La Signore

පාරෙන් | Paaren by Sanuka ft. La signore & Randheer [2014]

පාරෙන් ඉවතට යයිදෝ මම නම්අහකට විසිවෙයිදෝ දැන්හදවත පුපුරයි තරහින්සෙනෙහස පැතු ඈගෙන්උණුහුම නොලැබෙයිදෝ දැන්හදවත විඳි දුක මෙතරම්ඇයි මෙලෙස කරන්නේ දැන් අඩමානෙන් සිටියේමගෙ හිත කිවුවත් නෑ ඇසුවේනෙතු මානෙන් මැකුනේඔබෙ සිතුවම් දැන් බොඳවී…

ඇස් වසා | As Wasa by La Signore [2022]

ඇස්වසාගෙන ඉමු කියාමට හොරෙන් දැන් නුඹ ගියාහිතුවෙ නෑ නුඹ යයි කියා හිත පුරා යන දුක කියාගනු කෙනෙක් මට නැති නිසාකෑ ගසා මම ගොළු වුනා කළු වෙලා අහස ගොරවනා දාටනුඹගේ මතකෙ…

සත්තයි ඔන්න මං | Saththai Onna Man by Umara ft. La Signore [2021]

සත්තයි ඔන්න මං දැන් ඉන්නේ නම්ඔබ ගැන හිතන් ගත්තා හද බැඳන්බන්දා තොරන් නුබ රත්තරන්නුඹ ඉස්තරම් මා රත් කරන්උන් හැටි අගෙයිපෙම ලං කරන් නැටුව තමන්දැන් පෙම්බරයිනුබ උන්නා නම් මා ලං කරන්මගේ…

හුලං බනිස් | Hulan Banis by La Signore [2021]

න්න නගෝමගෙ පන ගන්න බබෝකරටම නුබව අරන්රබන් පලන්කැන්දං යං ඇදන් සරං හොද… ට කන්නයි තියන්.. හුලං බනිස් වගේ දනිස්ඉබේ වැනෙනවාබැදං කොකිස් යමං වැනිස්පපුව කියනවාහුලං බනිස් වගේ දනිස්ඉබේ වැනෙනවාබැදං කොකිස් යමං…

මගේ නේදෝ | Mage Nedo by La Signore [2021]

ඔබ කියූඔබ ගෙතූපෙම් කතාකාටදෝ නෙතු බැලුම් දුන් හැගුම්තවමත් මාගේ දෝකාටවත් නෑ ඔබේදෑසේ ඉනාආදරේ මේතරම් ඒ නිසාමාගේ නිසා මගේ නේදෝඅපේ වේදෝගැයූ පෙම් ගීරහයි නේදෝ මා අසලට වීතුරුල් වෙමු දෝනෙතේ පැටලීඔහේ ඉමුකෝ…

ශ්‍රී ලංකා මාතා | Sri Lanka Matha by Wasthi Productions

A unifying patriotic anthem for national revival. Song Lyrics නැගිටිමු යලිත්නැවතුනු තැනින්ලක් මෑණියේනුඹේ අත අල්ලමින් නැගිටිමු යලිත්වැරදුනු තැනින්ලක් මෑණියේදිනු දේශය නමින් ශ්‍රී ලංකා මාතාශ්‍රී ලංකා මාතානමදිමු අපි සැමදාශ්‍රී ලංකා මාතාප්‍රාණය…

ළබැදියේ | Labadiye by Lahiru Perera

ඔබ එන්න සුලගේ දැවටිලාමා ඉන්නේ ඔබ දැන් එයි කියාසුදු හන්ස තටුවේ සැතපිලාපෙම් කරමු රහසේ සැගවිලා ළබැදියේ… ළබැදියේ…මා සිතින් සිරකලාළබැදියේ… ළබැදියේ…මා සිතින් පෙම් කලා නා දල්ල වාගේ දිදුලනාමුදු හාදු වැස්සෙන් මා…