🔥 Song Introduction
මෙම ගීතය raw hip-hop energy එකක් නිරූපණය කරන එකක්.
ඒ නිසා, lyrics තුළ confidence, attitude සහ street mentality පැහැදිලිව පේනවා.
එහෙමනම්, දැන් ගීතයට යමු.
🎤 Hook – Realest Energy
Bitch we the realest, illest, උඩම ඉන්න killers
A menace, යන්නෙ ළඟදිම පොතේ Guinness
My penis be bigger than උඹෙ career ma haters
I get the ladies, ඒකයි මට අකමැති උඹෙ parents
ඒ නිසා,
ඇයි jealous? මේක lifestyle එක boss
Look at all these bitches now they like me the most
Match එක අතේ, ඒකයි මට වෙන්නෙ නැත්තෙ loss
උඹ shot දෙකෙන් down, මම යද්දි ඵකලොස් දොලොස්
🔥 Verse 1 – Image & Reputation
Leak වුණත් photos අවුලක් නෑ
රටම දනී හැටි
ඒත්,
උඹෙ rapperව අනලා ගත්තෙ නැත්තං තමා ඕකා මැටි
අවුරුදු ගණන් missing
උඹ legend නෙමෙයි
ඇයි අදින්නෙ පරණ තැටි?
එතකොට,
කරපන් සින්දු
පම්පෝරි අහලම මට දැන් ඇති
ඊයම් කොළේට වාෂ්ප වුණේ talent
ඉතුරු කරලා රොඩු
Rap නෑ මුං
online පම්පෝරි ගහන බඩු
⚡ Verse 2 – Mindset & Reality
පරණ තාල අල්ලන්
ඉතිහාස ගහන්න එපා හඩු
ඒ නිසාම,
මේ චේනට විතරක් Hip Hop
කියලා දෙන්න එපා සුදූ
මේවා hobby නෙමෙයි
සෙල්ලම අපිට අමුතු තැනක් නෙමෙයි
BLG හු*තො!
උඹෙ කෙල්ලට නම කිව්ව ගමන් තෙමෙයි
අපෙන් හැලුන එවුන්
කඩන්නෙ මාල
උන් ගියා බන් අවලමේ
🚨 Verse 3 – Dominance & Pressure
Don’t show me that පෙනේ
Shot එක තියන්නෙ මම නෙමෙයි
එහෙමත් නැත්තං,
උඹට තේරෙයි
ඔව් යකෝ, මට කොහොමත් ළඟදිම තේරෙයි
කන්නෙ කවුද මේක එක තැන
ඌ තව එකෙක්ට දීලා බේරෙයි
ඒ අතරේ,
ඔය අයියලට මම ගැහුවොත්
වතුර උන්ගෙ සායම් හේදෙයි
🧠 Verse 4 – Reality Check
කොච්චර ill කිව්වත්
උඹට කරන්න බෑ ඩෝ මේ දේ
What’s new?
හතර අතට බෙදන තරමට බොට views
ඒත්,
උඹව දන්නෙ නෑ බල්ලෙක්වත්
Now tell me why I’m so confused
My ඉවසීම is at a few
ඒ නිසා හැසිරෙයි උඹ
දැම්මා වගෙ curfew
🎵 Hook – Repeat
Bitch we the realest, illest, උඩම ඉන්න killers
A menace, යන්නෙ ළඟදිම පොතේ Guinness
My penis be bigger than උඹෙ career ma haters
I get the ladies, ඒකයි මට අකමැති උඹෙ parents
ඇයි jealous?
මේක lifestyle එක boss
Look at all these bitches now they like me the most
Match එක අතේ
ඒකයි මට වෙන්නෙ නැත්තෙ loss
🏁 Outro – Final Statement
I’mma be doing everything
that these other rappers don’t
ඒ නිසාම,
මං ඉන්නෙ වෙන ලෙවල් එකක
Rap උණ මගෙන් බෝ වුණ එවුන්
දැන් බෝඩරේ run කරනවා
Almost done with this බෝතලේ
ඒත් game එක තාම ඉවර නෑ
Written by – C Chain