මගේ නේදෝ | Mage Nedo by La Signore [2021]

ඔබ කියූ
ඔබ ගෙතූ
පෙම් කතා
කාටදෝ

නෙතු බැලුම් දුන් හැගුම්
තවමත් මාගේ දෝ
කාටවත් නෑ ඔබේ
දෑසේ ඉනා
ආදරේ මේතරම් ඒ නිසා
මාගේ නිසා

මගේ නේදෝ
අපේ වේදෝ
ගැයූ පෙම් ගී
රහයි නේදෝ

මා අසලට වී
තුරුල් වෙමු දෝ
නෙතේ පැටලී
ඔහේ ඉමුකෝ

හදවතත් නැවතුනේ
ඔබ ලගදී විතර නේ
නොමැකෙනා මතකයන්
දුන්නේ නුඹම නේ
ඒ මතක ගැලපුවේ
අපි විතර නේ
සෑහෙන්න ආදරේ ඒකනේ
මේ ඔබට නේ

මගේ නේදෝ
අපේ වේදෝ
ගැයූ පෙම් ගී
රහයි නේදෝ

මා අසලට වී
තුරුල් වෙමු දෝ
නෙතේ පැටලී
ඔහේ ඉමුකෝ

නෙතගින් කදුලක් අරන්
රිදුවත් ඔබට මං මේ වෙලේ
මනසින් විදවූ තරම්
නුඹ දන්නෑ ලදේ ඒ දිනේ

මගේ නේදෝ
අපේ වේදෝ
ගැයූ පෙම් ගී
රහයි නේදෝ

මා අසලට වී
තුරුල් වෙමු දෝ
නෙතේ පැටලී
ඔහේ ඉමුකෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *