අගරැජිණි | Agarajini by Harshana Wijesinghe [2018]

පාසලේදී හමුවුනාට
අපි හැමදාමත්
තිබුනේ නෑ ආදරයක්
මට කිසිදාකත්
සිත නැවතුනු ඒ තැන කොහේ

නොදනී අදටත් මම ඒ පැනේ
නොදනී අදටත් මම ඒ පැනේ

සිතුවෙත් නෑ මං මේ වගේ
කවුරුද ඈ අද මගේ
පෙම්වතියයි ඇ අදමගේ
අගරැජිණිය වේ ඔබ මගේ ලොවේ
අගරැජිණිය වේ ඔබ මගේ ලොවේ

බාධක ගැලපෙන්නේ නැති තැන
අපි හැමදාමත්
හැම ජයගත්තේ
රැකගෙන අපි මේ ආදරයත්
තැබුවෙමි විශ්වාසය ඔබකෙරේ

කවදත් නැත එය ඔබ කඩ කලේ
කවදත් නැත එය ඔබ කඩ කලේ

සිතුවෙත් නෑ මං මේ වගේ
කවුරුද ඈ අද මගේ
පෙම්වතියයි ඇ අදමගේ
අගරැජිණිය වේ ඔබ මගේ ලොවේ
අගරැජිණිය වේ ඔබ මගේ ලොවේ
අගරැජිණිය වේ ඔබ මගේ ලොවේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here