පිච්ච මල් | Pichcha Mal Wassakin by Ridma Weerawardena

Ethereal and romantic ballad celebrating the blossoming of pure love.

Song Lyrics

පිච්චමල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා
ජිවිතේ මොහොතකින් වෙනස් වී හැරෙද්දී
අරමුණක් සිතුමිණක් දෝතෙහී රැදෙද්දී
පිච්චමල් වැස්සකින්

හැරුනු මල් මොහොතකින්
අහක යයි බල බලා
ඔය කොපුල් මේ දෙතොල්
වල ගැටී ලං වෙලා
ආදරේ උපදින යොවුන් තිඹිරිගේ මේ තමා
නෙත් බැදී හිත් ඇදී ආදරේ ගලනවා
ජීවිතේ ඔබ ලගයි හැදින්නේ සිතැත්තී
ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී

ආදරේ අංශුවක් මුලු ජීවිතේ හිතෙන දා
සීරුවෙන් මේ හැගුම් හද ගෙත්තමක් මවනවා
ජිවිතේ ඔබ ළගයි හැදින්නේ සිතැත්තී
ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී

පිච්චමල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා
ජිවිතේ මොහොතකින් වෙනස් වී හැරෙද්දී
අරමුණක් සිතුමිණක් දෝතෙහී රැදෙද්දී
පිච්චමල් වැස්සකින්

Song Information

Song Title: පිච්ච මල් වැස්සකින් (Pichcha Mal Wassakin)
Artist: Ridma Weerawardena
Lyrics: Tiron Perera
Genre: Indie Pop / Romantic Ballad
Language: Sinhala
Release Year: 2023


Song Summary

“Pichcha Mal Wassakin” is a melodious romantic track that captures the serene and transformative power of love. The mood is dreamlike and optimistic, portraying a narrator who feels his life has been revitalized by a “rain of jasmine flowers.” It depicts the precise moment when attraction turns into a deep connection, comparing the birth of love to a sacred beginning where every touch and glance carries a newfound meaning.

Song Meaning

The track functions as a poetic exploration of how a single person can provide a soul with a sense of purpose. The lyrics analyze the metaphors of nature—silver raindrops and jasmine blossoms—to represent the purity and fragrance of a healthy relationship. Themes of “destiny” and “embroidery” suggest that these emotions are being carefully woven into the fabric of the narrator’s heart. It highlights the transition from a wandering soul to one that finds its home in the “doe-eyed” beloved, framing love not just as a feeling, but as a “Sithumina” (a mythical wish-granting gem) held in one’s hands.

Frequently Asked Questions (FAQ)

What does the title “Pichcha Mal Wassakin” mean?
It translates to “In a rain of jasmine flowers,” symbolizing a blessing of pure and fragrant love.

Who wrote the lyrics for this song?
The lyrics were penned by Tiron Perera, known for his ability to craft classical-yet-contemporary romantic imagery.

What is the musical style of Ridma Weerawardena in this track?
The song follows Ridma’s signature indie-alternative style, blending soft vocals with atmospheric instrumentation to create a soothing listening experience.

What does the metaphor “Hada geththamak” imply?
It means a “heart’s embroidery,” suggesting that the feelings of love are being intricately and permanently sewn into the narrator’s life.

Leave a Reply