හංගාලා | Hangaalaa by Amalka Anuranga ft. Yuki Navaratne [2019]

නුරා රෑ දැවීලා
වෙලීලා රැදීලා
සොහේලී ගයාවී මා හා
ඔබේ ආදරේ ගී
හංගාලා ඔබේ ආදරේ
මාහිතේ හී
තියේවී නුඹේ රූ
වින්දා ඈ හා මා එදා
ඒ හින්දා නෙවී මා

නැගෙනා ආශා
කොදුරා නෑ මා
දැනෙනා ආලේ සේ මා
මා නුඹගේ ලමැදේ නාරී වින්දේ
ඈගේ මතකේ සේයා

පෑරී හිත පෑරී
යාවී නුඹ යාවී
පාවී විදි ඒ රෑ
සැගවේවී

හංගාලා ඔබේ ආදරේ මා හිතේහී
තියේවී නුඹ රෑ ඇදීලා
පෑවා ඈ හා මා එදා
ඒ හින්දා නෙවී මා

රන්දෝලෙන් බැස ආ මන්දාවේ රගනා
මන්දෝදරී හීන ගානේ
අංගාර ඇවිල්ලේ මහදේ දුක දී
දැවෙමී මියෙනා තුරා

පෑරී හිත පෑරී
යාවී නුඹ යාවී
පාවී විදි ඒ රෑ
සැගවේවී

හංගාලා ඔබේ ආදරේ
මාහිතේ හී
තියේවී නුඹේ රූ
ඇදිලා
පෑවා ඈ හා මා එදා
ඒ හින්දා නේවි මා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here