Nirosha Virajini

පුන්සඳ රෑට | Punsanda Raata by Nirosha Virajini

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳරන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවදතුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිදරන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යටපිල්කඩ උඩම…

ඈතින් ඈතින් | Athin Athin Asena Nadaya by Nirosha Virajini

ඈතින් පා සළඹේ නැගි නාදේසුළඟේ මුසු වී රැව් දී ආවේඕ ඕ ඕ ඕ ඕ හැඟුම් බර දෑසට ලංවූමනාළිය මාද පැතූයුගෙන් යුග මේ සංසාරේසොයලා නෑ නෑ නෑ නෑමේ ඇසෙනා රස නාදය…

රෑ දොළොස් පැයේ | Ra Dolos Paye by Nirosha Virajini

රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්කර ඔසවා බලා උන්නාකර ඔසවා බලා උන්නාහබකර ගිය ආලවන්ත මගෙමමිහිරා වනයෙන් දැන් එතැයි කියාහා….හේ… දාර පිඹුරු වග වලසුන් ලගින වනේදෝස…

සෙනෙහේ අම්මාගේ | Senehe Ammage by Nirosha ft. Kasun Kalhara

සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරීඅහසේ හිරු සේ අම්මා නිවසේසුව සැදූ හිරු සඳූ අප හැම ළං කෙරූසෙනෙහේ අම්මාගේ…සෙනෙහේ අම්මාගේ… රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලාමව්ගෙන් බෙදිලා නභිනික්මන් කළත්නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලාසෙනෙහේ අම්මාගේ… සිතැඟි හඳුනා…

සිනාතොටක් | Sina Thotak by Nirosha Virajini

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්මහෝගයක් විය ඔබෙන් ලැබු අපමණ අභිමන්නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්‍දුටුව නිසා ආදරයේ දෙව් ‍රුව ඔබගෙන් මං සිනාතොටක් විය ඔබ පාමුල මා ලද…

සඳ තනියම | Sanda Thaniyema by Nirosha Virajini

සඳ තනියමරෑ තුන්යමඔබ හා මමහැම භවයෙම… සඳ තනියමරෑ තුන්යමඔබ හා මමහැම භවයෙම… ගිම්හානය මා මඟ හැරයළි නො එනා ලෙස ගියේදවසන්තයේ මල් පියවිලියන එන මඟ තොට තියේ ද… සඳ තනියමරෑ තුන්යමඔබ…

කිරි කෝඩු හිතට | Kiri Kodu Hithata by Bathiya & Santhush ft. Nirosha

කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනාමගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා உயிராய் மொழியாய் உணர்வில் நிறைந்தாய்இதயம் முழுதும் இசையாய் இணைந்தாய் සුපෙම් නුවන් විමසාවි රෑ දිවාඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා…

නොදනී අපගේ | Nodani Apage Pathum by Voice Print ft. Nirosha Virajini

ලොව මා වෙනුවෙන් මැවූ දෙවඟන ඔබ නම් මේ භවේකෙණෙහිලිකම් ඇයි කළේ අප ආදරයට මේ ලෙසේඇල්ලූ විට අත් අපේ ඒ අතැඟිලි යාවේ සැමතැනේවෙන් කෙරුමට මේ අපේ අතැඟිලි කුරිරු ඇයි ලොව මෙසේමා…