Nalin Perera

අපි දන්නැති | Api Dannathi Landun Inne by Nalin Perera [2015]

නපුරුකමට රවන් ඉන්න කවුද ගණන් ගන්නේහිත පිරෙන්න නටන්නනම් තුරුලු වෙන්න ඕනේනපුරුකමට රවන් ඉන්න කවුද ගණන් ගන්නේහිත පිරෙන්න නටන්නනම් තුරුල් වෙන්න ඕනේ හා හා මලක් පිපීලාමූණේ මලක් පිපීලාඒයි හලෝ මේ අහපල්ලාඅපෙ…

කඩියෝ ඩියෝ | Kadiyo Diyo by Nalin Perera [2023]

කඩියෝ ඩියෝ ඩියෝවෙන්න එපා ළිංමැඩියෝපිපියෝ පියෝ පියෝමල්වාගේ ගැටිස්සියෝජහිතෝ හිතෝ හිතෝරම්ප සේර කරපින්චෝරහ කර කියෝ කියෝබයිල රාග කපිරිඤ්ඤෝ එල්ලං මුණ මොකෝ – හිනා නැතුව අට පට්ටංදෙන්නං රහට රහයි – අබු නානගෙ…

රොසලිනා | Rosalina by Nalin Perera

රොසලිනා… රොසලිනා… රොසලිනා…මගේ රොසලිනා… අයරින් තරහා උනාකැතරින් පැනලා ගියාමැගිලින් ඩුබායි ගියාමට කවුරුත් නැතිව ගියා අයරින් තරහා උනාකැතරින් පැනලා ගියාමැගිලින් ඩුබායි ගියාමට කවුරුත් නැතිව ගියා එපා එපා එපා යන්න එපාඑපා එපා…

මේ ජිවිතේ | Me Jeewithe by Marians

A heartfelt message of love and humanity. Song Lyrics මේ ජිවිතේ ආදරේ නැති නම්නෑ ඵල නෑ ජීවිතයේ එහෙනම් නපුරු සිතුවිලි ඉවත ලාසතුරු වන්නට නොම සිතා සැමට කරුණා මෙත් වඩාමිතුරු වී…

සිත තුල | Sitha Thula by Marians

A joyful reminder to live happily. Song Lyrics සිත තුල ඇති දුක්කරදර ඔක්කොමඅමතක කර දමලාසතුටු වී මෙසේප්‍රීතියෙන් ඉමුසැමවිට සිනහ සලාලස්සන ලස්සනගී ගයා නටලා ගිය දේ ඔහේ ගියාවේවෙන දේ ඔහේ උනාවේකොමදෝ…

Girlfriend by Dushan Jayathilaka ft. Sunil Perera & Nalin Perera

Playful Sinhala Baila-pop duet contrasting youthful romance and married life. Song Lyrics මගේ girlfriendහිතුනු විටදී තරහ වෙනවඕනෙ උනොත් යාළු වෙනවාgirlfriendඇතුවත් බැරිනැතුවත් බැරිමොනවා උනත් හරිම ස්වීට්girlfriend ඔයා නැතුව මට ඉන්නත් බෑඑයාට…