හුලං බනිස් | Hulan Banis by La Signore [2021]

Sinhala song lyrics with music notes illustration

න්න නගෝ
මගෙ පන ගන්න බබෝ
කරටම නුබව අරන්
රබන් පලන්
කැන්දං යං ඇදන් සරං

හොද… ට කන්නයි තියන්..

හුලං බනිස් වගේ දනිස්
ඉබේ වැනෙනවා
බැදං කොකිස් යමං වැනිස්
පපුව කියනවා
හුලං බනිස් වගේ දනිස්
ඉබේ වැනෙනවා
බැදං කොකිස් යමං වැනිස්
පපුව කියනවා

බිදෙන්නේ
වීදුරු බිදෙන්නේ
මේ හිතේ ස්නේහෙ දැනීලා
වදින්නේ
සීනුව වදින්නේ
ආදරේ තරම දැනීලා

හුලං බනිස් වගේ දනිස්
ඉබේ වැනෙනවා
බැදං කොකිස් යමං වැනිස්
පපුව කියනවා

එන්න නගෝ
මගෙ පන ගන්න බබෝ
කරටම නුබව අරන්
රබන් පලන්
කැන්දං යං ඇදන් සරං

එන්න නගෝ
මගෙ පන ගන්න බබෝ
කරටම නුබව අරන්
රබන් පලන්
කැන්දං යං ඇදන් සරං

සීමා බැන්දේ කව්දෝ අපෙ ලෝකේ
සංසුං වූයේ හින්දා උබෙ ආලේ
තවත් නං
ගොඩක් නෑ
කාලෙනං
ඉතුරු නෑ
උබෙන් මං
මිදෙන්නෑ
හිතෙන් යන්න බෑ

හුලං බනිස් වගේ දනිස්
ඉබේ වැනෙනවා
බැදං කොකිස් යමං වැනිස්
පපුව කියනවා
හුලං බනිස් වගේ දනිස්
ඉබේ වැනෙනවා
බැදං කොකිස් යමං වැනිස්
පපුව කියනවා

Girl
you are the full package
all these other girls average
It’s kinda let’s you savage
so sick and love you the

Me and you together
ain’t nothing better
I used to be under the weather
Now I’m over the moon or whatever

I’ll never take you for granted
I promise
I messed here around
and let’s be honest
All that I need in this life is to sin
All that I need in this life is to sin

together we conquer and overcome anything
Just me and my girlfriend
I don’t care about what your friend says
It’s you and I till the world’s end

එන්න නගෝ
මගෙ පන ගන්න බබෝ
කරටම නුබව අරන්
රබන් පලන්
කැන්දං යං ඇදන් සරං

එන්න නගෝ
මගෙ පන ගන්න බබෝ
කරටම නුබව අරන්
රබන් පලන්
කැන්දං යං ඇදන් සරං

හුලං බනිස් වගේ දනිස්
ඉබේ වැනෙනවා
බැදං කොකිස් යමං වැනිස්
පපුව කියනවා
හුලං බනිස් වගේ දනිස්
ඉබේ වැනෙනවා
බැදං කොකිස් යමං වැනිස්
පපුව කියනවා

බිදෙන්නේ
වීදුරු බිදෙන්නේ
මේ හිතේ ස්නේහෙ දැනීලා
වදින්නේ
සීනුව වදින්නේ
ආදරේ තරම දැනීලා

හුලං බනිස් වගේ දනිස්
ඉබේ වැනෙනවා
බැදං කොකිස් යමං වැනිස්
පපුව කියනවා

හුලං බනිස් වගේ දනිස්
ඉබේ වැනෙනවා
බැදං කොකිස් යමං වැනිස්
පපුව කියනවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply