ළඳේ | Lande by Roshan Fernando ft. Mahazona [2024]
සද සලුව විලස ළදේදෑසම සරසන ළදේතාලෙට රගනා ළදේවත ලෙලෙන දිලෙන ළදේ හැඩ නිතබ සලන ළදේරන තිස නලියන ළදේපෑ ඉගි ගෝමර ළදේදුටුවම පිනවන ළදේ හදවතේ වෙලෙන සරා කුසුමසිනා සලුව සැලේමිනි කැටේ…
The biggest collection of Sinhala song lyrics.
සද සලුව විලස ළදේදෑසම සරසන ළදේතාලෙට රගනා ළදේවත ලෙලෙන දිලෙන ළදේ හැඩ නිතබ සලන ළදේරන තිස නලියන ළදේපෑ ඉගි ගෝමර ළදේදුටුවම පිනවන ළදේ හදවතේ වෙලෙන සරා කුසුමසිනා සලුව සැලේමිනි කැටේ…
පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑමල පිපුනට පිණි බිඳු වල වෙනසක් වෙන් නෑළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන් නෑඔයාගෙ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ සිරගත සිතුවිලි වල…
සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේහිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරාඉදින්නම් සැමදා ලඟින් මියෙනා…
රතු රෝස මල් යායක් පිපිලාඅද දිනය උදා වීලාආදර සිත් සතුටින් පිරිලාසෙනහස පවසනවා පූජනීයයි ආදරේපිවිතුරුයි මේ ආදරේසුන්දරයි මේ ආදරේනිමක් නැති මේ ආදරේපූජනීයයි ආදරේපිවිතුරුයි මේ ආදරේසුන්දරයි මේ ආදරේනිමක් නැති මේ ආදරේ ඈත…
වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවීඑපා කියද්දී බලහත්කාරෙන් යහනට කඩාවදීවිනීත තාලෙන් ප්‍රේමාලිංගනනෙත් කරලිය පාවීබැහැයි කියද්දි සුරතින්ඇදගෙනතුරුලේ රඟපාවීබැහැයි කියද්දි සුරතින්ඇදගෙනතුරුලේ රඟපාවී මේ පැහැදිලි සඳපානේදඟලන තරු ලැජ්ජාවේමැවෙනා සිහින ඟඟේදීඑළිවෙනවා නොදැනේමේ පැහැදිලි සඳපානේදඟලන තරු…
A deeply emotional and soulful classic Sinhala pop ballad by Roshan Fernando exploring eternal love, longing, and yearning. Song Lyrics තව එක සැරයක්ඔබ හමුවන්නට ඇතිනම් නොසඟවා පවසන්නම්ඔබට ආදරෙයි මං නැහැ…
අන්තිම සටනේ හුස්මට සම වීවිශ්මිත වූ ගමනේදස්කම් පානා සිංහ පුතුන්නේවන්නියෙ මහ කැලයේබලාපොරොත්තුව රටට ගෙනල්ලාඅතදිග සීමාවේඋදා ඉරක් පායයි අභිමානේඔබයි දැයක ජීවේ ගිනියම් වැල්ලේ ලෙයින් ලියාවිඋස් අරමුණක හැටිදුක්විඳ සිත් සේ නෑ පසු…
Romantic Sinhala song by Roshan Fernando featuring Ravi Jay. Song Lyrics එන්න මා හා විදින්නජීවිතේ රස වෙන්නඈත ලොවකට නෙතු පියාන සැනසෙන්නමිහිමත දිව යන්නතනිවෙන්න එහෙනම් ඔන්නරොෂාන් සුරගනක් වගේ ඈ සිරියාවීනෑ සිනා…
A heartfelt tribute to a mother’s love. Song Lyrics කොච්චර දේවල් කාලය කෙරුවදකවදාවත් නොහැරී…අම්මා ළඟ මං පුංචි පුතාමදහැමදාමත් සිතමි…සීතල බත් පත රත් කර කර හිටිආදරයක රස්නේ…සීතල කඳුලට සරදම් කර කරඇහැරෙනවා…