මම පැතුවේ | Mama Pathuwe by Minura H x Lasith Malinga

මම පැතුවේ ඔබ ලගම
හැමදාම නවතින්න
මතකයට ඉඩ දෙන්න
තියෙනවා තව දුර යන්න
හිත ඇතුලේ ආදරය
සගවාගෙන බෑ ඉන්න
ආදරයෙන් ඔබෙ ලගට වී
ඔබටම අත දෙන්න

හිරැ යනවා අවරට මා
කලුවරට හුරැ වෙන්න
සදට පුලුවනි අඹරටම
දිදුලන එළියක් වෙන්න
තිබෙනා තුරැ ඔබෙ ආලේ
මට ඕනේ රැක-ගන්න
ඔබෙ ලගටම වී ඉන්න
හැමදාම ඉඩ දෙන්න

මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න
ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න
දුක දැනෙනා විට නුඹට
මට තුරැලුව සැනසෙන්න
මට ඕනේ හැමදාම
නුඹෙ තුරැලටම වී ඉන්න

written by Lasith Malinga