රාමුවෙන් පිට | Ramuwen Pita by Costa [2019]

Sinhala song lyrics with music notes illustration

රාමුවෙන් පිට යන්නෙ තාම
මා ලගින් උබ ඉන්න තාම
ඔබ රූපයෙන් අද මැන්නේ මාව
රූපයක් විතරයි ද තාම
කාමරේ අපි අන්දකාර
කාමයෙන් අපි ලං වෙලාද
ඔබ මීදුමෙන් දැන් මත් වෙලාද
ඈත අහසේ අප තනිවෙලාද

දැන් වෙලා නම් නෑ ඉතින්
නුඹ මා ලගින්
වෙන පිලියම් නෑ ඉතින්
දුරකතනයෙන් ඔහු අමතා මේ ලෙසින්
යන්න නුඹ දැන් ආදරේන්
මම නුඹ දැන් ලග නෙවෙයි

මතකද අපි පාවෙමින් හිත් යා කලේ
දැන් නෑ ඉතින් නුඹ මා ලගින්
නුඹ මා ලගින්
වංචා කලේ මත් වූ ලෙසින්
නමුත් මත් වෙලා නම් නෑ ඉතින්
මතකද අපි පාවෙමින් හිත් යා කලේ
දැන් නෑ ඉතින් නුඹ මා ලගින්
කෙල්ලෙ කේල්ලෙ ගස්සන්න උඹ පස්ස
මූන නෙවෙයි මට ඕනෙ ඈගෙ පස්ස
වංචා කලේ මත් වූ ලෙසින්
නමුත් මත් වෙලා නම් නෑ ඉතින්
කරුමෙ කරුමෙ දැන් එයිද පස්සෙන්
අන්දකාරේ ආවේම පස්සෙන්

රාමුවෙන් පිට යන්නෙ තාම
මා ලගින් උබ ඉන්න තාම
ඔබ රූපයෙන් අද මැන්නේ මාව
රූපයක් විතරයි ද තාම
කාමරේ අපි අන්දකාර
කාමයෙන් අපි ලං වෙලාද
ඔබ මීදුමෙන් දැන් මත් වෙලාද
ඈත අහසේ අප තනිවෙලාද

දැන් වෙලා නම් නෑ ඉතින්
නුඹ මා ලගින්
වෙන පිලියම් නෑ ඉතින්
දුරකතනයෙන් ඔහු අමතා මේ ලෙසින්
යන්න නුඹ දැන් ආදරේන්
මම නුඹ දැන් ලග නෙවෙයි
මම නුඹ දැන් ලග නෙවෙයි
නුඹ මා දැන් ලග නෙවෙයි

පියඹන්
උඹ මා හා ආදරෙන්
පියඹා ආකාසයේ
මල් මත්වී මේ ලෙසේ
රුව වියැකී ගියේ

රාමුවෙන් පිට යන්නෙ තාම
මා ලගින් උබ ඉන්න තාම
ඔබ රූපයෙන් අද මැන්නේ මාව
රූපයක් විතරයි ද තාම
කාමරේ අපි අන්දකාර
කාමයෙන් අපි ලං වෙලාද
ඔබ මීදුමෙන් දැන් මත් වෙලාද
ඈත අහසේ අප තනිවෙලාද

දැන් වෙලා නම් නෑ ඉතින්
නුඹ මා ලගින්
වෙන පිලියම් නෑ ඉතින්
දුරකතනයෙන් ඔහු අමතා මේ ලෙසින්
යන්න නුඹ දැන් ආදරේන්
මම නුඹ දැන් ලග නෙවෙයි

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply