She Knows Me by C Chain [2022]

Now I know you motherf****rs trust me.
But hey, I’m C Chain.
And I will f** your bi*.

Oh she knows me
ඒ උඹෙ කෙල්ල browskie. I got no scene.
What’s going under her panties kinda saucy.
Juicy mama wanna c*m again, go again.
I ain’t forcing.
Why you posing? ඕන වුණාද attention?
She here for protein, sugar daddy got a pension.
I’mma take real care කොල්ලො, ගන්න එපා tension.
Photos ගත්තට කෙල්ලෙ කරන්නෙපා mention.

Share the location, I’mma pull up හනිකට.
ගේට්ටුව අරින්න බලලා වටපිට.
She got panties and a t shirt covering අනිත් ටික.
Got on her knees to turn my CKs කනපිට.
එක නීතියයි no clothes on.
What ever goes on.
කෑගහයි තව ඕන daddy කියා and it goes on.
She’ll suck yo soul off and I give her more sauce.
මේ මගෙ sugar mommy and I fill her up in all holes.
I don’t f**k with broke h*es or any posers.
Banging out a 3some, homegirl pull up like Moses.
යාලුවො දෙන්නව train කලා තියෙන්නෙ දාලා courses.
Smoking is a rule during all the pauses.

Oh she knows me
ඒ උඹෙ කෙල්ල browskie. I got no scene.
What’s going under her panties kinda saucy.
Juicy mama wanna c*m again, go again.
I ain’t forcing.
Why you posing? ඕන වුණාද attention?
She here for protein, sugar daddy got a pension.
I’mma take real care කොල්ලො, ගන්න එපා tension.
Photos ගත්තට කෙල්ලෙ කරන්නෙපා mention.

I do what ever the f**k I want, uno dos tres.
උඹ C Chain නෙමෙයි, ඒකයි වෙන්න බැරි best.
මගෙ ඊළඟ බිල්ල කවුද, කරපන් guess.
Shots ඉවර නෑ මගෙ.
Well you know what’s next.
These rappers got bested.
Look who you messed with.
Yo b*ch s*cking on my d*k, she getting tested.
උඹලා ගේම කද්දි කොල්ලො I’m well rested.
මේ රැප් බැ*ලියො all about to get molested.
I tried to be nice for once, now look what happened.
අන්න hindi පදේට නටනවා උඹෙ rapper.
උඹලා market එකට යැව්වෙ කුණු වෙච්ච apple.
මේ පණුවො ටිකටනම් ඕවා මාර සැප.

මොකෝ scene?
ලංකාව ගිනි තියන්න වක් කරන්නෙ kerosene.
Whatever coming out is whatever goes in.
උඹලගෙ දිගු ගමන ඉවරයි මොහොතින්.
ගූ සිංහල රැප් අද closing.

මේක hell convention.
වැඩිහිටියන්ට පමණයි මේ section.
ඇස් සුදු කරන් I be running with vengeance.
හෙට වෙයි තේරුම් ගන්න these intentions.

ගැස්සෙන්න | Gassenna by C Chain [2021]

කොකා ගැස්සෙන්න ගැස්සෙන්න, උඹ රිංගන්නෙ අස්සෙන්ද?
දැන් බෑ වෙනස් වෙන්න. කලින් වැඩීයි අස් වෙන්න.
උඹෙ කෙල්ල මගෙ පස්සෙන්ද? තෙත් වුණෙ වැස්සෙන්ද?
Too many bitches, මට ඕනෙ දුරස් වෙන්න.
උඹට ඕනෙද smoke? පෙරලන්නම් මං වෙස්.
විස්සයි විස්සයි නම් one day, ගහමු ඕනෙනම් test.
චේනා best, කොල්ලො you don’t wanna mess.
බලන් ඉදහන් වාරේ එනකන් while I f*ck with the rest.

සද්දෙ තියාගනින් low, නැත්තං set වෙන්නෙ laser.
එකෙක්ව බැල්ලි කරන් පිහිදාගන්නෙ මේස.
මේ CMB boss. ගෙනියන්නද places?
පන්නයි බෝතල් cases, මාරු කරන් faces.
මාව දන්න කඩේ වැඩියෙන් chicken දාලා rice.
I’m being extra nice නිසා වැඩි වෙලා size.
ගහන්න එපා කොල්ලො ice, සික වුණත් sometimes.
වැඩියෙන් ඉගෙනගත්ත ඕක්කොම වුණෙ නෑ Einstein.
Shot දෙක, තුන, හතර, පහ, හය. ඉතුරු කරන් ඉන්නෙ හොඳම එකාට Shot එක.
කැස්බෑවට ගියොත් පුනියා දනීයි pot එක.
අපේ එකෙක්වත් line කරන්න බැහැ මොත්තෙට.
සීයට තිහ තියලා විකුණන්න පුලුවන් lot එක.
පිරිවෙන හන්දියට ඇවිල්ලයි තියන්නෙ dot එක.
ඔත්තු දීපු මීයො නිදන් ඇහැරෙන පොඩ්ඩෙට, අන්තිම හුස්ම යවන්නෙ තද වෙලා කොට්ටෙට.

කොකා ගැස්සෙන්න ගැස්සෙන්න, උඹ රිංගන්නෙ අස්සෙන්ද?
දැන් බෑ වෙනස් වෙන්න. කලින් වැඩීයි අස් වෙන්න.
උඹෙ කෙල්ල මගෙ පස්සෙන්ද? තෙත් වුණෙ වැස්සෙන්ද?
Too many bitches, මට ඕනෙ දුරස් වෙන්න.
උඹට ඕනෙද smoke? පෙරලන්නම් මං වෙස්.
විස්සයි විස්සයි නම් one day, ගහමු ඕනෙනම් test.
චේනා best, කොල්ලො you don’t wanna mess.
බලන් ඉදහන් වාරේ එනකන් while I fuck with the rest.

කෙල්ලගෙ දනිස් ගෙවිලා ගහන් ඉඳලා දණ.
එක වෙලාවකට daddy, තව වෙලාවකට පණ.
Rap සෙල්ලමෙ කවුද දෙන්නෙ දැන් අණ?
මේක Hip Hop. Not සවුදම්. Not බණ.
බලපන් සෙල්ලම මුන් එක තැන වනසන.
I’m the only threat මේ rappersලා වලකන.
I say shit not to offend you, only cuz I wanna.
මරපන් වදන් හු*තො! හිටියා ඇති වන වන.
මගෙ සින්දු, they be travelling from city to city.
මොලේ වඩන පිටි වගෙ ගැම්ම වචන පිටින්.
Yo mamma pull out her titt*es, I play with em before I hit it,
Making yo wife c*m, මට තියෙන්නෙ කතා කරන්න bout kitties.
Set a city on fire, පස්සෙ මම හොඳට නිදි.
කරේ නගින්න දුන්නොත් ඉතිං මට හොඳට හිටියි.
Travelling on මන්දාකිණි, පත්තු කරගෙනම ගිනි.
ලේ දැකලා වැටිලා, මෙතන ඇවිත් talking bout මිණී.
Someone get මොකෙක්ව හරි කරන්න ගාල්.
මේ rappersලා එක්ක මම නටන්නෙ බාල්.
Marking all the curries but you forgot the dhal.
වරෙන් වරෙන් කවන්න බොට දෙයියොන්ගෙ හාල්.
සද්දෙට අපෙ සින්දු අහලා ළමයි ගුටි කයි.
Filter නැති අපෙ කටවල් වැඩිහිටියන්ට පමණයි.
මං ලිව්ව පොතේ මුන්ට ලොකු වැරදිච්ච අකුරයි.
එකම කොඩිය යට ඉන්න අපිට බල්ලො බුරයි.

සංස්කෘතිය ගැන නම් ඉතිං හොඳට දනීයි.
රෑ ඉම්බ යට සායට දවල්ට බනියි.
Try to understand, ඔය වහ අපිට පැණි.
Chain පනියි පුතා, Chain පනියි.

ගමේ current යන්නෙ වෙද්දි මං full charge.
Regular සින්දු අස්සෙ මගෙ එක large.
Engine හොඳයි, නෑ දැම්මෙ garage.
C Chainට හැදෙන්න ඕන වුණෙ නෑ Iraj.

ගින්නක් | Ginnak by C Chain ft. Xoticc [2020]

Whatsup ma haters? ඇයි දාන්නෙ status?
ගින්නක් දැන් C Chain, මං තමා මෙහෙ latest.
බලන්නෙ සැකේට, උඹලා යන්නේ ඇදේට.
Set වෙන්නෑ ගැටේට, I’ll talk to you later.

Talk to you later, මං අතේ දැන් paper.
තන්දුරි chicken ගෙනාවා බන් waiter.
ලෑලි වගේනම් b*tch, I ain’t gonna date her.
දුන්නෙ Shot 2යි ඔයා ගියේ ඇදේට.

Shhhh….ඇති මචං slow down.
ඇයි කියවන්නෙ? කටවහන් වැඩි කරහං sound.
දාගෙන ආවොත් අවුල්, ඔය කවුරු කවුරුත් පව්.
චමිඳු බැහැලා ඉන්නෙ කඩන්න පුංචි පවුල්.
Diss කරන් වෙන්න ආවොත් හවුල්, හදන්න ගන්නෙ දරුකමට.
හෙට headline යයි කලුරිය කළ බවට.
උඹේ rapperව මගෙ බිලීපිත්තෙ අමුණන්නෙ ඇමට.
මුන්ගෙ එකම රොටි අප්පිරියයි rap අහන සැමට.
මුන් හොයන්නෙ cool වතුර වැඩි වෙලා මගෙ රස්නෙ.
Keyboard උඩ නටන්නෙ හැංගිලා ගෙවල් අස්සෙ.
උඹෙ ගෙදරට ඇවිත් ඇහුවම මොකක්ද තියෙන ප්‍රශ්නේ,
කට නෑ, පොඩි පරයා හැංගෙයි අම්මගෙ පිටිපස්සෙ.


හුලඟට අල්ලලා පත්තු කරලා බනින්න එපා ගින්නට.
අපේ එවුන්ගෙ කෙස් ගස් ඉදෙන්නෙ අහු වෙලා නෙමෙයි පින්නට.
These rappers wanna learn, උන්ට තියෙන්නෙ බලන් ඉන්නට.
කැප වෙයන්, නැත්තං වැඩක් නෑ බැන බැන දින ගැන්නට.
චේනා දැන් insane, he be doing it again.
අපායේ ගින්නෙන් ඉපදුන මම දන්නවා what is pain, b*tch.
ඕන එකෙක් දනී me and the others aren’t the same.
ඒත් මුන් අදිනවා game. So I keep on saying.

Whatsup ma haters? ඇයි දාන්නෙ status?
ගින්නක් දැන් C Chain, මං තමා මෙහෙ latest.
බලන්නෙ සැකේට, උඹලා යන්නේ ඇදේට.
Set වෙන්නෑ ගැටේට, I’ll talk to you later.

Talk to you later, මං අතේ දැන් paper.
තන්දුරි chicken ගෙනාවා බන් waiter.
ලෑලි වගේනම් b*tch, I ain’t gonna date her.
දුන්නෙ Shot 2යි ඔයා ගියේ ඇදේට.

Xoticc Uzi, මම AK-47. ඒකයි BLG එන්නෙ ඔක්කොම යවන්න බලන් heaven.
වදන් 24/7, pulling out a 9/11.
උඹ එකතැන කද්දි ලෙව, අපි ඉවරයි ඔක්කොම level.
එකම වචන, එකම flows.එකම කෑම, එකම sauce.
සෙල්ලම එකතැන වෙලා pause. මං Boss, මං කරන්නෙ close.
මුන් stick කරන්නෙ nose, they searching for all ma ho*s.
I had a b*tch that overdosed. She sucking d*ck better than most.
I take a pic, කරන කරන සැරේට කවුරුත් එපා කියපු දේ.
I post it on my Instagram. Don’t give a f*ck about what ya’ll say.


මගෙ සිද්ධි බොලට case. මං කහිද්දි මාර base.
සමාජෙට පණිවිඩ දෙන්න I keep waiting for better days.
තාම මෙහෙ. මුල ඉඳන් බොරලැස්ගමුව representing.
හිත් හදන්න rap කරෙ නැති අපි කොහෙ යන්නද බන් trending?
අවුරුදු ගාණක් list එකෙ මම තාම ඉන්නෙ pending.
These rappers looking for smoke, උන්ගෙ career මෙතන ending.

අහගනින්, We’ll do this again.
Again, and again, උඹ බලයි කවුද මේ.

I’m the devil b*tch, get outta ma way.
මගෙ ලයිටරේ පත්තු to f*ck up your day.

Shot 2 by C Chain [2020]

Bitch we the realest, illest,උඩම ඉන්න killers
A menace, යන්නෙ ළඟදිම පොතේ Guinness
My penis be bigger than උඹෙ career ma haters


I get the ladies, ඒකයි මට අකමැති උඹෙ parents
ඇයි jealous? මේක lifestyle එක boss
Look at all these bitches now they like me the most
Match එක අතේ, ඒකයි මට වෙන්නෙ නැත්තෙ loss
උඹ shot දෙකෙන් down මම යද්දි ඵකලොස් දොලොස්

Leak වුණත් photos අවුලක් නෑ, රටම දනී හැටි
උඹෙ rapperව අනලා ගත්තෙ නැත්තං තමා ඕකා මැටි
අවුරුදු ගණන් missing උඹ legend නෙමෙයි, ඇයි අදින්නෙ පරණ තැටි?
කරපන් සින්දු. පම්පෝරි අහලම මට දැන් ඇති
ඊයම් කොළේට වාෂ්ප වුණේ talent ඉතුරු කරලා රොඩු
Rap නෑ මුං online පම්පෝරි ගහන බඩු
පරණ තාල අල්ලන් ඉතිහාස ගහන්න එපා හඩු
මේ චේනට විතරක් Hip Hop කියලා දෙන්න ඵපා සුදූ
මේවා hobby නෙමෙයි, සෙල්ලම අපිට අමුතු තැනක් නෙමෙයි
BLG හු*තො! උඹෙ කෙල්ලට නම කිව්ව ගමන් තෙමෙයි
අපෙන් හැලුන එවුන් කඩන්නෙ මාල, උන් ගියා බන් අවලමේ
Don’t show me that පෙනේ. Shot එක තියන්නෙ මම නෙමෙයි
උඹට තේරෙයි? ඔව් යකෝ, මට කොහොමත් ළඟදිම තේරෙයි
කන්නෙ කවුද මේක එක තැන, ඌ තව එකෙක්ට දීලා බේරෙයි
ඔය අයියලට මම ගැහුවොත් වතුර උන්ගෙ සායම් හේදෙයි
කොච්චර ill කිව්වත් උඹට කරන්න බෑ ඩෝ මේ දේ
What’s new? හතර අතට බෙදන තරමට බොට views
ඒත් උඹව දන්නෙ නෑ බල්ලෙක්වත්.

Now tell me why I’m so confused
My ඉවසීම is at a few. හැසිරෙයි උඹ දැම්මා වගෙ curfew
ලියලා පුරුදු නෑ මට ලියුම්. ඒත් වදනින් අල්ලයි තැන් සියුම්
Give me a tune. මේ කතාවේ මං ලියන්නම් ඉතුරු බාගේ
බොරලැස්ගමුව representing ආපු කාලේ වාගේ
ගහපු කාලේ ඉතුරු බාගේ හංගන්න යාලු මාගේ
Shout out to the Cartel, නඩු තමා තියෙයි විභාගේ

Bitch we the realest, illest,උඩම ඉන්න killers
A menace, යන්නෙ ළඟදිම පොතේ Guinness


My penis be bigger than උඹෙ career ma haters
I get the ladies, ඒකයි මට අකමැති උඹෙ parents
ඇයි jealous? මේක lifestyle එක boss
Look at all these bitches now they like me the most
Match එක අතේ, ඒකයි මට වෙන්නෙ නැත්තෙ loss
උඹ shot දෙකෙන් down මම යද්දි ඵකලොස් දොලොස්

I’mma be doing everything that these other rappers don’t
ඒකට මේකට ගැහුවා කියන උන් තාම බලන්නෙ porn
I smoke yo ass, even with a normal song
Burn පොඩි බැල්ලි දැන් ඉතින් ඕන තරම් වෙයන් form
ඔය phone එක නැති වුණොත් the fuck you gonna do?
I laugh at your face, you be looking so funny fool
හු*තෝ මම චමිඳු, I clearly don’t f*ck with you
I’mma bang yo mama three times and take her number too
What’s good? මොකද වෙන්නෙ? මොනවද කැරකෙන්නේ?
ඉවරයි මගෙ OG, dealer නෑ phone උස්සන්නේ
I’ll be drinking on a sunday, cuz I don’t work on Mondays
You pussying out ain’t my case
Call කෙරුවම hit my place
The whole game is a rat race, I’mma poison it
උඹ snitch කරොත් you’re calling it
Rap උණ මගෙන් බෝ වුණ එවුන් run කරනවා බෝඩරේ
දාලා ඉවරයි මගෙ ඕඩරේ, almost done with this බෝතලේ
I’mma burn this bitch down, කවුද manager මේ හෝටලේ?
ගනින් දැනුමට. උඹෙ shawty ඉන්නෙ මම දෙන එක ගැනුමට
උඹෙ එක වෙනුවට ඒකි කැමතිලු මගෙ rapper පෙනුමට
She be going කරවට, looking for a baby daddy her දරුවට
ඒකත් කැරකෙයි උඹටම, unlike you තියෙනවා වැඩ මට


It’s an order. මොනවද වෙන්න ඕන?
බොක්ක දෙන්නෙ පයන්නටද? ඇයි ඔච්චර මෝඩ?
මගෙ match eka එලුවත් එක්ක උඹ මනිද්දි කෝණ
චේනා බැහැලා ඉන්නෙ uncle, හංගගන්න daughter

Bitch මං එන්නෙ වෙලා පරක්කු. I’m here for the අරක්කු
I’m the reason ඔය ළමයින්ගෙ ඔලු නරක්වූ
මාව දන්නෙ නැති උඹට මේක මාර වැඩක්ලු
දැකලා නැද්ද සත්තු? This that කොළඹ යක්කු
චේනා හදවත් පාරයි, ඒත් වදන මාරයි
කාකි ඇඳුමට මීයො ඔක්කොම වමාරයි
උඹ හරි උදාරයි ගේම මටම බාරයි
අයින් වෙයන් බොසා මං මේක කියන්නෙ එක පාරයි

Bitch we the realest, illest,උඩම ඉන්න killers
A menace, යන්නෙ ළඟදිම පොතේ Guinness
My penis be bigger than උඹෙ career ma haters


I get the ladies, ඒකයි මට අකමැති උඹෙ parents
ඇයි jealous? මේක lifestyle එක boss
Look at all these bitches now they like me the most
Match එක අතේ, ඒකයි මට වෙන්නෙ නැත්තෙ loss
උඹ shot දෙකෙන් down මම යද්දි ඵකලොස් දොලොස්