සිතයි මගේ සිතයිදෙසිතම එකම සිතක් වීඔබේ ළඟයි…මගේ ළඟයි….ඒ සිත දෙතැනක නතර වෙලා ලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විටමගේ නෙත ද වැළපෙයිසිනා තෙපුල් මැද ඔබ සැනසෙන…

හිමින් සැරේ | Hemin Sare Piya Wida by T.M.Jayarathne ft. Sunila A

හිමින් සැරේ පියා විදාහිමින් සැරේ පියා විදාසුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්පලා ඇවිත් සිතුම් සියොතුන්සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් මලක් නම් එය මලක් වුව මැනසිනිඳු සුකොමල ආ රුවෙන් සරසනවිලක් නම් එය විලක් වුව…

රාත්‍රිය උදා උනා | Rathriya Uda Una by T.M.Jayarathne

Classic Sinhala song expressing sleepless longing and love. Song Lyrics රාත්‍රිය උදා උනානින්ද ඇයි නොඑන්නේරාත්‍රිය උදා උනානින්ද ඇයි නොඑන්නේරාත්‍රිය උදා උනා ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන්ඔබ හමු…

මේ නගරය අළුත් වෙලා | Me Nagaraya Aluth Wela by T.M.Jayarathne

Poignant Sinhala classic reflecting on urban change and lost love. Song Lyrics මේ නගරය අළුත් වෙලාවැව්‍ දිය රළ ගිලන් වෙලාඅත් අල්ලන් ඔහේ ඇවිද ගියපටු මාවත් පුළුල් වෙලා…// එදා අප දුටු…

රන් ටිකිරි සිනා | Ran Tikiri Sina by T.M.Jayarathne

Touching Sinhala classic reflecting on the bittersweet transition from childhood to adulthood. Song Lyrics රන් ටිකිරි සිනාමුව මුව පාලාලංවී අත් අල්ලාගෙනඇස් දැල්වූවා දෑතේ බැදිලා ඈතට දුවලානොපෙනී යනවද සුදු නංගීඉනිමං බැදලා…

වලා තීරයෙන් එහා | Wala Theerayen Eha by T.M.Jayarathne

වලා තීරයෙන් එහාකොහේද ලෝකයක්සොයා ඇදෙන් පැතුම් බිඟුන්අපේම ලෝකයක්…අපේම ලෝකයක්… වලා තීරයෙන් එහාකොහේද ලෝකයක්සොයා ඇදෙන් පැතුම් බිඟුන්අපේම ලෝකයක්…අපේම ලෝකයක්… තරංගයක් ලෙසින් අදීබිඳි නොයන් සිතින්වසන්තයක් ලෙසින් උදාවඑන්න ජීවිතෙන්… වලා තීරයෙන් එහාකොහේද ලෝකයක්සොයා…