මං තව දුර | Man Thawa Dura Thaniyama Yannam by Poorna ft. Asha
මං තව දුර තනියම යන්නම්හත්දින්නක් තරු පාර කියනවානම්නෙතුනෙරිදා ඇහැරෙන්නම්අමාවකට සඳ බලන්න පුලුවන්නම්අමාවකට සඳ බලන්න පුලුවන්නම් ඇව්ත් යන්න දුර වැඩ් තරමටදුරක් අපි ගිහින් නම්තවත් දන්න අදුනන තනිකමමගේමයි කියන්නම්සදත් එක්ක පායන ඉරමලනෙතින්…