මේ සංසාරේ | Me Sansare by Radeesh Vandebona [2016]

මේ සන්සාරේ සිහිනේ මේ
ආදරනීයම මතකේ වූ
දෑසේ ගෑවූ සෙනෙහේ මේ
මා හැරදා සුලගේ පාවූ
හිනාව මියැදී තරු නිවුනලු
දෑලෙ වලාවන් යලි නෑලූ
ආදරේනම් කවුරුන් වේදෝ
මා තරමින් ඔය සිත සෑදූ

පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා
කියන්නට දෙයක් නෑ ඉතුරිවී මට කියා
මගෙ සිනා ඔබගෙ
මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන්
දෑසේ ගෑවූ සෙනෙහේ මේ
මා හැරදා සුලගේ පාවූ
ආදරේනම් කවුරුන් වේදෝ
මා තරමින් ඔය සිත සෑදූ

උමතුවක් වී සදා සැනසි මගෙ සෙනෙහසින්
සමු අරන් දුර ගියා හදට ලන් වී හිදින්
මගෙ සිනා ඔබගෙ
මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන්
දෑසේ ගෑවූ සෙනෙහේ මේ
මා හැරදා සුලගේ පාවූ
ආදරේනම් කවුරුන් වේදෝ
මා තරමින් ඔය සිත සෑදූ

written by Jeenu Dharmakeerthi