Kavindya Adikari

දෑසින් දෑසින් | Dasin Dasin by Yasas Medagedara x Kavindya Adikari

හීනේ ආලේ මවාමේ යායේ පාවීලා හිනැහීලාරෝස කම්මුල් පුරාපෙම් හාදු වෑහීලා ගවසාලා දෑත අල්ලා හමුවීලාකෝල පෑවා මාමාගෙ හුස්මේ දැවටීලාඒවී ඒවී මා හා.. මැවීලා ලංවී යෞවනේබැඳිලා ආලේ ලංකලේසරාගී ආශා ආදරේදැනීලා රෑඋමතුව යාදෝ…

උන්මාද චිත්‍රා | Unmada Chithra by Sahan C ft. Kavindya A

උන්මාද චිත්‍රාපෙම්වන්ති චිත්‍රාතනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා උන්මාද චිත්‍රාපෙම්වන්ති චිත්‍රාතනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේහඩයි සත් සවනතම මුසුකලේනොහඩන්න දේවී කුමරා එයි දිනේ පoසිලු වන්නේකන්කලු බන්දේහමුවෙමු අපි නිර්වාණේ…

ගියත් දමා | Giyath Dama by Kavindya Adikari [2022]

හදිසියෙන් යද්දී ඔබ දුරට මා ගෙන්දුටුවාද කදුළු දෑසේඒ ආදරයයි මා පැතුවේඉක්මනින් එන්න මා කීව වචනේඇයි නෑසුනා වාගේතනිකම විතරක් ඉතිරි කළේමේ පපුවේ ගිනි දැල්වේඑක මොහොතක් ඉන්නට බෑ ඈතින්පෙර වාගේ ඔය තුරුලේතව…

ස්වේත හීන | Swetha Heena by Kavindya Adikari ft. YAKA [2020]

මේ රෑ මා සිතැඟි ආශා වෑහෙනාවිමති වී සඳ සේ රූ සේයායාවෙනා ළංවෙනාරූ ඡායා මනස රූ රා නැහැවිලාසලිත වී මතුවේඒ ඡායා රෑ පවා යාවෙනා ස්වේත හීන පායාමැවෙනා රූ සොබා වතනින්ද නේන…

රසඳුනී | Rasanduni by Ranga Weerasekara ft. Kavindya Adikari

A poetic love story under moonlight. Song Lyrics තරු යායේ සැතපිලා..සඳ පාන එන තුරා..හිත හීන හොය හොයා..ඉමි පාලු රැය පුරා.. නුඹ මා පතාම ආ නිසා….හද ප්‍රේම විල කැලඹී..පැතු හීන අද…

තුරුලු වෙන්නද | Thurulu Wenna Da by Kavindya Adikari [2020]

Intimate romantic ballad capturing the warmth of emotional surrender. Song Lyrics පියඹලා යන්න ආකහේහැඟුමක තටු සැලුනා නොම කියා උන්නු ආදරේපපුවට බර දැනුනා තුරුලු වෙන්නදමොහොතක උමතු වෙලා සුසුමක උණුසුම දැනෙන තුරාකඳුළැලි…