අකාලේ මරණ | Akaale Marana by Costa ft. Master D & Cairo Rich | Paata [2019]

අකාලේ මරණ

අකාලේ මරණ
අකාලේ මරණ
ජීවිතේ දෙගිඩියාවේ
යන්නේ ගමන
අකාලේ මරණ
අකාලේ මරණ
ජීවිතේ දෙගිඩියාවේ

අකාලේ මරණ
දෙවෙනි ගමන
අරුම පුදුම
මිනිසා වටහා ගන්නේ නෑ
කවුරුත් දැන් හිතන්නේ නිවන
ඉරිසියාවේ නිග
නිතරම දැවෙන
බොලාගේ බොරුව කැපෙන
ලෝකෙම බොරුව නැමැති මිනිසා රැවටේ
සමාජේ පංති වලට
බයනෑ උරුමකාර
සමාජ ක්‍රමය

අකාලේ මරණ
අකාලේ මරණ
ජීවිතේ දෙගිඩියාවේ
යන්නේ ගමන
අකාලේ මරණ
අකාලේ මරණ
ජීවිතේ දෙගිඩියාවේ

අඩන සිංදුව ලගට මූ
හිරට තදට ඇදුම ලූ
නිතර දැවෙන සුලු
අපිට මරණේ ලු
නුඹ ලැමැද තෙරපූ හැගුමන්
සමග පිණ පවා මම රැගෙන
නැවති නැවති අපට මගදී
යන්න වෙන්නේ ගමන
අකාලේ මරණ
අකාලේ මරණ

අඩි හයක් යට අපි වැලලුවේ
සල්ලි සබන් පෙන
කෙල්ලෝ අයිස් කැට
එකට මූනට
පස්සේ පස්සෙන් අනින්නට

මේ යන තාලෙට
සමාජෙ විස බං තාලෙට
ආලෙට කෑදරේ නහින එවුන්
යන්නෙ බං විදලා බං මම තාලෙට
පෙට්ටිය උස්සපං උඹලා තාලෙට
තාලෙට උස්සපං පෙට්ටිය
උඹලා දාලා මගේම සිංදු
එක රැල්ලට දාලා
කොල්ලොන්ට
කොස්තාගේ අලුත්ම සිංදු

අකාලේ මරණ
අකාලේ මරණ
ජීවිතේ දෙගිඩියාවේ
යන්නේ ගමන
අකාලේ මරණ
අකාලේ මරණ
ජීවිතේ දෙගිඩියාවේ

ඒ මාවතේ | E Mawathe by Cairo Rich ft. Costa [2020]

සායම් ගෑවීලා
රෑ යාමයේ ඈ හා තනිවී මා
හීනයෙන් දැන් පාවී යයි මා
අන්දකාරේ
ඒ මාවතේ
ඈ නැවතුනේ

පැය ගනන්
දින ගනන්
සති ගනන්
මාස ගනන්
Shawty මං නෑ හෙලවෙන්නෙ
ඔබ ගාවමයි ඉන්නේ
නිදි නැති රැය ඔනෙ තරම්
මත් වුනා තොලෙන් ඇති තරම්
ඔයා යන්න ගියේ හිත අරන්
Baby මම තරම්
බලන් ඉන්න බැහැ මට
තව දින ගනන්

ඔය මොන ලස්සන හිත කැත
මූන පෙන්නල උඹ දැම්මේ මට ඇම
මාලුවෙක් නෙවෙ මම කන්නෙ නෑ නෙ ඇම
මම ආදරේ කරන්නේ උබෙ ඔය හිත
ඉන්නෙ මම පාවි පාවි අහසේ අද
එන්නෑ පහලට නම් මම අද
ආවොත් මම පහලට
විදිනව නුබෙ නිරුවත
හිටියොත් ඔබ සයනය මත

සායම් ගෑවීලා
රෑ යාමයේ ඈ හා තනිවී මා
හීනයෙන් දැන් පාවී යයි මා
අන්දකාරේ
ඒ මාවතේ
ඈ නැවතුනේ

ඈ රැවටුවේ මා අන්දකාරයේ
ඈ හැර ගීයේ මා යහන් ගානේ
කී කතන්දරේ
ඈ නිරන්තරේ
හිත හාර හාර
දුක පාර පාර
මගේ හීන ගාව
දුන් හාදු
ආදරෙන්
ඔව් ආදරෙන්
මා හැරගියේ
මල් සුවදින් මත් වූ ජීවිතේ දැන් ලෝකේ
සිප ගන්නම් රෑයක් තිස්සේ
මා අයේ
රෑ යාමේ තනිවීලා
අපි දැන් ලෝකේ

හීනයක් ද ලොකේ පාවෙයි මා
කාටවත් තේරෙන්නේ නැති
ලොකේ ඉන්නේ ඉන්නේ මා
මායාව ලෝකේ සතුට නෑ
සතුට නෑ
මතකේ දුරස්වෙයි නුබගේ නෑ
දැන් නෑ

සායම් ගෑවීලා
රෑ යාමයේ ඈ හා තනිවී මා
හීනයෙන් දැන් පාවී යයි මා
අන්දකාරේ
ඒ මාවතේ
ඈ නැවතුනේ

 

පිණි කැට | Pini Kata by Costa x Blaze [2019]

පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවන්නට
කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සේ තෙමෙන්නට
පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවන්නට
කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සේ තෙමෙනවා
මම තෙමෙනවා
අපි තෙමෙනවා
මම තෙමෙනවා

පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවන්නට
කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සේ තෙමෙනවා
මම තෙමෙනවා
අපි තෙමෙනවා
මම තෙමෙනවා

අපි ඇයි දැන් වැස්සේ තෙමෙන්නෙ
අපි ඇයි දැන් පස්සට යන්නෙ
වැස්සත් ලස්සනයි නේ ද මම
මල් වැස්සක් අස්සේ ඉන්නේ
නුඹේ අත් අල්ලාගෙන මම
තව පන්දම් අල්ලාගෙන
අපි මන්දාරම යට
අද වැස්සත් මම ආ ගස් යට
අපි
ඉන්නේ පාවෙවී ගස් යට
කවුරුත් ඉන්නෙ නෑ නේ බස් යට
අපි ආදරේ කෙරුවේ නෑ නෙ බස් වල
අපි ඉන්නේ අද ගස් යට
වැස්සෙන් වැහිලා ඉනේ ගස් යට
එලියෙන් වහිනවා නෑ කුඩ අපි ලග
නෑ නෙ වෙලාවට බස් එකත්

පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවන්නට
කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සේ තෙමෙන්නට

පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවන්නට
කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සේ තෙමෙනවා
මම තෙමෙනවා
අපි තෙමෙනවා
මම තෙමෙනවා

පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවන්නට
කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සේ තෙමෙනවා
මම තෙමෙනවා
අපි තෙමෙනවා
මම තෙමෙනවා

 

මුවා පස්සේ | Muwa Passe by Cairo x Costa x KK [2019]

මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස

වස විස ගහලා දැන් කැස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
වස විස ගහලා දැන් කැස්ස

මේ අපේ වාරේ
මේ මගේ සාදේ
කෝ බොල බුරපු එවුන්
බල්ලො ගිහින් ලු අයාලෙ
තේ යාරේ දාමුද කොල්ලො
සෙට් වෙමු ගේ මැද සාලේ
පිරිලා කුඩු සමාජෙ
නෑනෙ බොරු මේ කතාවෙ
ජොලිය පිරිලා දැන්
කෙල්ලොත් වටවෙලා දැන්
ගැන්සිය බැස්සුවොත්
පොලීසිය බංකොලොත්
බොන්න වෙන්නෙ සැර පැන්
ගන්න වෙන්නෙ හෙට සිල්
කෑවේ නෑ නෙ මම පිල්
තාමත් ගමේ කොල්ලෙක් ෆිට්
මල් මිටි කොලඹ දැන්
කොලඹ පාවී යයි දැන්

පාවී අහසේ මම ඉන්නෙ බලං
කාසි වටේ සිත තිබ්බෙ බලං
ජාඩි දමාගෙන
පිස්සු නටාගෙන
බිත්ති කඩාගෙන ආවෙ මං
ඒකාලේ සරලයි නේද බං
ප්ලේන්ටියක් 10ට ගැහුවෙ බං
දැන් කාලේ ලමයින්ට පේන්නෙ නැති හීන
ඒ කාලේ මැව්වනේ මං
මේ සින්දු ලිව්වේ මං හිතලා
මේ දුක දන්නෙ මං විදලා
ගෙදර ඇවිලුනේ 2016 ගහපු ගින්නට පිඹලා
උඹේ පන්දම දැන් නිවිලා
උඹේ පිටේ තෙත හිදිලා
සැරට ලියපු වදන් නිසා
උඹේ කෙල්ලගෙ සායත් දැන් ඉරිලා

මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
වස විස ගහලා දැන් කැස්ස
කැස්ස
කැස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
වස විස ගහලා දැන් කැස්ස
කැස්ස
කැස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස

කාටත් තේරෙයි දැන් නම් මත නැත
විකාර විකාර රූපේ මේක
ගෙවෙයි දැන්
කාලය ගෙවෙයි දැන්
කාලය ගෙවෙයි දැන්
පුදුමාකර හීන බං
හදලා ගන්නෙ මං
පාවෙන්නෙ අයට
හීනෙම පාවෙන්නෙ අයට

කාලෙට කාලෙට තාලෙට තාලෙට
රෑ බදුල්ලා වගේ බං යන්නෙ තාලෙට
උඹේ කෙල්ල බං ආස මගෙ තාලෙට
සින්දු කියලා ගත්තේ මම ආලෙට
ආලෙට ගත්තේ මං දැන්
ඉන්නෙ මං අහසේ මං
පිඹලා මං යන තාලෙට
ගැලවිලා යයි උඹේ පෑන්ටිය දැන්

සැන්ඩි නං නැ
වක්කරලා දැම්මෙ මං මටනේ ඩො
සැන්ඩි දැන් කෝ
කිව්ව නේ නෑ
සැන්ඩි දැන් කෝ
සැන්ඩි නං නෑ
සැන්ඩි නං නැ
වක්කරලා දැම්මෙ මං මටනේ ඩො

මට දැන් ඩෝප්
උඹට ඩෝප්
නිග මට දැන් ඩෝප්
කිව්වනේ ඩෝ
නිග මට දැන් ඩෝප්

මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
වස විස ගහලා දැන් කැස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස

 

 

Download the Official Audio from Here!!