ආල කතා | Aala Katha by Nilan Hettiarachchi [2023]

අත්වැල් ලෙහාලා පාලුවක මා
ඈතින් තබාලා යාවීනම් ඔයා
මාදෝ මුලාවූ සිහිනයක රෑ
නොයෙනා හිතක් ආයේමත් හොයනා

ආල කතා ඇසුනා ඇසුනා
පෙරදා ලඟ මා ඉන්නම් කියනා
ඈත වසා හිඳිනා හිඳිනා
ඔබ හා ආයේ දවසක් හොයනා හොයනා

නින්දේ මාගේ දෑසේ සෙවනැල්ලක් සේ..
හීන පුරා ඔබමයි ඒ පාවෙන්නේ..
හාදු ගෙනා මුහුණේ මතකය මැද්දේ..
මාව පවා මාගෙන් අමතක වෙන්නේ..

සඳ සේ පායා පෙරසේ ආවා නම් අද මා සැනසෙන්නා

ආල කතා ඇසුනා
ඇසුනා පෙරදා ලඟ මා ඉන්නම් කියනා
ඈත වසා හිඳිනා හිඳිනා
ඔබ හා ආයේ දවසක් හොයනා හොයනා

අත්වැල් ලෙහාලා පාලුවක මා
ඈතින් තබාලා යාවීනම් ඔයා
මාදෝ මුලාවූ සිහිනයක රෑ
නොයෙනා හිතක් ආයේමත් හොයනා

ආල කතා ඇසුනා ඇසුනා
පෙරදා ලඟ මා ඉන්නම් කියනා
ඈත වසා හිඳිනා හිඳිනා
ඔබ හා ආයේ දවසක් හොයනා හොයනා

written by Lasitha Jayaneththi Arachchige

දාංගලේ | Dangale by Nilan Hettiarachchi ft. Shan Putha [2022]

දාංගලේ මංගල්‍යය මේ
අපි කාලෙකින් හිරි ඇරගන්නේ
නර්තනේ බය ඉල්ලුවේ
සංගීතෙටයි කන් හාමතේ
යන්නෑ යනන් වාලේ
මේ වාරේ අපේ රාලේ
ගොයම් පෑගේ මගේ මැනිකේ
තලේ වැයුවේ ඩිස්කෝ ඩීජේ

අපි නටමූ කොල්ලො
වැඩ දාලා
අපි නටමූ කෙල්ලෝ
හැඩ දාලා
කියමුද අපි සද්දේ කෑ ගහලා
මේ ඩිස්කෝ ඩීජේ

මාගම්පුර

කාලෙට කාලෙට ගැලපිලා
කෙල්ලෙක් ද කොල්ලෙක් ද
අදාල කරගන්නේ නෑ මේ කාලේ

නටද්දී නටමු තුනටිය ලගින්
උකුල් ඇටේ පැන්නත් මොකෝ
කුඩු වෙන්න ගහලා ආවේ

ඇගට දැනෙන්න නටන්න
දෙකට කැඩෙන්න දෙන්නේ
ඇගට වදින රැප ලග නවලා
බොලා හිතන පතන දේවල්
අතට ඔතලා දෙන්නම්
නිතර එලි බහින සල්ලි බලලා

ඇත්තටම බ්‍රදර් මේක
ට්‍රිප් එකක් ආපුවම
අමතක වෙන්නෑ කියලා පොඩි
ඩ්‍රින්ක් එකක් දාමු

ටැංකියට පුරෝලා බොන්න
පොඩි ටැප් එකක් දාමු
ආයේ අහනවා මේක ඕනේ බැට් එකක් දාමු මචං

ජීව්තේට දැන් කැපුනු කරන්ට්
කලට මුං කැවුම්
වචන පප්පඩම්
තුනට රැප් වදන්
අහවරයි දුක ශෝකේ
මාර ආතල් ඇති මේකේ
සරිගමපදනිස එහෙනම් එහෙනම් ඕකේ

ස්වර හතරේ ඇත්තේ හැම හැගුමේ ගෙතු සංගීතේ
පන ගැහෙනා කල් නේ
මේ හැමදේ විදපං ජීවේ
හදටත් අපි මාමේ කීවානේ
ඒ කාලේ
අද කට්ටයි කන්නේ ලමයෝ
ඩොලරුත් හොයලා

යන්නෑ යනන්වාලේ
මේ වාරේ අපේ රාලේ
ගොයම් පෑගේ මගේ මැණිකේ
පැලේ වැයුනේ ඩිස්කෝ ඩීජේ

අපි නටමූ කොල්ලො
වැඩ දාලා
අපි නටමූ කෙල්ලෝ
හැඩ දාලා
කියමුද අපි සද්දේ කෑ ගහලා
මේ ඩිස්කෝ ඩීජේ

කාලෙන් කාලෙට නේ
විවිදයි නේ අපේ ඔල්මාදේ
සන්තෝශෙන් මත් වී දුක ශෝකේ
කට ගැස්මක් නේ

සෙට් එක යන ගමනේ අවසානේ
ඒ වලපල්ලේ
එතනක් ගෙවෙනාමේ දිවියේ මතකෙන් සරසා

යන්නෑ යනන් වාලේ
මේ වාරේ අපේ රාලේ
ගොයම් පෑගේ මගේ මැනිකේ
තලේ වැයුවේ ඩිස්කෝ ඩීජේ

අපි නටමූ කොල්ලො
වැඩ දාලා
අපි නටමූ කෙල්ලෝ
හැඩ දාලා
කියමුද අපි සද්දේ කෑ ගහලා
මේ ඩිස්කෝ ඩීජේ

ලෙලෙනා | Lelena by Nilan Hettiarachchi [2021]

ඔය නෙතැගි පෑ නුරා
ගත හිරි වැටී ගියා
නුඹ ලගට ලගට හිත ඇදී ගියා

මන බැදුනු රූ සරා
සුර ලොව මවා තියා
ලග දැවටි දැවටි හිත දවා ගියා

ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුනා

ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුනා

නුඹ වෙතම යා වුනා

දෙනැත දැම්මත් හිත කෙල්ලේ ආහ්
දැන් ගැස්මක් නුඹයි හද අහ්
ඔය සංකර ගින්දර හැගුමෙන් මා හද
අළු වුනා තමා

නුඹේ බැල්මක් වැටෙන නුරා
වරු ගනන් බලන් හිටි මා
ඉන්න ආසයි මං හීනෙක අවදි නොවෙන
එළිවෙනා තුරා

ඒ දැනෙනා හිත සනහාලන
නුඹ මුවේ සිනා
එන්නෙමි නුඹ හා ගන්නෙමි
කරකාර මේ හද නුඹේ තමා

ඒ දැනෙනා හිත සනහාලන
නුඹ මුවේ සිනා
එන්නෙමි නුඹ හා ගන්නෙමි
කරකාර මේ හද නුඹේ තමා

ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුනා

ඔය නෙතැගි පෑ නුරා
ගත හිරි වැටී ගියා
නුඹ ලගට ලගට හිත ඇදී ගියා

මන බැදුනු රූ සරා
සුර ලොව මවා තියා
ලග දැවටි දැවටි හිත දවා ගියා

ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුනා

ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුනා

නුඹ වෙතම යා වුනා

තාලෙට කිව්වා | Thaleta Kiwwa by Nilan Hettiarachchi [2020]

මුහුණට ගෑවෙන්න
තව හුස්මක් ගන්න
හිත හිරි වට්ටන්න
ආසන්නයි ඔන්න
තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා
හදවත සම්බන්ද කරලූ
නැන්ගුරම ගැලවූ
නව්කාව දුර ඇදෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ
වෙන්වීම නම් වූ
පව්කාරකම විදිනවා

බැරි උනොතින් දෙන්නට එක් වෙන්න
රහසින් හරි එන්නම් පිලිගන්න
නිතරම මා ලග ඔබ කියු වැකිය
විහිලුවකට පමනක් ගත හැකිය
තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා

හදවත සම්බන්ද කරලූ
නැන්ගුරම ගැලවූ
නව්කාව දුර ඇදෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ
වෙන්වීම නම් වූ
පව්කාරකම විදිනවා

පලවෙනි සිපගැන්මේ තිබුනු රසේ
අඩුවීගෙන ගිය හැටි පුදුම හිතේ
ගැලපුනු අපි අන්තිමෙ නොගැලපුනේ
අවසානය එහෙමයි සිද්ද උනේ
තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා

හදවත සම්බන්ද කරලූ
නැන්ගුරම ගැලවූ
නව්කාව දුර ඇදෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ
වෙන්වීම නම් වූ
පව්කාරකම විදිනවා

ලෝකයෙන් යමු | Lokayen Yamu by Nilan Hettiarachchi [2019]

සැපෙදී ලන් උනු දුකේදි ඈත් වුණු
මටත් පෙම් කෙරූ තව එක පෙමක් තිබු
විස්වාසේ කඩ කරපු නුබට හිත් 2ක් සුදු
මටත් වරදපූ නුබත් ඒ වරදම ලබපු

ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතැන හරි සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ ලබන මතු භවෙ ආයෙමත් රවට්ටන්නට එපා

ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතැන හරි සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ ලබන මතු භවෙ
ආයෙමත් රවට්ටන්නට එපා

දැනුනනම් ඉස්තරම් කරපු පෙම වෙන කවුද මන් තරම්
රැවටුනත් දැන දැනත් රැවටුනේ ඔබට මන් ඒතරම්
ලොකු දුකක් එක දෙයක් දැන ගත්තා කෙටියි ජීවිතේ නම්
ඔබට මන් ආදරේ කෙරුවා මහ මුහුදේ වැලි කැට තරම්

ලෝකයෙන් යමු
ආයේ ඉපදෙමු
කොතැන හරි සතුටින් ඉන්න පතා…