උකුසා | Ukuza by Smokio ft. Costa [2025]

සිංදුව උකුසා කඩ්ඩෙන් Hawk
සූස්ථිය වගේ මට බං Dextros
හන්දිය කහගල Thats next stop
වන්ඩිය bouncing like west coast

Drugs ඒවා බං nothing
Sex ඒවා බං nothing
Checks එනවා රටින්
ගොඩක් චන්ඩි හැබය් බ්‍රෝ උන් බං කටින්

කෙල්ලෝ නං මං ආසම ජාතිය latin
කුට්ටිය ගන්නේ ඩො මං කඩලා නෑ packing
වට්ටිය වගේ පුක අල්ලද්දී අතින්
නාට්ටි නං එපා කොල්ලෝ ෆිල්ම් බැලුව ඇති

සෙල්ලම Nothing! වදන් නම් දෙන්නම් පොත්
කෙල්ලො එන්නෙ දණ නමන් මුදුනේ තියන් දෝත්
කොල්ලො අපිවයි පෙන්නන්නෙ කවුද ඇහුවොත් බොස්
කල්ලිය 44, Gang එක Dope

ඇස් දෙක වහගෙන ඔතනවා මල
වදින තාලෙට හොල්ලනවා ක‍ද
ආ නමුත් ඔරොත්තුයි කොච්චරක් තව
පූදීන්නෙ පින් තමයි පොඩ්ඩයි නම් පව

කෙල්ලො නම් දේශීයයි සල්ලි විදේශීයයි ආසාම
වැලලෙන්න ආස නෑ හිතේ තියන් ආසාව
ඉහලින් තියන් ඉන්නේ දැය, සමය, භාෂාව
සිව්හෙලේ එක්සත් කළා වදන් කලාව

Rapරපර්ණී එළි මවන කේයස්
වන්නම අනභිභවනීයයි තේජස්
නෑ හක්කෙත් නෑ බොක්කෙත් මස්, නෑ වදින්නේ වස්
යක්කුත් නිදාගනිද්දියි නගින්නේ ගස්

මං තාම ඒ කාලේ කොල්ලාමය්
මුල් කාලේ Costa මය්
මං තාම smoka මය්
පාවෙන්න kush පාරක් පුච්චන්න ඔනේමය්
මං තාම හන්තානේ පාවෙන හීනෙමය්
මත්ද්‍රවය දාමේ දැන් හුත්තෝ මං ඔස්තාර් මය්
Bob maarley වගේ බං සූස්ථිය රස්තාමය්
සිංදු හදන එක මගේ බං රස්සාවය්
ආවේ බං මං උඩට හුත්තෝ බං පස් කාලය්

සිංදුව උකුසා කඩ්ඩෙන් Hawk…

Drugs ඒවා බං nothing…

කෙල්ලෝ නං මං ආසම ජාතිය latin…

written by Costa & Smokio

මාලිගා | Maliga by Big Doggy ft. Dilo & Smokio [2025]

අහසින් තැනු මේ මාලිගාවන්
රහසේ වැටුනේ අදුරේ මාගේ
මනසින් බැලු ඒ චාරිකාවන්
සතු දේ අරන් මන් පියඹන් ආවේ

ගලායන සිතුවිලි මැදින් ගංගාවේ
තාමත් බලා හිදි සංසාරේ
සිහියෙන් වැඩ තමයි කබලෙන් වැටුනත්
මුදුනට යන්නයි මම ආවේ

බලපං, අහපං මචං ප්‍රතීචාර,
සෙල්ලම අදටත් මිතුරා අතීජාත
රැප ගොඩදැම්මා .පැවා ප්‍රාතීහාර
ප්‍රතමාදාර නෙමේ ප්‍රත්ක්ශ ප්‍රතීකාර

පස් පවෙන් කැඩුනෙම සුරා මේරේ
මෙක අංගං සටනක්, වැදුනම බොලාට තෙරේ
වීශ පොවපු හීය පසාරු කරං ගීයේ
අවස්තා වාදි ඔලු,මාලු බාද්දී බොර දීයේ

වැඩ බැරී දාස කීයවනවා වීකාරෙන්
අනුන්ට වල කපලා එරීලා වීශාදෙන්
සොකරී විමානෙන්, මරසී ත්‍රිමානෙන්,
මගේ වර්ස් රස කෙරුවා ඇන්ටා ගීටාරෙන්

ගතීන් දුර හිටියත් හීතින් තාම උඹ ගාව
ගැස්සීලා නැගිටිද්දී ඉස්පිරීතාලේ උබ ඇද ගාව
මීල කරන්න බෑ කරපු කැපකීරිම්
සමාවෙයන් තාත්තේ දුන්න නම් උඹට කලකිරිම්

මහීපිට අගලක් නැ, අහසේ මාලීගා
නගීද්දී ඉනී මගේ බලං ඉදීං බොලා මං දිහා
මැරී මැරී ඉපිද සසරක කරන චාරීකා
ස්තුතීයී දෙවීයනී ඇසුවට කරපු යාතීකා

අහසින් තැනු මේ මාලිගාවන්…

ගලායන සිතුවිලි මැදින් ගංගාවේ…

මේක වෙන තැනක්
හිතේ ඉලක්ක රැසක් තියන් ඉවසීමෙන්
සීරුවෙන් පාද තියන ගමනක්
අපායකින් වට වූ, මට ම වෙන් වූ සීමාවක
තනා ගන්න ගමන් ඉන්නේ මම දිව්‍ය භවනක්
විචාරයක් නැතුව මඟ හැරියා දින
මට මදි දැන් දවසකට පැය විසි හතරක්

තොර තෝන්චියක් නෑ ඔලුවෙන් ඇහෙනවා කට හඬක්
එක වෙලාවකට ඌ දන්නෑ හොඳක් නරකක්
වචනත් ලියවෙන්නේ දැන් නොදැනීමයි අතටත්
ඇට නැති දිවත් හැරෙනවා මොන අතටත්..

“වැරදි යි” කියන දේවල් වල පේනවා හරි බව ක් මට
“නිවැරදි යි” කියන දේවල් වල පේනවා වරද ක්
බලන්න එපා රවලා! මට තියෙන්නේ මේ ලොකේ
සියයකි න් අනූ නමයක ට නැති මනස ක්

මං ආස නෑ රස කවලා, රන් කූඩුවෙ දමලා
අන්ඳලා, බොරු මවලා සනසන්න කාවවත්
භෞතිකවාදි යි, අන්තර්වර්තික යි
වෙනස් ජාතියක් ! කරන්නේ බෑ කියන දේ මයි මං

ඇස් වලින් පේන දේ විශ්වාස නෑ
නමුත් ආසයි පිරික්සන්න වසා තියන දේවල් නම්
ත්‍රස්තවාදී ආකල්ප වෙනස් නොවන හින්දා යි
යාන්ත්‍රණයෙන් පලා ගියේ මං
සුලු ආයුධ පමණ යි භාවිතා කලේ තවම
පහර දෙන්න ගත්තේ නෑ බර අවියෙන් මං

කෘතවේදි යි දශ-විධ ශිල්ප දුන් න පාර ට
මං මේ කලාව ට අධිගෘහිත “රාවණ”
මං නෙමේ චරිතේ විශාල ම
ඒ වුනත් කූනාටු උපදිනවා දැන් පිම්බා ත් මං ලාවට

ආවා ට හිනාව දාන්, දන්නවා සතාව මං
ඒ හින්දා ඉන්න ඈතින් ම නෑවිත් මං ගාව ට
අදාල නෑ “වාරණ” මට නම්! විකාර ද?
පායන්නම් මං “හඳ” වගේ, දාක ත් අමාවක..

අහසින් තැනු මේ මාලිගාවන්…

ගලායන සිතුවිලි මැදින් ගංගාවේ…

ආ මග දුරයී, යන මග කෙටීද දන් නෑ
සල්ලී ප්‍රසිද්දියේ යාලුවො ගුන හදුනන් නෑ
ගොඩක් ඌන් හැලුවා, දොස් කීව්වට කම් නෑ
මගේ කවය පොඩි වෙලා එකේ අද ඉඩ නෑ

දැකපු හීන දීගයී, හැබැවුනේ ටීකයී
තනී ගම්නේ අනීවාරෙන් දවසක මම දීනයී
සුබ පැතුවට දාහක් අත දුන්නේ ටිකයී
අලු වලීන් ඉපද දවසක අලු පොලවෙ දීරයී

ගොම්මනට පෙම් බැන්දා අලුයම මුසලයී
මහ අව්වේ රස්තීයාදුවත් මට හීතලයී
කදුලු දැකපු නැතී ඌන්, දැක්කේ රතු ඇස්
අන්දාකාරෙට හුරුයී, නාවට කම් නෑ හීරු රැස්

මැරතන් එක ඉවරයී, දැනෙන් නෑ මහන්සී
බාල්දී පෙරලපු ඌන් ගුලී වෙලා හාංසී
මගේ හීනේ මම වින්දා නෑ තහක්චී
ගේම ජිනුවින් නම් මහ පොලවත් සාක්ශී

ගලන දොලකි ජීවිතේ
මගක නැවති ඉන්නේ නෑ මන්
හමන සුලගත් මේ දෙසේ
මාවම තවමත් විශ්වාසයි බන්
විශ්වාසයි මන්
මට විශ්වාසයි මන්
විශ්වාසයි විශ්වාසයි විශ්වාසයි මන්

written by: Big Doggy, Dilo & Smokio

100/100 by Smokio ft. SYKO [2025]

මම මගේ දේ කරනවා නොමැළි වීලා වීර්යයෙන් සීය යි සීයෙන් සීයයි සීයෙන්
මම මගේ ගේම ගහනවා සිහියෙන් හෝ අසිහියෙන් සීයයි සීයෙන් සීයයි සීයෙන්

ඔව් මං ආවා මාව දැක්කා ආශිර්වාද ලද්දා
SMOKA ගත්තා මාව ආත්මෙට භවත්‍රා
“SYKE!”
රඟද්දි මම ඔටුනු පළන්ඳන්
දිරවන්නේ නැති #රියෝ භූමිදානය කරන්නම්

ආස නෑ සත්තුන්ට මිනිස්සු වගේ රඟපාන
මං තමා #රියා ඒ තිරිසන්නුන් වළ දාන
පැටියා කාලේ ඉඳන් නෙත ගැටුනේ අපරාධ
දුකයි දකින්න මේවා ලාංකිකත්වේ මඩ ගාන

සුදුසු ඇසුරට නුසුදුසු මිනිස්සු ලං කරගත්ත එක අම්මේ වැරදියි
ඔව් ලොකු පුතා,
නෑ මේ ගේමේ නම් වෙන්නේ පැරදි‍
ඒත් කාටත් හොරා කලේ නෑ ආත්මේ මගේ වැරදි

ඉතාම දුර්ලභයි ඇතුලාන්තය දැක්ක අය,
කීපදෙනයි ඉන්නේ හරි සිහියෙන්, හරි සිහියෙන්!
මම සිහියෙන් ද අසිහියෙන් ද අහන්න එපා
සීයයි ලකුණු සීයෙන් මට
සීයයි ලකුණු සීයෙන්

CHORUS –

මම මගේ දේ කරනවා නොමැළි වීලා වීර්යයෙන් සීය යි සීයෙන් සීයයි සීයෙන්
මම මගේ ගේම ගහනවා සිහියෙන් හෝ අසිහියෙන් සීයයි සීයෙන් සීයයි සීයෙන්

මංමාවත්වාදී කලාකාමී ජීවේ
ආධ්‍යාත්මිකයි නැතත් ශීලේ
පාරාර්ථකාමී යාතාර්ථවාදී මිනිසෙක්
විභාග සියල්ල සමත් සීය යි සීයෙන්

උපන්නේ තනියෙන් උඩ ආවේ අඩියෙන්
උසස් ගතියෙන් උසස් රූපශ්‍රීයෙන්
අම්මා දුන්න වීර්යයෙන් තාත්තා දුන් අවියෙන්
අපායත් දිව්‍යලෝකෙට හැරෙවුවා මං ගීයෙන්
ජීවිතේ කතාව මම ලියුවා කවියෙන්
ජීවිතේ කලාව කරන් ජීවත් වුනා හීනේ
ජීවිතේට පාඩම් ගත්තා සිහියෙන් හෝ අසිහියෙන්
ජීවිතේ මං පාදා ගත්තා සිහියෙන් හෝ අසිහියෙන්

ඕන දේවල් ගත්තා හොඳම හරියෙන්
හොඳටම හොඳ නැති “හොඳම” චරිතේ
හොඳින් හෝ නරකින් කලේ කොතනත් හරි දේ
නොමියෙයි නම හැම තැනකම මූලින් එයි
“SMOKIO”
යන හැමතැනම නම දිස්නෙයි
මුණගැසුනු සැනින් සියලු සතන් සිත් දෙයි
මුලින් කසුකුසුවයි පසු මුලසුන් හිස් වෙයි
හිසෙහි සිට පතුල් තෙක් ශ්‍රේෂ්ටත්වය දිස්වෙයි
සීයයි ලකුණු සීයෙන්

written by Kevin Smokio x SYKO

ගැම්මට බ්‍රෝ | Gammata Bro by Smokio [2025]

දුන්න පොරොන්දු මන් රැක්කා සහෝ
පතුලේ ඉදන් උඩරම නැන්ගා සහෝ
ඇත්ත වෙන්න බැරි හීන දැක්කා සහෝ
දැන් ඒ හීන ඇත්ත උනා දැක්කද බ්‍රෝ

වැනුනා මං දෙපැත්තට බ්‍රෝ
අවංක උනානම් උනේ ඇත්තටයි බ්‍රෝ
මං නවත්තන්නෑ ඩෝ
මං බැම්ම ගලෝගෙන
උස්සන් එන්නෙ නිකට ගැම්මට බ්‍රෝ

ගැම්මට බ්‍රෝ ///
උස්සන් එන්නෙ නිකට ගැම්මට බ්‍රෝ
ඒකයි මං ඇවිදින්නේ ගැම්මට බ්‍රෝ

ගැම්ම හිතේ ඉහ වහා ගිහින්
ඒක පෙන්නන්න දන්නෑ මං රහසින්
මං වින්දා දුක් හිටගද්දී
සැපක් උනා හීනේ දිනාගද්දී

සොයන් අබිමානෙන් හිත මාත් වී
ජයග්‍රහනය රස දිව ගාද්දී
ඇස් දෙක වැහුවා තිර පහත් වී
ගියා දෙපතුල් පොලව සිප ගද්දී

දැන් මට මල් මාල දානව
පාර වැහුව අතීන් ම
ගුන කියනවා දොස් කිව්ව කටීන්ම
දින්න හින්දා දැන් මං තමයි ගින්න
ඉන්න ඉන්න තව ආසලු දකින්න

උන් දන්නේ හිනාවෙන්න වරදිද්දී
දිනනවා කියලා හිතාගෙන පරදිද්දී
නරි වුර්ක හම දාගත්තා පිටින්
මං තනි කොටියා තාම පනපිටින්

ගැම්මට බ්‍රෝ ///
උස්සන් එන්නෙ නිකට ගැම්මට බ්‍රෝ
ඒකයි මං ඇවිදින්නේ ගැම්මට බ්‍රෝ

ලැබුන්නෑ එක පැයකින්
ලොතරැයියක් වගේ ඇදුන්නෑ එක රැයකින්
හිටපු තැන් පේද්දී ඈතින්
පණ පිටින් ඉන්න එකත් අරුමෙකි නොමැරී

සින්දා ඔපෑනි ගතී
නැත්නම් හැමදාම හොද ගෑනි බඩින්
මොනාද බඩගින්නට නොකෑවේ අපි
කොහොමත් යනව රිංගා කොතෑනින් හරි

නොසෑහෙන හිත් පෑරුනා
නොදෑනි අපි
ගොඩ එන්න මැරුනා නොමෑරි අපිත්
නොගෑවෙන රින් වෙන මඩෙන්
පත් ආකාරව ඉන්නේ ගෑවී නොගෑවී ලගින්

නොපෑහෙන හිත්
ඉන්න ඇති ගෑවී නොගෑවී ලගින්
ඈතින් නොගෑවී ලගින් දැන්
දැම්මොත් කැරි ගති
උලනවා ඒ කෑලි අතින්
අහුලන්න වෙයි ඒ කෑලි අතින්
උන්ට බෑ ඉන්න ලගින්

ඒ හින්දා මාව මැන්න සහෝ
පුදුම කතන්දර මැව්වා සහෝ
සමහර තැන් වල ඇන්දා සහෝ
සෙල්ලමක් නෙවෙයි මේක දැන් නම් සහෝ

ගැලපෙන්නැත්නම් වල දැම්මා සහෝ
අතීතේ වලේ දාලා වැහුවා සහෝ
දූවිල්ල ගසලා දැම්ම සහෝ

ගැම්මට බ්‍රෝ ///
උස්සන් එන්නෙ නිකට ගැම්මට බ්‍රෝ
ඒකයි මං ඇවිදින්නේ ගැම්මට බ්‍රෝ

written by Kevin Smokio

මරණයක් | Maranayak by Smokio [2025]

අව්‍යයාජ උන්ට කියන්නෑ මං වචනයක්
ඔව් ව්‍යයාජ උන්ට ප්‍රියක් නෑ මං දශමයක්
අව්‍යාජ අවංකයි කිව්ව එක වචනයක්
මං ව්‍යාජ උන්ව තියන්නේ නෑ එක තප්පරයක් //

මරණයක් ////

පෙර දින ගෙදරට ගෙන්න ගත්ත ඊරි
එලිවෙනකල් මගේ පිට පුරා සීරී
කෙතරම්ම මිහිරිද
එතරම්ම මිහිරි

තුත්තිමෙ තීරිත් වගේ පත්තීනුත්
ඉන්නෙ නොගිහින් මගේ පතිවත ඊරෙත්

වැරදුනු වෙලෙ මගෙ කලාව හැදීමෙත්
බැල්ලිගේ දත් ටික කෑවා මං පීරී
වැලහින්න වැලපෙන්නෙ
වැල වගේ රීරී

වයනවා වීනාව මං පැටවුන්ට බීරී
පීඩාගෙන දුන්නෙ මම බල්ලන්ගෙ බීරි
මැන ගැහුවේ හරි තැන දැනං මං පිහිටී

මම දැන ඉගෙන නිපුන කලා
කුසලතා පිහිටී
දකින්න මගේ දුබලතා අකමැති
ඒක පාගලා දාලත් උබලා ආවා
නැති වුන දේවල් ලබා ගන්න ඇති වුවමනාව

දැන් අසන්න මේ ඉන්නේ පරන එකාම
මේක කන්නෙ එකාලා
මේක මගෙ වෙලාව
මගේනම් ගේම ඉල්ලන්නේ
මගේම නමම දාපන්

මරණයක් වෙන්නෙඩෝ
මරණයක් මං නෙවෙ
පරන එකාත් යන්නේ
අමුතු මාරෙකක

තරගයක් නෙමේඩෝ මට නම් කාවවත්
සිහසුනා හොබාන්න මම තවදුර තනිකඩ
කටුකබව පරදන්න බෑ තව
කාපු කටු මම අරන් ආවා
අමුතුම රසකට
අකුණු ගසාගෙන
අකුණු ගලාන් එන්නෙ
ලකුනු දමාන් දෙවරක් අඩු වුනු වරදට

වෙස් මූනු දන් උන්ගෙ
පතුරු යවාගෙන
එද්දිම දිනපතා කදුලු හලාගෙන
දැන් කකුල් මැද්දට නකුට ගසාගෙන
එන්නෙපා බොරුවෙන් කකුල බදාගෙන

පෙනේනම් මුවෙන් මගේ නපුරු බවාක් ඇත
එන්නෙ සුනාමි ලෙස විස කදුරු ගසාගෙන
කකුල උලාගෙන කකුල උල්කරාගෙන
මම ලග ඉන්නම් මම එන්නම් දුම දාගෙන

පය තිබ්බෙම දරුනු කලාපෙට
දැන් උබ ආවේ උබේ අදුරුම කාලෙට
දැන් හැන්ගෙන්න වෙන්නෙ
අහුමුලු ගානෙම
මං එන්නේ සද්දෙන් දැන් එන්නෙ සද්දේ
කසුකුසු ගාගෙන
බටලන්දෙදි මරවලා බාගෙට
දෙන්නෝනි කැරියන්ව කපුටන්ට දානෙට

එන්නෙපා තල මට
අගුලුව පායයි
එන්නම් මං ස්වර්ගෙට හතුරවත්
මරාගෙන

written by Kevin Smokio

මිත්‍රයා | Mithraya by Smokio [2025]

ගිනිදැල්ලක දිස්නයත්
වැහි බින්දුවල ටිත් හඬත්
සොබාදහමත් නිස්කලංක
විටෙක ප්‍රතිබිම්භයත් මාගේ
නිරීක්ෂ විශ්වයත්
මා අතින් ඇන්ද චිත්‍රයත්
වේදනාබර රිද්මයත්
උනා කල්‍යාණ මිත්‍රයා මාගේ //

අතට හුරු වූ පෑන
දැනුණ හැඟුන දැක්ක දේ ලියන්න
පොතක පිටුවක් කොලේක හිස්තැනක්
අදහස් නිදහසේ කියන්න
අකුරු ගැළපිලා බැඳුණු සියලු පද පේළියක්ම
නපුරු නෑ මට තාමත් රකිනවා සැපේදිත් දුකේදිත් මාව

මා ගයනා වේදිකාව ඔසවයි මා කොහේ ගියත්
නොතියා ප්‍රහේළිකා නොකරවා මොළේ විකාර
දුෂ්ට වූ මොළේකින් ආව
ආකල්ප ලේ පිපාස
සටහනකින් පොතේ තියන්න හුරු නිසා ඉන්නෙ බේරිලා මං
අත් උස්සපන් බේරිලානම්
අත් උස්සපන් තේරිලානම්
නොදකින් නොතේරිලා නම්
අහෝ දලේයි ලාමා

තවදුරටත් වැරදි අහනවාද මමනං වැළලිලා මං
ආ පාරෙ හැරිලා යාං ඇතුල් උනේ පාරෙ වැරදිලානම්
තෝර ගත්තනං වැරදි පාර
උබ තමයි වැරදිකරුවා
ස්කන්ධය වැළලිලානම්
උබ ළඟ ඉන්නෙ වැරදි යාලුවා
වතුර තියෙනකල් විතරයි විලක ඉන්න කැමති මාලුවා
වතුර හිඳුනදා දෙවරක් නොහිත දානවා ක්ෂනික මාරු

ගිනිදැල්ලක දිස්නයත්…

සූර්යයා උදාවනා තුරාම පින්න වහිනවා
පදිනකල් ලු පාරුව සයුරෙ සෙලවිල්ල හරිද මා
කටින් හිනාව දාමින් හිත හිතා ඉන්නෙ මාරුවෙලා පනිනකල්
අපෙන් වෙන්න ඕනෙ කාරිය උනාම උගෙ ඇත්ත ආය එලියට පනිනවා

උට තිබහයි නම් තිරිසනාටත් කිරි පෙවීම හරි තමා
ඒ මුර්ගයා බං මතක නොතිබු දා ඌ බෙල්ලට පනිනවා
හරිම යාළුවා කියං හිතා ඉන්න එකාම අරිනවා
කවර කතාද මනයාකාර අවස්ථා දකිනවා සතිපතා

අවස්ථාවාදිම මනුසතා
උන්ගෙ ත්‍රස්ථවාදිකම් තහවුරු කළා
මනුස්ස ජාතියම ගරු කළා
ඌ සමස්ථ ජාතියම බලු කළා
සමස්ථ ජාතියම අළු කළා
ඌ සමස්ථ ජාතියම යයි අකුළලා
කර්මෙත් අදුරනවානෙ හොදට
යං දැන් පෙළට මරු කරා

සද්ධර්මෙ පවතින හරිම කාලෙත්
රට්ටු කොලේට වඳිනවා
අසන්නෙ සිහියෙන් නම් අනිමවාරෙන්
මේ බඩු මොළේට වදිනවා
මමත් මෙ බෙරිහන් දෙන තරම්
දැනෙන්නත් ලෝකෙට මදි තමා
ඒත් රටක්ම පාරට බහිනවානම්
සමත් මෙ ලෝකෙන්ම අපි තමා

written by Kevin Smokio

කලුනික | Kalunika by Smokio [2025]

හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕනි (ඇත්ත කර ගන්න ඕනි)
දැක්ක හීනෙන් කාටවත්ම හානියක් නොවෙන්නත් ඕනි
මිනිසාගේ විනාශයත් මිනිසාම වූ මේ අදම ලෝකේ
ජීවත් වීම නොවෙයි ගැටලුව බේරී සිටීමයි අභියෝගේ

හරි මොහොතේදී වැරදි කෙනා ගැලවේවී
නිවැරදි කෙනා රැඳේවී
හැම තැනකදී ම තිබ්බත් ඇද්ද පලක්
බැරිනම් ඉවසන්න බැරිම තැනේදී
පුදුමයක් නොවේ නියත ධර්ම තාවයයි
කරනදේට වන්දියක් ලැබේවි
උගුරට හොරෙන් බෙහෙත් බොන්න බැරි බව
පෙත්ත කටේ දියවෙද්දි දැනේවී

දර්මේ අනුව ඉපදීවී මැරේවී
කර්මේ අනුව මැරි මැරී ඉපදිවී
සුදුසුකම් නැත්තං මඟ ඇහිරේවී
සුදුසුනම් විශ්වයෙන් ඉඩදේවී
වත්මන් ලොව නිදහසත් හිරගෙකී
එක්තරා තැනකදී සිරවෙවී
රාමුව තුළ ජීවිත ප්‍රියවෙවී
සත්‍ය නොපෙනෙන්න ඇසි පියවෙවී

නුදුරේදී ඉතා නුදුරේදී
මනස වෙහෙසවන මිනිසුන් හිඟවේවී
සුළුවෙවී ඉතා පටුවේවී
චින්තනේ පරාසයන් හීන වේවි
මුඩුවේවි මිනිසා ඇතුළාන්තයෙන්
කලාවද හදවත් වලින් වියකෙවී
ඉතා සුළු දේකින් හිතා ඉන්න දේකින්
සංහතිය මිනිසාගේ නිමවේවි

විශ්වාස කරන්න එපා කාවවත්
සත්‍යයක් නොවේ දිස්වන්නේ මතුපිට
ස්වර්ථාවාදී ආත්මාර්ථකාමී
මිනිස් තිරිසනා කා දමාවී කටු ටිකත්
මාන්නේ දාන් ඇවිත් වාඩි වෙලා ලගින්
නාඩි කියලා අල්ලාවී මරු නිල

පරාර්ථකාමී එකෙක් හොයාගන්න අමාරුයි
කළුනික
වලදාපු එවුන් ගොඩගන්න යන් හොයාන
කළුනික
බඩ ගහපු එවුන් නැගිට්ටාන්න යන් හොයාන
කළුනික
මිත්‍යාවක් තුළ ගිනිගත්ත ඇති පිහිදාපන්
අළු ටික
පාර පැහැදිලියි මාත් එක්ක යන්
උඩුගං බලා පිහිනන

කාලේ ගොඩක් නාසිති කළානෙ විස ගහද්දි
දෙගුණයක් වේගෙන් ගහමුද
දැන් අපි ගහන ගේම හැමදාම
ඉර පායද්දී මායි උඹයි මහන්සි වෙලා
ආයෙත් ගමු නැති කරගත්ත හැමදේම
ඇදගෙන නාද්දි පෙරලෙද්දි බාල්දි
විශ්වාස ම එවුනුත් මාරුවෙවී කාටත් හොරෙන්ම

කවර කතාද
පරදුව තබාන්නේ මා පමණයි
තමාව තම දරුවාව ගෙන ලෝකෙට

රෝස මල් යහනාවක් පැතුවා නම්
මේ පාඩම අත්දැකීමක් ගන්නේ කොහෙද
මනාව රුවල හසුරවා
සැඩ සුළං මැද පදවයි ද නැව
ඉගන ගත්තනං පොතෙන්ම

කුඩා දරුවන් උනත් දෙයි ඉතා දාර්ශනික පිළිතුරු
ගැටලුව තමාගේ නොවේනම්
මීට වඩා ලෝකේ සාමකාමී වේ සාධාරණ වේ
අනිත් මිනිස්සු දකින්න පුලුවන්නම් ඔබෙන්ම

හිත් රවට්ටලා ලෝකෙම හසුරුවයි
විද්යුත් මාධ්‍ය මිත්‍යාවක් පතුරවයි
තිස්තුන් කෝටියක් දෙවියෝ වදින
මිනිස්සුත් බහුතරය කදුළු වගුරුවයි
හිස්වු මනස නොපිරුවොත් ඉක්මනින්
අපිත් රූකඩ වේ ප්‍රත්‍යක්ෂයි
ඉහළින් මවන දේ
අහන්නයි දකින්නයි කියන්නයි
ඉහළින් කරවන දේම කරන්න පමුණුවයි

විශ්වාස කරන්න එපා කාවවත්
සත්‍යයක් නොවේ දිස්වන්නේ මතුපිට
ස්වර්ථාවාදී ආත්මාර්ථකාමී
මිනිස් තිරිසනා කා දමාවී කටු ටිකත්
මාන්නේ දාන් ඇවිත් වාඩි වෙලා ලගින්
නාඩි කියලා අල්ලාවී මරු නිල

පරාර්ථකාමී එකෙක් හොයාගන්න අමාරුයි
කළුනික
වලදාපු එවුන් ගොඩගන්න යන් හොයාන
කළුනික
බඩ ගහපු එවුන් නැගිට්ටාන්න යන් හොයාන
කළුනික
මිත්‍යාවක් තුළ ගිනිගත්ත ඇති පිහිදාපන්
අළු ටික
පාර පැහැදිලියි මාත් එක්ක යන්
උඩුගං බලා පිහිනන

written by Kevin Smokio

අවසාන වශයෙන් | Awasana Washayen by Smokio [2025]

යාලු මේවා බිව්වාම ලෝකේ මාරම අමුතු තැනක්
ඒ වසරත් එක්ක පපුවට වැදුනා අකුණු සැරක්
දෙපාරක් හිතුවේ නෑ යන්නත් කලින් ඇසුරු සැනක්
එකපාරයි ගැහුවේ ඇස් වල බැදුනා මකුළු දැලක්

(ඒ) කඩ තුරා කඩා ගන්න බැරුව
ඉඹ හින්දා ඇත කපා ගන්න බැරුව
ගැලුව ලේ නහර වල විසකට හැරුන
මිනිස්සු නෙවෙයි පිල්ලි ඉන්නේ බාගෙට මැරුව

ජීවිතේ දිහා බලන්නේ වහගෙන ඇස්
අතරමන් වෙලා ලෝකෙක හතරැස්
මත වෙනුවෙන් වැඩති රටක හදගැස්ම
පටන් ගත්තා රටක පසුබැස්ම

ගිදාබැහැලා ඇට මිදුළුකරා
උනුත් මැරෙමින් අනිත් එවුන්වත් නොමේරි මරා (ah)
හැමදේම සුනුවිසුනු කළා
ප්‍රශ්නාර්ථය විතරක් ඉතුරු කරා (yeh)

දැක දැක්කත් ඇස් පනාපිට
නොපිළිගෙන මුව අයාගෙන
කිමද කරනුයේ බලා හිද
ඇත්ත තිර රෙද්දකින් වසා ගෙන ///

වසා ගෙන කිළුටු වෙසක් අරන් මිතුරු
නොදැනීම ජීවිතේම කලේ සිදුරු
විදාගත නොහි පියාපත අතගලිවු
අළුයට හඩයි සියොතුන් ගිනි ඇවිලුණු (ah)

ආත්මයක් නැතිව
මත්‍යාව සත්‍යක්ව දැක ඊට ගැතිව
අශ්චිල අසම්මයට ලැදිව
ගලවාගත නොහැකි ලෙස බැදී ඇත්ත දැඩිව

සැපකයි සිතා කකුළුවා දිය සැලිය
ජීවිත උඩින් තියලා රත් කරනවා යටින් තැටිය
කොච්චර කිව්වත් තේරෙන්නේ නැති උන්ගේ ඔලුවේ මැටිය
කොහොමත් කනකට ගන්නේ නැති එක අපේ උන්ගේ හැටිය

දෙමාසික මුදලින් මත රවනයෙන්
අමතක වෙලා ජීවිතය කෙලවර වන බව මරණයෙන්
කොටසක් විතරක් බේරුනත් දශමයෙන්
තේරුම් අරන් තැනකදී අවසාන වශයෙන් (Ah)

දැවුණ දළ ඇත්තු
මිතුර මිතුර සෙවණට එද්දී හිලෑ වුනා සත්තු
විසක් කරලා කුඩු ගංජා අරක්කු
ඇත්ත ලග දන ගැහුවා නොවී මන් පරක්කු
හොයන්න අමාරුයි කළුනික
එත් අමාත්දිපිකව ඉන්න හදා හදාගත්තා මම හිත
සිහිවිලකලේ ඒ නෙමේ දැන් එපා මට මදුවිත
අලුත් මිනිහෙක්ව හැදුව ගසලා දාලා අළු ටික (ah)

දැක දැක්කත් ඇස් පනාපිට
නොපිළිගෙන මුව අයාගෙන
කිමද කරනුයේ බලා හිද
ඇත්ත තිර රෙද්දකින් වසා ගෙන ////

written by Kevin Smokio

යෙහෙලී | Yeheli by Smokio [2025]

හිතුවක්කාර අවිහින්සකාවී
ඉරි තැලුනු දෑසින් මදෙස බලාවී
සිනාසී ඉඩෝරය ඈතට පාවී
වැහි වලාවන් ඇයට අතවනාවී

නිර්දෝශී වැරදිකාරි මයෙ යෙහෙලි
පබ ගාලක පැටලිලා ඉන්නෑ
ඈව ගිනි සෑයක ඇවිලිලා ගියත්
දැන් ඕනී සුර යහනක සැතපිලා ඉන්නයි

තෝර ගත්තේ ඇය වැරදි පාරක්
එය තීරනයක් ඇය වැරදිලා ගත්
කාටත් වැරැද්දක් කරේ නෑ ඇය වැරදිලාවත්
වැරදි ලොව ඇය මත තබයි වැරදි දාහක් බියෙන්

හකුලවාගෙන ඇය පියාපත්
හින මවන්නේ දුර ඈත පියාබන්නයි
හැකිලුනු අත්තටු නැවත විදාලන්නයි
පැටලී ගිය යතාර්තය ගැට ලිහාගන්නයි

සමාජේ මුහුදක් ඇය නැව ගිලාබත් වූ
සතා කියා ඇයට කිව්වා සත්තූ
සමාජෙන් ඇයට නෑ කියන තැන තියා ගත්තු
ශුද්දවන්තයයින් ගැන කිව්වානම්
උන්ගේ වැරදී ගාව ඈ නිවැරදී තාමත්
හරි වැරැද්ද තෝරමින් ඈ වී ඇත විඩාපත්
ඇත රැවටිලා නමුත් නෑ වැලපිලා නම්
ඇය ජීවිතය අල්ලන් ඉද්දී වැරදි තාමත්

කෙල්ලෙක් වරක් දෙවරක් ජීවිතේ පැරදිලා යද්දී
නැගෙනවාද හිතේ කැත හිනාවක්
ඇය දිහා වත් තවත් දෑස පිහිදලා බලද්දී
ඇය ඔබේ නැගනියක් නම් ඈටත් වැරදිලා නම්

පාමින් සිනහා….
ඇය වෑයම් දරයි සගවලා තබන්න වේදනා..
දකින්න දරා යෙහෙලි මවා පාමින් සිනා…
ඈ වෑයම් දරයි හදවතේ සගවලා තබන්න වේදනා..
හීන මාලිගාවන් මවාන් යෙහෙලී මා….
යෙහෙලී මා….

හිතුවක්කාර අවිහින්සකාවී
ඉරි තැලුනු දෑසින් මදෙස බලාවී
සිනාසී ඉඩෝරය ඈතට පාවී
වැහි වලාවන් ඇයට අතවනාවී

නිර්දෝශී වැරදිකාරි මයෙ යෙහෙලි
පබ ගාලක පැටලිලා ඉන්නෑ
ඈව ගිනි සෑයක ඇවිලිලා ගියත්
දැන් ඕනී සුර යහනක සැතපිලා ඉන්නයි

ඈ දැන් හරි පාරක් ලග නැවතිලා නම්
ඇයි මේ සමාජෙට ඇය වැරදී තාමත්
ඇය හදන්නේ දිය වලෙන් ඈතට පිනාගන්නයි
ඈව වෙලාගත්ත දැල ඉරාගන්නයි
රහස විශ්වාසය ඇගේ දෑස කියාපායි
දැන් ඇගේ වටිනාකමට නැත ඉල්ලක්කම්

ඇත පිපාසක් දැන් ඈට ජීවත් වන්න
ස්වයන් නිදහසක් බිද හැර සීමාවන්
සමනලයන් පියාබයි ඇගේ ලැම සිසාරා
මදනැලි කුනාටුවකට හැරවිලා හමයි

හැම දිනාක්ම දැක්කේ මැලවිලායි වත
දැන් ඇගේ පිඩාවට පත් මූනේ ඇත හිනාවක්
අන්දකාරය අතරින් අරුනැල්ල කින් ආවවත්
අවසානේ දකින්න හදන්නේ රෑ නිමාවක්

පාමින් සිනා…
ඈ වෑයම් දරයි හදවතේ සගවලා තබන්න වේදනා..
හීන මාලිගාවන් මවාන් යෙහෙලී මා….
යෙහෙලී මා

written by Kevin Smokio

දුෂ්ඨයා | Dushtaya by Smokio [2025]

ලෝකෙනම් මඩේය මේ ජීවිතේ නෙළුම් පුෂ්යක්
ලෝකෙ දන්නෙ නෑ මමයි මගෙ හිතයි යුද්ධයක්
මන් මගේ පොතේ වීරයා නෙමෙයි දුෂ්ඨයා
මන් මගේ දේ ගන්නව කන්න වුනත් උණ්ඩයක්..//

කවරේ බලලා පොත මැන්නා
ඔවුන් මාව දැක්කෙ පිස්සු හුත්තෙක් වගේ
කලාවක් දැක්කෙ නෑ උන් දැක්කෙ කුඩ්ඩෙක් මගෙන්
හීනේ ජීවත් වෙන්නයි කරන්නෙ
මේ යුද්ධෙ අම්මෙ ඔය බඩෙන් ආවෙ නෑ තමයි
ඒත් මමත් අම්මෙක්ගෙ පුතෙක්
හිනාව තාත්තෙක්ගෙ මූනේ
සුන්දර සමාජ ක්‍රමේ
මල් විලක් වගෙ පෙනුනේ
මඩ අස්සෙ එරුන උන්ගෙන් කීප දෙයයි බේරුනේ
මන් ඉබේ නෙමෙයි බේරුනේ //

මට අදාලම නෑ හැංගිලා හිනාවෙන උන්ගෙන්
මන් අවසන් ගමන් යන්නෙ පිරිසක් මරාගෙන උන්ගෙන්
ජීවිත සින්න වෙනවා ලාභෙට උන්ගෙ
අසීමිතසේ වටියි මවකට මා මෙන්ම පුතෙක්

මන් ආසාවෙන් කෑවා අම්මා දහඩිය පෙරන් හදපු රොටිය
එනකොට සල්ලි ගහක් වවලා නෑ පුරවල ගන්න ගෝනි
හිතුමතෙ හුනු ගාලා තිබ්බ කටු බිත්තිවලට
ඇදලා තිබ්බෙ නෑ පොටිවත්
පොඩි තැනින් ආවෙ හීන පොදි බැදන් දැක්ක හීන නෑ පොඩිමත්

මලකුනක් මතින් හලන් කෙල මම හොයන් ආවා පන සලකුනක්
අනක් ගුනක් නැතිකමුත් තිබ්බා මුලින් අනිසි දේවල් හලන්න වුනත්
නිසි දේවල් ප්‍රධාන වුනා
නිසි ගුණාංග ප්‍රධාන වුනා
නිසි වෙලාවෙ මන් රිසි දේ ගේනකන් අසීමිතව ඉවසන්න වුනා

(Heyy) සජීවී චිත්‍ර වුනා
ලිවුව අකුරක් කිව්ව වචන ගානින්
අශීලී හිතක් වුණා
හික්මවූ හිත අත්දැකීමක් ගානෙ
මන් අද ඉදීවි හෙට තුරන් වෙයි
මන් වගෙ චරිත දෙක තුනක් එයි
ඒත් මාව ඇහෙයි සදා කාලෙ පුරාවට
මගෙ මූන නොමැරෙන මූනක් වෙයි

ලෝකෙනම් මඩේය මේ ජීවිතේ නෙළුම් පුෂ්යක්…

written by Kevin Smokio