Usain Bolt by Pazi ft. Smokio x Tee Cee [2025]

Change bro නෙවෙයි මේවා same flows
scene එක කෝමත් අපි main roles
Race nothing like Usain Bolt
අපි changed bro පදින්නේ Plane Ro Range Ro 

සී තාමත් ඉන්නෙ සාමෙන් සැපෙන් බ්‍රෝ
Guess who is back again oi

ගේමට ගේම එකෙන්ම දෙන වදන් බිම් බෝම්බ
සෙල්ලමේ King Kong මං

මට ආසයි නාකපන සල්ලි වැස්සට තෙමෙන්න
ඕන්නෑ මට rain coat

ටෝර්නේඩො කුණාටු මැද්දේ ඇවිද්දේ අපි
නෑ දැක්කේ පාට හතරේ rainbow

on beast mode

පරිස්සමෙන් දාද්දී cheap talks

කඩලා නෑ හුත්තෝ G Codes

කෝමත් අපි මේ ෆිල්ම් එකෙ main roles

අඩෝ සෙල්ලමේ කගවෙනො වගෙ
ගේමක් නෑ We dem boyz all these real niggas they know

Game over..//

Don’t play with my dwags, they rip you to pieces

They call me black jesus

මේ සෙල්ලම රෝමේ මං සීසර්

Change bro නෙවෙයි මේවා same flows…//

සී තාමත් ඉන්නෙ සාමෙන් සැපෙන් බ්‍රෝ…//

මේවා වචන විදින machine bro

Matching no

පැන්නේ නෑනේ කොහොමත් මැදින් ඩෝ
Who’s fucking king bro, 

මේ L ං Mඩි Gම්බෝ

පැහැදිලි නෑ චරිත බොලා ලගෙ
දන්නෝ මං දන්නෝ
Joy Kinder නෙමෙ ආස Kandos

අති ජාත මිතුරා වෙනස් උනා Mango

ගැලපෙන්නෑ කැලෙන් ආවම කොන්ගෝ
බොලා original බන්දු වගේ නෙවෙ බින්දු බින්දූ

මට ලෙඩක් මම ලෙඩෙක් වෙදෙන් උනත් හැදෙයි headache

පරිස්සමෙන් මගෙ ඇගෙත් ඉදි බලන් ගරා යකෙක්
වද්ද ගනින් අපේ වදන් කොහොමත් මේකෙ එකෙක් දෙකෙක්
චේන් පන්න ගත්ත ගමන් කටට නෑ break මගෙත්

Smoka, Pazi, Teecee, Diss 

නෙවෙයි කලා ක්ෘති
නාය යන්නෙ කදු ගංගා පායපු වලාවකින්
බෙහෙත් කෝස් කරයි ඉතින්
Pazi flows, catchy catchy

වසන් වෙලා බලා හිදින්
අපේ වදන් වගේ වැසි

Change bro නෙවෙයි මේවා same flows…//

සී තාමත් ඉන්නෙ සාමෙන් සැපෙන් බ්‍රෝ…//

කඩුගන්නාවෙන් පෙන්දෝ
මං දන්නෑ උන්  දෙන්න උපන්නෙ
සව් දියෙන්දෝ
නැත්නම් පොල් කිරෙන්දෝ
කියවන්නේ සිහියෙන්දෝ අසිහියෙන්දො

ඒකෙන් මේකෙන් කෝකෙන් හෝ
Bitch game on- you lame hoes

You brain rot my flame hot

You play wrong you fade off

Fuck all your gay songs

Yeah gang memver wannabe bachcho ko dekhto

Himmat ho to akoon se akoon ko dekho

Aur tera yeah game mere saamane bhi khelo

Kohoobsoorath hai ab bhi kachara ho to phenko

ඇස් වලින් උන්ගේ නොපෙනුනු දේ පේනො
ඇහුවොත් දෝරේ ගලයි
දැක්කොත් වේලෙනෝ

ඇවිස්සූ සියල්ලන්ට ලක් වෙන්නත් වෙනො
තිස් දෙකක් හොයපල්ලා දත් දෙන්න ලෙනෝ
මං මත් වෙන්න‍යි ආස රැප් මත්තෙමයි කැප
දෙව්දත් වෙන්න ආස නෑ

 
බෝසත් බවයි සැප
මුසාවෙයි මුලාවෙහි ලු උබලා ගාවයි සැක
වස විස දාන කුහක කම තමයි ටැක

එලිබිම් කූඩැල්ලෝ කකුල් වල ලේ
ගලවන්නේ අතුල්ලා සක්වල ගලේ
ගරහන්න උපන්න උන්  අකුලම ලතේ

පව් තොපි පලයව් අතුල්ලන් අතේ
හුත්තෝ මූසිල තොපි ඔච්චර චූටිද
හරිම අපූරුයි කාපල්ලා අසූචිම
අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වූ විට
තොපි වගේ ගෝතයෝ විතරමයි පූජිත
තු විතරක්!

written by Pazi, Kevin Smokio & Tee Cee

KAAM by Smokio ft. Reezy & Tee Cee [2021]

දඩයමේ පස්සෙන් පන්නන්
අපි එන්නෙ බල්ලන් මෙන්
ලේ සුවදට ඉව අල්ලමින්
අපිව දැක්කොත් දුවපං බං
දැක්කොත් දුවපං
අඩෝ මෙල්ලනම් වෙන්නෑ
අපි සත්තකින්

හැප්පුනොත් පස් වෙන්නෙ පොලවට
පස්වෙන්නේ
ලග ඇවිලෙන්නෙ ගින්න
ඒකයි රස්නේ මේ
පස්සෙන් එන්නෙ මාරයා මාරයා
පස්සෙන් එයි
පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්
ගේම් ඕවර්

සාදරෙන් ආදරෙන්
අන්ධකාරෙට පිලිගන්නවා
කතාවක් නෙවෙයි මේක සුරංගනා
ආයෙමත් ආවා බං මං
ඔලු දහයේ රාවණා
දාන්නේ දිව්‍යය ලෝකේ සාදේ
දෙවියොන්ගේ ලෝකෙත් රගලා

සමහර පොරවල්
මාර කූරවල්
නටයි අමුතු වන්නම්
ඒකයි මං එන්නේ භූමිකම්පාවක්
වාගේ තාලේ හොල්ලන්
මේකයි වෙන්නේ
එන්න යාලු මං කියලා දෙන්නම්
මේක කරන විදිහ සෙල්ලම්
මුන් දිව්‍යය ලෝක පෙන්නන්
රවට්ටන් චූට් කෙල්ලන්

රස්තියාදු කොල්ලො කෝ
කොල්ලෝ ගැම්මට සද්දේ දෙන්නකො
හදුනේ වැඩුනේ රැගුවේ පාරේ
ශිල්ප හොදට පුරුදුයි
හුරු මේ
කොළඹ ඩෝ අඩි
තියන ආරේ
තාලේ වෙනස් කරන්නෑ
උඹලට හොද කරන්න
බැරි ලෙඩක් මේ මං කරන්නේ බෝ

වදන් ගලන්නේ වගේ ලාවා
ඒ කියන්නේ මං ආයෙත් ආවා
අමතක වෙන්නෑ ස්මෝකා
දුන්න ගැම්ම කවදාවත්
මාත් එක්ක මුහුදේ ගිලිලා
ආයේමත් ගොඩ ආවා
මං ගන්නම් මේ ලංකාවම
රැප් සාගරයෙන් නාවා

කන් රත් වෙනකම්
පදම් වෙනකම් මං
මත් වෙන වදන් දන් දෙන්නේ
ඉස්සර නම් දත් දෙන්නේ
කෙල්ලන් හා මත්වෙන දේවල්
ඒත් දැන් සෙල්ලමෙන් තමයි
අල්ල රත් වෙන්නේ

හැප්පුනොත් පස් වෙන්නෙ පොලවට
පස්වෙන්නේ
ලග ඇවිලෙන්නෙ ගින්න
ඒකයි රස්නේ මේ
පස්සෙන් එන්නෙ මාරයා මාරයා
පස්සෙන් එයි
පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්
ගේම් ඕවර්

ඕඩර් ඕඩර්
පැන්නොත් අපේ බෝර්ඩ‍ර්
ඇගේම බා ගනී කෝඩර්
උඹ වෙනවද මෝඩ
ඒ තරම්

Chhohte Too Daud
Hamaara Hai Ye Rod

ආවත් මුරුගසම් කෝඩ
අපි වද්දගන්නෑ කෝඩ

ආයෙමත් උඩ
හති නෑ පෑන් තුඩ
පාරෙන් පත් වුන
අහසෙන් වැඩම්මුව

Muhut Jaisee
Turant Mein
Koee Se Bhee Oopar

ගොඩ එද්දී මුහුද
මොර දේවි කුඩ

Ab Saree Ladakiyaan Jaan
Dedetee Mera Par
Vah Achchhee Letee
To Deta Hu Mein
Khul Kararar
Chhabbees Hai
Mera Umar

ලංකාවේ පිස්සුව
මං මගේ වර්‍ර්ගේ
අන්තිම ලේ බිංදුව

Is Jungal Mein
Sher Ke Saamane Aane
Pe Marata Hai Soar
Khatara To Hain Tuj Par
Magar Sab Ke
Aankhe Hai Mujh Par

මං නම් දන්නේ රුවල්
මංමයි හකුලවන්නෙත් රුවල්
තාත්තා වගේමයිලු මං

අධිවේගී උන
අවිවේකී වුන
ගමනක් මිසක්
තැන් නෑ ලේසි වුන

මරලත් විටක්
ආයේ බිහි වුණ
වචනත් විසක්
වෙයි ඔහේ ලියවුන

ගලපද්දී කොලේක
මොළේ දියවුන
අතටත් කතක් වැහෙයි
වේසි වුණ
කවදත් කාටත් වඩා
සංවේදි වුන
අදටත් බැල්ලි ලගින් දනියි
ඒකී ගුණ

විදේශීයයි මූණ
ඒත් දේශීයයි උණ
විදේශීයයි රුව
ඒත් දේශීයයි ගුණ

ඇයි පුතේ තියන් ඉන්නේ
බෙල්ල දං ගෙඩියල් මුල
උඹ වගේ සීයක් මැරෙන්නේ
මගේ පේළියක් උඩ

දඩයමේ පස්සෙන් පන්නන්
අපි එන්නෙ බල්ලන් මෙන්
ලේ සුවදට ඉව අල්ලමින්
අපිව දැක්කොත් දුවපං බං
දැක්කොත් දුවපං
අඩෝ මෙල්ලනම් වෙන්නෑ
අපි සත්තකින්

හැප්පුනොත් පස් වෙන්නෙ පොලවට
පස්වෙන්නේ
ලග ඇවිලෙන්නෙ ගින්න
ඒකයි රස්නේ මේ
පස්සෙන් එන්නෙ මාරයා මාරයා
පස්සෙන් එයි
පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්
ගේම් ඕවර්

written by Smokio, Tee Cee & Ramesses Reezy

කාමිණී | Kamini by Smokio ft. Reezy & Tee Cee [2021]

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

හඳ නෑ, කළුවරයි රාත්‍රිය..
ඈ මගේ ලඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය..
ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය..
කතාවේ තව කොටසක් නිමා විය..
දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ..
ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නැහැ පින්තූරේ..
කවදාවත් අහන්නැහැ මගෙන් “ඇයි පමා වූයේ?”
මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ..
ඈ මන්දෝදරී, මං රාවණ..
ඈ කාමිණී, මමයි වත්ස්‍යායණ..
වෙනසක් නෑ මධ්‍යම රාත්‍රී, මධ්‍යහන..
මේ හෝරාවයි සංවාස අධ්‍යාපන..
Ayy කාලගුණේ සීතලයි, අපි දෙන්නයි මීදුමයි..
එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි..
උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි..
රතු වෙලා ! වගෙයි ඈ “පුපුරන්න මිනිත්තුවයි”
තව මදියි ඇගේ කාමුක දෑස් අයදී..
ඈ ළඟදි “රති” මාර දූත් පරදියි..
ඈ කොඳුරයි මගේ කණට, උරහිසට බර වී..
“මා සනසන්න හැකි නුඹට ප..ම..ණී..”

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි..
දිව්‍යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි..
මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී..
මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී..
අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින්..
ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින්..
සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්..?
එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින්..!
පුරඟනී, ඈ මා ගාව දැවටී..
මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී..
මුමුණාවී “මත” කින්, “මමයි නුඹේ රැජිණී, රජුනී! නුඹ කැමති දේ කළ මැනවී..”
තෙත් කරන්නම් මං නුඹ, වැස්සක් වගේ..
මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ..
රාගය ඇත ආලය නැතත් හදේ..
ආත්මයන් ගැටී! නොතේරෙයි ඇත්තක්ද මේ..

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

හිස් අවකාශයෙන් මතුවෙන්න සැණින්..
ඇස්බැන්දුමක් වගේ මට හිතාගන්න බැරි..
ඒ කාමිණී.. මං ලග වැටී දණින්..
එළිවෙනකන් යාඥා කරලා රතු වෙලා ඇගේ දණිස්..

written by Smokio, Tee Cee & Ramesses Reezy