යුද්දෙටත් ඇවිත් | Yuddetath Awith by Lional Ranwala & Ranwala Balakaya

යුද්දෙටත් ඇවිත් සිදුපිට නැව් නැගලා
පරංගි
උන්තමුත් ඇවිත් කොලඹට ගොඩ බැසලා
අන්දමත් සොඳයි කිසි බී සී ගාලා
කොලඹදි
කම්පලක් නැතත් සෙනගක් මරා දාලා
යුද්දෙටත් ඇවිත්
යුද්දෙටත් ඇවිත් සිදුපිට නැව් නැගලා
පරංගි
උන්තමුත් ඇවිත් කොලඹට ගොඩ බැසලා
අන්දමත් සොඳයි
අන්දමත් සොඳයි කිසි බී සී ගාලා
කොලඹදි
කම්පලක් නැතත් සෙනගක් මරා දාලා
නොමදින් විකුම් පාලා
නොමදින් විකුම් පාලා
සැදෙමින් යුධට ජය ලන්දෙසින්
සමගින් එ ජන රාළා
සැදෙමින් යුධට ජය ලන්දෙසින්
ජය ලන්දෙසින්
සමගින් එ ජන රාළා
සමිදුන්ගෙ බුවි පාලා
සමිදුන්ගෙ බුවි පාලා
සියසේ අතින් මියෙමින් ගියෝ
යුධයෙන් ඇනුම් කාලා

සියසේ අතින් මියෙමින් ගියෝ
මියෙමින් ගියෝ
යුධයෙන් ඇනුම් කාලා

යුද්දෙටත් ඇවිත් සිදුපිට නැව් නැගිලා
පරංගි
උන්තමුත් ඇවිත් කොලඹට ගොඩ බැසලා

අන්දමත් සොඳයි කිසි බී සී ගාලා
කොලඹදි
කම්පලක් නැතත් සෙනගක් මරා දාලා

යුද්දෙටත් ඇවිත්
යුද්දෙටත් ඇවිත් සිදුපිට නැව් නැගලා
පරංගි
උන්තමුත් ඇවිත් කොලඹට ගොඩ බැසලා
අන්දමත් සොඳයි
අන්දමත් සොඳයි කිසි බී සී ගාලා
කොලඹදි
කම්පලක් නැතත් සෙනගක් මරා දාලා
යුද්දෙටත් ඇවිත් සිදුපිට යුද්දෙටත් ඇවිත්

යුද්දෙටත් ඇවිත් සිදුපිට යුද්දෙටත් ඇවිත්

යුද්දෙටත් ඇවිත් සිදුපිට යුද්දෙටත් ඇවිත්

යුද්දෙටත් ඇවිත් සිදුපිට යුද්දෙටත් ඇවිත්
යුද්දෙටත් ඇවිත් සිදුපිට යුද්දෙටත් ඇවිත්
යුද්දෙටත් ඇවිත් සිදුපිට යුද්දෙටත් ඇවිත්
යුද්දෙටත් ඇවිත් සිදුපිට යුද්දෙටත් ඇවිත්