මුවා පස්සේ | Muwa Passe by Cairo x Costa x KK [2019]

Sinhala song lyrics with music notes illustration

මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස

වස විස ගහලා දැන් කැස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
වස විස ගහලා දැන් කැස්ස

මේ අපේ වාරේ
මේ මගේ සාදේ
කෝ බොල බුරපු එවුන්
බල්ලො ගිහින් ලු අයාලෙ
තේ යාරේ දාමුද කොල්ලො
සෙට් වෙමු ගේ මැද සාලේ
පිරිලා කුඩු සමාජෙ
නෑනෙ බොරු මේ කතාවෙ
ජොලිය පිරිලා දැන්
කෙල්ලොත් වටවෙලා දැන්
ගැන්සිය බැස්සුවොත්
පොලීසිය බංකොලොත්
බොන්න වෙන්නෙ සැර පැන්
ගන්න වෙන්නෙ හෙට සිල්
කෑවේ නෑ නෙ මම පිල්
තාමත් ගමේ කොල්ලෙක් ෆිට්
මල් මිටි කොලඹ දැන්
කොලඹ පාවී යයි දැන්

පාවී අහසේ මම ඉන්නෙ බලං
කාසි වටේ සිත තිබ්බෙ බලං
ජාඩි දමාගෙන
පිස්සු නටාගෙන
බිත්ති කඩාගෙන ආවෙ මං
ඒකාලේ සරලයි නේද බං
ප්ලේන්ටියක් 10ට ගැහුවෙ බං
දැන් කාලේ ලමයින්ට පේන්නෙ නැති හීන
ඒ කාලේ මැව්වනේ මං
මේ සින්දු ලිව්වේ මං හිතලා
මේ දුක දන්නෙ මං විදලා
ගෙදර ඇවිලුනේ 2016 ගහපු ගින්නට පිඹලා
උඹේ පන්දම දැන් නිවිලා
උඹේ පිටේ තෙත හිදිලා
සැරට ලියපු වදන් නිසා
උඹේ කෙල්ලගෙ සායත් දැන් ඉරිලා

මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
වස විස ගහලා දැන් කැස්ස
කැස්ස
කැස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
වස විස ගහලා දැන් කැස්ස
කැස්ස
කැස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස

කාටත් තේරෙයි දැන් නම් මත නැත
විකාර විකාර රූපේ මේක
ගෙවෙයි දැන්
කාලය ගෙවෙයි දැන්
කාලය ගෙවෙයි දැන්
පුදුමාකර හීන බං
හදලා ගන්නෙ මං
පාවෙන්නෙ අයට
හීනෙම පාවෙන්නෙ අයට

කාලෙට කාලෙට තාලෙට තාලෙට
රෑ බදුල්ලා වගේ බං යන්නෙ තාලෙට
උඹේ කෙල්ල බං ආස මගෙ තාලෙට
සින්දු කියලා ගත්තේ මම ආලෙට
ආලෙට ගත්තේ මං දැන්
ඉන්නෙ මං අහසේ මං
පිඹලා මං යන තාලෙට
ගැලවිලා යයි උඹේ පෑන්ටිය දැන්

සැන්ඩි නං නැ
වක්කරලා දැම්මෙ මං මටනේ ඩො
සැන්ඩි දැන් කෝ
කිව්ව නේ නෑ
සැන්ඩි දැන් කෝ
සැන්ඩි නං නෑ
සැන්ඩි නං නැ
වක්කරලා දැම්මෙ මං මටනේ ඩො

මට දැන් ඩෝප්
උඹට ඩෝප්
නිග මට දැන් ඩෝප්
කිව්වනේ ඩෝ
නිග මට දැන් ඩෝප්

මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස
වස විස ගහලා දැන් කැස්ස
මුවා පස්සේ දුවන්නෙ ඇයි තිස්ස

 

 

Download the Official Audio from Here!!

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply