Gajaman Movie

මං තනිවම | Man Thaniwama by Dinesh Gamage

මන් තනිවම යන්නම් තව දුරදෑස හුරු හින්දාපපුව තනියට දැනෙන හැමවිටඔය දෑස මම හෙව්වා අදුරේ පාට ගෑවුනේසිහිනේ පාව යාවුනේසිහිනේ පාට සේදුනේතනි වී මා දෑසින් දෑසම මිදුනේඅපෙ හිත් අපිවද හෙව්වේඔය තුරූලේ දැවටී…

පිච්ච මල් | Pichcha Mal Wassakin by Ridma Weerawardena

පිච්චමල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනාරිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා //ජිවිතේ මොහොතකින් වෙනස් වී හැරෙද්දීඅරමුණක් සිතුමිණක් දෝතෙහී රැදෙද්දීපිච්චමල් වැස්සකින් හැරුනු මල් මොහොතකින්අහක යයි බල බලාඔය කොපුල් මේ දෙතොල්වල…